Coronavirus (COVID-19) 3rd wave [Megathread]

saja

Well-known member
  • Jan 8, 2007
    16,146
    2
    10,775
    113
    Home Sweet Home

    කොවිඩ් නව ප්‍රභේදවල මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය අභිබවා යන විකෘතියක් : කොවිෂිල්ඩ් එන්නත නිපදවන සීරම් සමාගමේ ප්‍රධානියා ඉන්දියාව හැර යයි​

    oya කොවිෂිල්ඩ් එන්නත ta wada AstraZeneca eka hoda da ?
     
    • Wow
    • Like
    Reactions: fallend and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,104
    8,114
    113
    රූකඩ රාජ්ජේ
    D

    කොවිඩ් නව ප්‍රභේදවල මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය අභිබවා යන විකෘතියක් : කොවිෂිල්ඩ් එන්නත නිපදවන සීරම් සමාගමේ ප්‍රධානියා ඉන්දියාව හැර යයි​

    oya කොවිෂිල්ඩ් එන්නත ta wada AstraZeneca eka hoda da ?
    Dekama ekaine?
     
    • Wow
    Reactions: saja

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    179295707_3925127490934088_774358073973308539_n.png

    179675382_3925282234251947_8093842747293517259_n.png

    179455598_3925282200918617_3912137896064186032_n.png
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,146
    2
    10,775
    113
    Home Sweet Home
    new update podda podda wadi wenawa , ekak kiyya india rate eka anuwa meka 10,000+ weyi per day rate eka

    dan sorry wee gana enawa
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,713
    12,745
    113
    බයික් එක‌ හදපු එකාට කොරොන ලු
    සතියක් වෙනවා හදලා
    මට කැස්සක් තියෙනව, වෙන අවුලක් නැහැ
    ගෙදර අනික් උන්ගෙන් වෙන් වෙලා හිටපන්
    ගෙදර අයට ගොඩක් පරිස්සම් වෙන්න කියපන්

    ලෙඩ වැඩි උනොත් PHI ට කියපන්

    කොවිඩ් නව ප්‍රභේදවල මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය අභිබවා යන විකෘතියක් : කොවිෂිල්ඩ් එන්නත නිපදවන සීරම් සමාගමේ ප්‍රධානියා ඉන්දියාව හැර යයි​

    oya කොවිෂිල්ඩ් එන්නත ta wada AstraZeneca eka hoda da ?
    දෙකම එකයි
    ------ Post added on May 2, 2021 at 10:15 PM
     
    • Like
    Reactions: saja

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    new update podda podda wadi wenawa , ekak kiyya india rate eka anuwa meka 10,000+ weyi per day rate eka

    dan sorry wee gana enawa
    Per day rate eka 10000 වෙන්න PCR 80000 වත් කරන්න එපැයි. 🤣🤣 නිකන් වෙන්නේ නැති එවා ගැන කියන්න එපා
     
    • Sad
    Reactions: saja

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    Per day rate eka 10000 වෙන්න PCR 80000 වත් කරන්න එපැයි. 🤣🤣 නිකන් වෙන්නේ නැති එවා ගැන කියන්න එපා
    Lockdown ekakata yannama wenawa...
    Sir ta namena unta therum yai paule gani, lamai, amma, thaththa nathi wenakota...
     
    • Like
    Reactions: saja

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    Ehema karannama wenawa, thunwela kanna naththa wathura hari beela inda thamai wenne... Sir ge pissu sir ta thiyaganna kiyamu.
    මෙ එන සතියේ එහෙම වෙයි කියලා ආරන්චි
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,456
    124,335
    113
    දෙහිවල
    ආයෙනම් ලොක්ඩවුන් නැහැ මහත්තයෝ
    තම තමන් පරිස්සම් උනොත් තමයි ඉතින්..

    කරනවානම් මෙලහකට කරලා..
    ආයේ කරන්න වෙලාවක් නැහැ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    ආයෙනම් ලොක්ඩවුන් නැහැ මහත්තයෝ
    තම තමන් පරිස්සම් උනොත් තමයි ඉතින්..

    කරනවානම් මෙලහකට කරලා..
    ආයේ කරන්න වෙලාවක් නැහැ
    Lockdown nokaloth ratama wahenawa... kohomath
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,456
    124,335
    113
    දෙහිවල
    Lockdown nokaloth ratama wahenawa... kohomath
    ඔය ලස්සනට කරේ..
    උදේ පිලියන්දල සම්පුර්නයෙන් වැහුවා..
    හවස ඒකත් වෙනස්කරා..

    මෙයාලා ඕක කරනවානම් දැනටම කරලා මචන්..