ටැක්ටරයක් ගන්න ඉන්දලා කාර් එකක් ගත්ත එකෙක්

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    IMG_20210502_235338.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හරි බන් ඌ කියල තියෙන්නෙ පොහොර බෑග් විස්සක් දාගෙන ගියා කියල , පොහොර බෑග් 20 නෙමේ 200 උනත් අරන් යන්ඩ පුලුවන් ගැටලුවක් නැ.. ඌ කියල නැනෙ පෝර පුරවපු උර අරන් ගියා කියල.. උබලට සාමනය දැනීම නැනෙ...
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,580
    1,046
    113
    Negombo paththe thama

    ඕන් අහගනින් නන්දරේගේ කිරියේ ඉන්න අන්දරේගෙන් සාස්තරේ අනේ උකේ
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,580
    1,046
    113
    Negombo paththe thama
    ඇයි මොකක්ද තියෙන වරද??? තොපිලට සාමනය දැනුම නැ ඒකයි අවුල
    ඇ පොන්ස් හිස් ගෝනි අරන් ගියානම් ඕක කියන්න තරම් දෙයක්ද තෝව දාන්න ඕන උගේ කුඹුර හාරන්න මී හරක් බයියා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    හරි බන් ඌ කියල තියෙන්නෙ පොහොර බෑග් විස්සක් දාගෙන ගියා කියල , පොහොර බෑග් 20 නෙමේ 200 උනත් අරන් යන්ඩ පුලුවන් ගැටලුවක් නැ.. ඌ කියල නැනෙ පෝර පුරවපු උර අරන් ගියා කියල.. උබලට සාමනය දැනීම නැනෙ...

    හරියට හරි.

    නන්දරේගෙ ආණ්ඩුව ඇතුළු මෙච්චර කල් තිබුණ ආණ්ඩුත් ඔන්න ඔය වගේ දේවල් තමයි කියන්නෙ. අඟවන්නෙ එකක්. ඇත්තටම කරන්න ඉන්නෙ වෙන එකක්. බොරුව continues..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    තමුංගෙ වාහන වලින් ගල් වැලි ඇද්දත් කමක් නෑ.

    ශොක් බැහැපු බෝල්ජොයින්ට් ගිය බර ඇදල හයිබ්‍රිඩ් බැට්‍රි, එන්ජින් වලට අඩු km ගණං වලින් කෙලවෙච්ච මරාල සුපිරි කන්ඩිශන් වාහන ලේඩි යූස්, ඩොක්ට යූස් කිය, කිය මිනිස්සු රවට්ටල විකුණන එක තමයි අවුල.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    හරි බන් ඌ කියල තියෙන්නෙ පොහොර බෑග් විස්සක් දාගෙන ගියා කියල , පොහොර බෑග් 20 නෙමේ 200 උනත් අරන් යන්ඩ පුලුවන් ගැටලුවක් නැ.. ඌ කියල නැනෙ පෝර පුරවපු උර අරන් ගියා කියල.. උබලට සාමනය දැනීම නැනෙ...
    ඇදුම් බෑග් එකක් අරන් ගියාම මම මිනිස්සු 20ක් දාන් ගියා කියලා ද උබලගේ පැත්තේ කියන්නේ.
    Axio eke wingoni 20 danna ba ban
    Uparima 10 dawi
    කිලෝ 5 ගෝනි නන් 20ක් පුලුවන්.
    තමුංගෙ වාහන වලින් ගල් වැලි ඇද්දත් කමක් නෑ.

    ශොක් බැහැපු බෝල්ජොයින්ට් ගිය බර ඇදල හයිබ්‍රිඩ් බැට්‍රි, එන්ජින් වලට අඩු km ගණං වලින් කෙලවෙච්ච මරාල සුපිරි කන්ඩිශන් වාහන ලේඩි යූස්, ඩොක්ට යූස් කිය, කිය මිනිස්සු රවට්ටල විකුණන එක තමයි අවුල.
    ඔහොමම තමයි ඇඩ් එකට දාන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇ පොන්ස් හිස් ගෝනි අරන් ගියානම් ඕක කියන්න තරම් දෙයක්ද තෝව දාන්න ඕන උගේ කුඹුර හාරන්න මී හරක් බයියා
    නැතුව ඉතින් axio ekaka පොර දාපු උර 20 ක් අරන් යන්ඩ පුලුවන්ද මෝඩයො????? උබලට සරල බුද්ධියක් නැනෙ , දාන ඕනම එකක් පිලිගන්නව ලොල්
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හරි බන් ඌ කියල තියෙන්නෙ පොහොර බෑග් විස්සක් දාගෙන ගියා කියල , පොහොර බෑග් 20 නෙමේ 200 උනත් අරන් යන්ඩ පුලුවන් ගැටලුවක් නැ.. ඌ කියල නැනෙ පෝර පුරවපු උර අරන් ගියා කියල.. උබලට සාමනය දැනීම නැනෙ...
    මන් මේ කියන්න හැදුවා විතරයි... :D:D:D:D
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    තමුංගෙ වාහන වලින් ගල් වැලි ඇද්දත් කමක් නෑ.

    ශොක් බැහැපු බෝල්ජොයින්ට් ගිය බර ඇදල හයිබ්‍රිඩ් බැට්‍රි, එන්ජින් වලට අඩු km ගණං වලින් කෙලවෙච්ච මරාල සුපිරි කන්ඩිශන් වාහන ලේඩි යූස්, ඩොක්ට යූස් කිය, කිය මිනිස්සු රවට්ටල විකුණන එක තමයි අවුල.
    Eka ithin Toyota Lanka gihin check Kara ganin
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    Eka ithin Toyota Lanka gihin check Kara ganin
    ස්කෑනරේට අහුවෙන ලෙඩ ටිකයි, පිටින් බැලුවම සවුත්තු වෙලා තියෙන පාට්ස් වලයි රෙකෝඩ් එකක් ගන්න පුලුවන්වෙයි.

    පාට් එකක් ගෙවුනම හොයන්න පුලුවන් වුනාට,
    ගෙවෙන (ගෙවීගෙන යන) පාට්ස් හොයන්නෙ කොහොමද?
     
    Last edited:

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    ස්කෑනරේට අහුවෙන ලෙඩ ටිකයි, පිටින් බැලුවම සවුත්තු වෙලා තියෙන පාට්ස් වලයි රෙකෝඩ් එකක් ගන්න පුලුවන්වෙයි.

    පාට් එකක් ගෙවුනම හොයන්න පුලුවන් වුනාට,
    ගෙවෙන (ගෙවීගෙන යන) පාට්ස් හොයන්නෙ කොහොමද?
    Scan eka witharak nemei .poddak gihin balannako .
    Technical defaults puluwan balanna.
    Okkoma kiyanawa.
    Toyota honda vehicle gannawanm Toyota company maintained ekak gaththa nam iwarane.
    Okata loba wenne ai