හරි බන් ඌ කියල තියෙන්නෙ පොහොර බෑග් විස්සක් දාගෙන ගියා කියල , පොහොර බෑග් 20 නෙමේ 200 උනත් අරන් යන්ඩ පුලුවන් ගැටලුවක් නැ.. ඌ කියල නැනෙ පෝර පුරවපු උර අරන් ගියා කියල.. උබලට සාමනය දැනීම නැනෙ...
ඇයි මොකක්ද තියෙන වරද??? තොපිලට සාමනය දැනුම නැ ඒකයි අවුලඕන් අහගනින් නන්දරේගේ කිරියේ ඉන්න අන්දරේගෙන් සාස්තරේ අනේ උකේ
ඇ පොන්ස් හිස් ගෝනි අරන් ගියානම් ඕක කියන්න තරම් දෙයක්ද තෝව දාන්න ඕන උගේ කුඹුර හාරන්න මී හරක් බයියාඇයි මොකක්ද තියෙන වරද??? තොපිලට සාමනය දැනුම නැ ඒකයි අවුල
හරි බන් ඌ කියල තියෙන්නෙ පොහොර බෑග් විස්සක් දාගෙන ගියා කියල , පොහොර බෑග් 20 නෙමේ 200 උනත් අරන් යන්ඩ පුලුවන් ගැටලුවක් නැ.. ඌ කියල නැනෙ පෝර පුරවපු උර අරන් ගියා කියල.. උබලට සාමනය දැනීම නැනෙ...
ඇදුම් බෑග් එකක් අරන් ගියාම මම මිනිස්සු 20ක් දාන් ගියා කියලා ද උබලගේ පැත්තේ කියන්නේ.හරි බන් ඌ කියල තියෙන්නෙ පොහොර බෑග් විස්සක් දාගෙන ගියා කියල , පොහොර බෑග් 20 නෙමේ 200 උනත් අරන් යන්ඩ පුලුවන් ගැටලුවක් නැ.. ඌ කියල නැනෙ පෝර පුරවපු උර අරන් ගියා කියල.. උබලට සාමනය දැනීම නැනෙ...
කිලෝ 5 ගෝනි නන් 20ක් පුලුවන්.Axio eke wingoni 20 danna ba ban
Uparima 10 dawi
ඔහොමම තමයි ඇඩ් එකට දාන්නේ.තමුංගෙ වාහන වලින් ගල් වැලි ඇද්දත් කමක් නෑ.
ශොක් බැහැපු බෝල්ජොයින්ට් ගිය බර ඇදල හයිබ්‍රිඩ් බැට්‍රි, එන්ජින් වලට අඩු km ගණං වලින් කෙලවෙච්ච මරාල සුපිරි කන්ඩිශන් වාහන ලේඩි යූස්, ඩොක්ට යූස් කිය, කිය මිනිස්සු රවට්ටල විකුණන එක තමයි අවුල.
නැතුව ඉතින් axio ekaka පොර දාපු උර 20 ක් අරන් යන්ඩ පුලුවන්ද මෝඩයො????? උබලට සරල බුද්ධියක් නැනෙ , දාන ඕනම එකක් පිලිගන්නව ලොල්ඇ පොන්ස් හිස් ගෝනි අරන් ගියානම් ඕක කියන්න තරම් දෙයක්ද තෝව දාන්න ඕන උගේ කුඹුර හාරන්න මී හරක් බයියා
මන් මේ කියන්න හැදුවා විතරයි...හරි බන් ඌ කියල තියෙන්නෙ පොහොර බෑග් විස්සක් දාගෙන ගියා කියල , පොහොර බෑග් 20 නෙමේ 200 උනත් අරන් යන්ඩ පුලුවන් ගැටලුවක් නැ.. ඌ කියල නැනෙ පෝර පුරවපු උර අරන් ගියා කියල.. උබලට සාමනය දැනීම නැනෙ...




just to make some fun machn...ඌ ඕක විකුනන දවසට දාන්නේ home used,mint condition vehicle කියලනේවාහනේ තමුන්ගෙ නම් ඒකෙන් ගූ ඇද්දත් මොකද බන්.![]()
Eka ithin Toyota Lanka gihin check Kara ganinතමුංගෙ වාහන වලින් ගල් වැලි ඇද්දත් කමක් නෑ.
ශොක් බැහැපු බෝල්ජොයින්ට් ගිය බර ඇදල හයිබ්‍රිඩ් බැට්‍රි, එන්ජින් වලට අඩු km ගණං වලින් කෙලවෙච්ච මරාල සුපිරි කන්ඩිශන් වාහන ලේඩි යූස්, ඩොක්ට යූස් කිය, කිය මිනිස්සු රවට්ටල විකුණන එක තමයි අවුල.
ස්කෑනරේට අහුවෙන ලෙඩ ටිකයි, පිටින් බැලුවම සවුත්තු වෙලා තියෙන පාට්ස් වලයි රෙකෝඩ් එකක් ගන්න පුලුවන්වෙයි.Eka ithin Toyota Lanka gihin check Kara ganin
Scan eka witharak nemei .poddak gihin balannako .ස්කෑනරේට අහුවෙන ලෙඩ ටිකයි, පිටින් බැලුවම සවුත්තු වෙලා තියෙන පාට්ස් වලයි රෙකෝඩ් එකක් ගන්න පුලුවන්වෙයි.
පාට් එකක් ගෙවුනම හොයන්න පුලුවන් වුනාට,
ගෙවෙන (ගෙවීගෙන යන) පාට්ස් හොයන්නෙ කොහොමද?