G-H number vehicle one-day transfer

bball

Well-known member
  • Jul 30, 2019
    565
    347
    63
    1. One-day transfer කරන්න බැරි මොකක් හරි අවුලක් තියේ ද? පරන G-J අංක වාහන වලට?

    2. වේරහැර කරන සර්ව්ස් එකම හම්බන්තොටින් කරගන්න පුලුවන් ද?
     
    • Like
    Reactions: hodakolla and gceal

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,631
    2,331
    113
    J numbers kiyanne lorry. One day bah kiyala kianne RMV ekatama gihin pennala gaththe ita passe (Ape une company to company transfer ekak e nisada danne ne habei be kiyala lorry eka aran giya mthaka vdhata 2015 wage).
     
    • Like
    Reactions: hodakolla and bball

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    G-H numbers වලට කේස් එකක් තිබ්බා. තාම තියනවාද දාන්නේ නෑ. ඔය නම්බර් වලට සියලුම වර්ගයේ වාහන රෙජිස්ටර් වුණ නිසා පහුගිය කාලේ පොත් හෝදන කේස් එකක් ගියා. සරලවම කිව්වොත් එකෙන් වුන් g නම්බර් බයිස්කල් පොතක් අරගෙන RMV එකේ එවුන්ට ගානක් දීලා සිස්ටම් එකේ විස්තර වෙනස් කරලා ප්‍රාඩෝ වගේ ලොකු වාහනයක් ඒ නම්බරෙට පදිනවා. පහු ගිය කාලේ වාහන එකසිය ගානක් අහුවුනා. G H නම්බරස් තියෙන ලොකු වාහන ගද්දී පරිස්සමින් හොයලා බලලා ගන්න
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631

    ehema karana eke waasiya mokadda?
     
    • Like
    Reactions: hodakolla

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,044
    3,762
    113
    මුහුද පැත්තේ..
    J නම්බර් Oneday Transfer කරන්න දෙන්නේ නෑ J නම්බර් එකෙන් බයික්, ත්‍රීවීල්, ලොරි, කාර්, වෑන් සේරම රෙජිස්ටර් කරල තියෙනවා ඒ නිසා RMV එකට වාහනය පෙන්නලා රිපෝර්ට් එකක් අරගෙන තමයි Transfer කරන්න දෙන්නේ ඒ නිසා Oneday බෑ... ඒ ගැන Notice එකකුත් ගහල තියෙනවා නාරාහේනපිට RMV එකේ, මගේ එක නම් යන්තම් ටෝක් කරල ශේප් එකක් දාගෙන Oneday කරගත්තා
     
    • Like
    Reactions: hodakolla

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,734
    1,483
    113
    J numbers kiyanne lorry. One day bah kiyala kianne RMV ekatama gihin pennala gaththe ita passe (Ape une company to company transfer ekak e nisada danne ne habei be kiyala lorry eka aran giya mthaka vdhata 2015 wage).
    lorry neme mage kalin thibba car ekath JI bn. J nu car th enawa.
     
    • Like
    Reactions: hodakolla

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    ehema karana eke waasiya mokadda?
    බයික් එකක පොතක් රු 5000කට අඩුවෙන් හොයාගන්න පුලුවන්.

    පොත නැති ප්‍රාඩෝ එකක් ලක්ශ 20කට අඩුවෙන් හොයාගන්න පුලුවන්.
    ඔක්ෂන් වලින් එහෙම පාට්ස් වලට විකුණන ඒව තියෙනවනෙ.

    එතකොට පොතේ අඩුපාඩු හදන්න ලක්ශ 10ක් වියදම් කරත් පාඩු නෑ.

    ප්‍රාඩෝ එකක් ගන්න පුලුවන්ද ඒ ගානට.

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    බයික් එකක පොතක් රු 5000කට අඩුවෙන් හොයාගන්න පුලුවන්.

    පොත නැති ප්‍රාඩෝ එකක් ලක්ශ 20කට අඩුවෙන් හොයාගන්න පුලුවන්.
    ඔක්ෂන් වලින් එහෙම පාට්ස් වලට විකුණන ඒව තියෙනවනෙ.

    එතකොට පොතේ අඩුපාඩු හදන්න ලක්ශ 10ක් වියදම් කරත් පාඩු නෑ.

    ප්‍රාඩෝ එකක් ගන්න පුලුවන්ද ඒ ගානට.

    ow auction wala scene therum ganna harima amaruyi.

    samahara wahana charter unath wadi ganata yanawa number eka aluth nam.

    දැන් මොනවද එක එක වාහන වර්ග වලට වෙන් වෙච්චි අකුරු?

    මට නම් කිසිම අයිඩියා එකක් නෑ. L අකුර වෑන් එකක් පදින්න බර වාහන ලයිශන් ඕනෙ කියලා දන්නවා.
    ------ Post added on May 3, 2021 at 9:50 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    ow auction wala scene therum ganna harima amaruyi.

    samahara wahana charter unath wadi ganata yanawa number eka aluth nam.

    දැන් මොනවද එක එක වාහන වර්ග වලට වෙන් වෙච්චි අකුරු?

    මට නම් කිසිම අයිඩියා එකක් නෑ. L අකුර වෑන් එකක් පදින්න බර වාහන ලයිශන් ඕනෙ කියලා දන්නවා.
    ------ Post added on May 3, 2021 at 9:50 AM
    දන්න විදිහට,
    L ලොරි
    N බස්, වෑන්