ඊලග HITLER

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම උනොත් අපිත් චීනේ එක්ක එකතුවෙල යුද්ද කරල ඉන්දියාවේ යට හරියෙන් කෑල්ලක් අල්ලගමු :yes:
     
    • Like
    Reactions: hodakolla

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    නැහැ. චීනය ගැටුම් වලට යන්නේ නැහැ. අවශ්‍ය අනෙකුත් දේවල් මගින් රටවල් බිලි බා ගැනීම කරන්නේ.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    එහෙම උනොත් ජපානේ වෙන්නේ ලංකාව

    පොර්ටසිටි එකටයි මාගම්පුර වරායටයි තමයි ඉන්දියාවෙන් ෂොට් එක හම්බ වෙන්නේ
     
    • Like
    Reactions: hodakolla

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එච්චර ගටක් පොරට තියේද බං ? :geek:

    එහෙනම් ඔය කොල්ලෝ වෙනින් thread වල වැලපෙන්නේ ආණ්ඩුවට විරුද්ද අයගේ පුකට කෝට්ටෙන් අනිනවා කියල 🖖
     
    • Like
    Reactions: hodakolla

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    එහෙනම් ඔය කොල්ලෝ වෙනින් thread වල වැලපෙන්නේ ආණ්ඩුවට විරුද්ද අයගේ පුකට කෝට්ටෙන් අනිනවා කියල 🖖

    හිට්ලර් නං ෂොට් එක දුන්නා ඔලුවටම. කෝටු වලින් ඇන ඇන හිටියේ නෑ
     
    • Haha
    Reactions: xVOLDYx

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හිට්ලර් නං ෂොට් එක දුන්නා ඔලුවටම. කෝටු වලින් ඇන ඇන හිටියේ නෑ

    විරුද්ධ මතවාදීන් මර්ධනය කරලලු පටන් ගන්නේ...අනේ ඉතින් මම නෙමෙයි ඕව කියන්නේ
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ගෝට වෙන්න බැරිද ? 😂
    විහිළු වලට ගොඩක් තරහා යන ඉස්කෝලෙක big match එකක්වත් නවත්තගන්න බැරි මනුස්සයා ගැනද මේ අහන්නෙ? 😅
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඊළග හිට්ලර් නම් දන්නෙ නෑ හැබැයි ඊළග අන්දරේ නම් අපේ නන්දරේ කියල දන්නව 😆😆
     
    • Haha
    Reactions: reddeckuka

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,109
    2,204
    113
    minissu maranne nm na.. gemak tamai gahanne.. lanakwe wage gon harak inna ratawal walata danatamat guli abarala deela iwaray( ape un ewa kala partyth danwa :) )