End of another marriage....

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඇයි බං මෙච්චර නාකි වෙලත් ඩිවෝස් වෙන්නේ ? :unsure:
    වයසට ගියාම ඉක්මනට තරහ යනව,
    සල්ලි පවර් එක තියෙනකොට තවත් මාන්නෙ වැඩියි, මූලක්ගින්න තියෙනවද දන්නෑනෙ.
    ඒ වගේ වෙලාවට,
    බත් හැලිය ඇට්ටකුනා උනත් ඇති ඉතින්.
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    312
    402
    63
    මගෙයි මෙලින්ඩගෙයි සම්බන්දේ බිල්ට අතටම මාට්ටු උනා බං......ඒකයි ඔය......
     
    • Haha
    Reactions: sakuntha1996