Ethereum’s 27-Year-Old Creator Is Now the World’s Youngest Crypto Billionaire

sriamerican

Well-known member
  • Aug 2, 2020
    1,723
    8,183
    113
    White paper kiynne mkdd bn
    සංකීර්ණ කාරණයක් පිළිබඳව සංක්ෂිප්තව දැනුම් දෙන සහ නිකුත් කරන ආයතනයේ දර්ශනය ඉදිරිපත් කරන වාර්තාවක් හෝ මාර්ගෝපදේශයකි. එය අදහස් කරන්නේ ප්‍රශ්නයක් තේරුම් ගැනීමට, ගැටලුවක් විසඳීමට හෝ තීරණයක් ගැනීමට උපකාර කිරීමයි.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    සංකීර්ණ කාරණයක් පිළිබඳව සංක්ෂිප්තව දැනුම් දෙන සහ නිකුත් කරන ආයතනයේ දර්ශනය ඉදිරිපත් කරන වාර්තාවක් හෝ මාර්ගෝපදේශයකි. එය අදහස් කරන්නේ ප්‍රශ්නයක් තේරුම් ගැනීමට, ගැටලුවක් විසඳීමට හෝ තීරණයක් ගැනීමට උපකාර කිරීමයි.
    Basically a research paper (people with CS background often call it white paper while other fields call it as research article)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,256
    1
    13,146
    113
    Gotham City
    ado mun apita vada patta molayak tiyenne...api 19di monada kare ?
    මොලෙ නෙමෙ බන් .මොළෙ ගත්තොත් උගෙයි අපෙයි කියලා වෙනසක් නැහැ .
    උන්ගෙ රටෙ එඩියුකෙෂන් එකෙ තියෙන කොලිටි එක.
    දැන් අපි බලපන් අයි ටී උගන්වනවා කියලා කරන්නෙ මොනවාද කියලා ?
    අයි ටී දන්න උන්ටත් ෆේස්බුක් එකවුන්ට් එකක්වත් හදාගන්න බැරි තත්වයක් තිබ්බෙ.
    අන්න ඒකයි .

    දැන් මෙ එළකිරි එන නිසා මෙහෙම ක්‍රිප්ටො කරෙන්සි ගැන දැනගන්නව.
    මේ වගෙ පහසුකමක් නොතිබ්බ කාලෙක කොහොමද අපි දැනගන්නෙ ?
    එහෙත් එහෙම බාධාවක් නැහැ නේ ඒ රටෙ .

    අන්න ඒකයි .අධ්‍යාපනයෙ නිදහස තියෙනවා වෙනස් විදියකට හිතන මින්හිහෙක්ට.

    උඹට කියන්න අවුරුදු 15-16 කාලෙ මටම කොච්චර හොඳ අදහස් ඇවිත් තියෙනවාද ? සමහරු විස්වාස කරන එකකුත් නැහැ මට මෙහෙම අදහස් තිබ්බාද කියලා පොඩි වයසෙදි

    ඒත් මට එව්ව ක්‍රියාත්මක කරන්න තරම් කැපැසිටි එකක් තිබ්බෙ නැහැ අපෙ පවුල් පසුබිමෙන් වත්, අධ්‍යාපනය ලබාපු ආයතන වලින් වත් .
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,230
    26,681
    113
    Kandy
    ඒ කාලෙ, ගෙදරින් එළියට බහින්න පුලුවන් පසුබිමක් තිබුණෙ නෑ.

    බල්ලටයි, කොල්ලටයි හැම එකාටම චන්ඩි පාට් දාල තනියම එළියට බැස්සොත් ගුටිකන සීන් එකක් තිබුණෙ. :lol:
    ahu unoth rape karana seen ekak da miss

    මොලෙ නෙමෙ බන් .මොළෙ ගත්තොත් උගෙයි අපෙයි කියලා වෙනසක් නැහැ .
    උන්ගෙ රටෙ එඩියුකෙෂන් එකෙ තියෙන කොලිටි එක.
    දැන් අපි බලපන් අයි ටී උගන්වනවා කියලා කරන්නෙ මොනවාද කියලා ?
    අයි ටී දන්න උන්ටත් ෆේස්බුක් එකවුන්ට් එකක්වත් හදාගන්න බැරි තත්වයක් තිබ්බෙ.
    අන්න ඒකයි .

    දැන් මෙ එළකිරි එන නිසා මෙහෙම ක්‍රිප්ටො කරෙන්සි ගැන දැනගන්නව.
    මේ වගෙ පහසුකමක් නොතිබ්බ කාලෙක කොහොමද අපි දැනගන්නෙ ?
    එහෙත් එහෙම බාධාවක් නැහැ නේ ඒ රටෙ .

    අන්න ඒකයි .අධ්‍යාපනයෙ නිදහස තියෙනවා වෙනස් විදියකට හිතන මින්හිහෙක්ට.

    උඹට කියන්න අවුරුදු 15-16 කාලෙ මටම කොච්චර හොඳ අදහස් ඇවිත් තියෙනවාද ? සමහරු විස්වාස කරන එකකුත් නැහැ මට මෙහෙම අදහස් තිබ්බාද කියලා පොඩි වයසෙදි

    ඒත් මට එව්ව ක්‍රියාත්මක කරන්න තරම් කැපැසිටි එකක් තිබ්බෙ නැහැ අපෙ පවුල් පසුබිමෙන් වත්, අධ්‍යාපනය ලබාපු ආයතන වලින් වත් .
    anith eka lanuage eka machan.apita sinhalen tiyena deyak kiyawala terun ganna pluwan ee wage english walin tiyena knowlege eka ganna ekath apita prashnayak
    ------ Post added on Jun 6, 2023 at 3:21 PM
     
    • Haha
    Reactions: PHBhagya