ado mun apita vada patta molayak tiyenne...api 19di monada kare ?
මොලෙ නෙමෙ බන් .මොළෙ ගත්තොත් උගෙයි අපෙයි කියලා වෙනසක් නැහැ .
උන්ගෙ රටෙ එඩියුකෙෂන් එකෙ තියෙන කොලිටි එක.
දැන් අපි බලපන් අයි ටී උගන්වනවා කියලා කරන්නෙ මොනවාද කියලා ?
අයි ටී දන්න උන්ටත් ෆේස්බුක් එකවුන්ට් එකක්වත් හදාගන්න බැරි තත්වයක් තිබ්බෙ.
අන්න ඒකයි .
දැන් මෙ එළකිරි එන නිසා මෙහෙම ක්‍රිප්ටො කරෙන්සි ගැන දැනගන්නව.
මේ වගෙ පහසුකමක් නොතිබ්බ කාලෙක කොහොමද අපි දැනගන්නෙ ?
එහෙත් එහෙම බාධාවක් නැහැ නේ ඒ රටෙ .
අන්න ඒකයි .අධ්‍යාපනයෙ නිදහස තියෙනවා වෙනස් විදියකට හිතන මින්හිහෙක්ට.
උඹට කියන්න අවුරුදු 15-16 කාලෙ මටම කොච්චර හොඳ අදහස් ඇවිත් තියෙනවාද ? සමහරු විස්වාස කරන එකකුත් නැහැ මට මෙහෙම අදහස් තිබ්බාද කියලා පොඩි වයසෙදි
ඒත් මට එව්ව ක්‍රියාත්මක කරන්න තරම් කැපැසිටි එකක් තිබ්බෙ නැහැ අපෙ පවුල් පසුබිමෙන් වත්, අධ්‍යාපනය ලබාපු ආයතන වලින් වත් .