ජෝජ් ස්ටුවර්ට් හෙල්ත් එකෙන් මේ අවුරුද්දෙ මුල අලුත් නිෂ්පාදනයක් හදුන්වලා දෙනවා.
ඒකෙ නම 'Crossfit Gym in the box' සරලව කියනවා නම් ක්‍රොස්ෆිට් සෙන්ටර් එක්කට අවශ්‍ය ආම්පන්න කන්ටේනර් බොක්ස් එකක දාලා තියෙනවා, ඒක පාරිභෝගිකයා ඉල්ලන ඕන තැනකට ඉක්මනින් ගෙනිහින් බාරදෙන්න පුළුවන්. ජිම් එකක් හදන්න යන කාලය,ශ්‍රමය ඒකෙන් ඉතුරුවෙනවා.
ඉතින් ඒ ගොල්ලො ඒ වැඩේ පටන් අරන් ටික දවසකින් නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමති තුමාටත් හිතෙනවා ගම් වලට මේ විදියෙම කන්ටේනර් බොක්ස් වල එන ක්‍රොස්ෆිට් සෙන්ටර්ස් දාන්න.
එහෙම ක්‍රොස්ෆිට් සෙන්ටර්ස් 500ක් රටපුරා දාන්න රුපියල් මිලියන 625ක් යොදන්න කැබිනට් ඇපෘවල් එකක් එතුමා විසින් ඊයෙ ලබාගත්තා.
මාරයි නේද ඒ හිතෙන විදිය.
ජෝජ් ස්ටුවර්ට් සභාපති දිලිත් ජයවීර මහත්මයා ට හෝ ඒ සමාගමේ කාටහරි හිතුන එකක් ඊට පස්සෙ ක්‍රීඩා ඇමති නාමල් මහත්තයට හිතෙන එක.
සමහර ව්‍යාපාරිකයො ගොඩාක් ලොකුවට මාකටින් වලට වියදම් කරලා තමන්ගෙ ප්‍රොඩක්ට් එක විකුණලා ඒකෙන් ලාබ උපයනවා.
තවත් සමහරු ආණ්ඩුවට හිතෙන්න ඕන එක ඊට කලින් හිතලා ඉතාම පහසුවෙන් තමන්ගෙ ප්‍රොඩක්ට් එක විකුණනවා.
නාමල් කොටේෂන් ගත්තෙ කොහෙන්ද කියලා නම් දන්නෙ නෑ, හැබැයි මේ අලුත් බිස්නස් එක දැනට කරන්නෙ නම් ජෝජ් ස්ටුවර්ට් හෙල්ත් ලා තමයි.
එක එක්කෙනාගෙ බිස්නස් මොඩ්ල්ස් තමයි ඉතින්.
-Yamil Thisara