නාමල් + දිලිත් ජයවීර ගෙ අළුත් වැඩේ‍..

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    උබල ඉතින් මඩ බාල්ලිය අතේ තියන්නෙ ජිවත් වෙන්නෙ.බලේ තිබ්බ කාලෙ කොරපු ලබ්බකුත් නැ දැන් කරන එකාල දැක්කම ඉවසන් ඉන්ඩත් බැ , ඒ තරන් කුහකයි..
    පැලවත්ත, බත්තරමුල්ල අවට කොහෙද බන් ලගම කන්ටේනර් පෙට්ටිය තියෙන්නේ ???
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උබල ඉතින් මඩ බාල්ලිය අතේ තියන්නෙ ජිවත් වෙන්නෙ.බලේ තිබ්බ කාලෙ කොරපු ලබ්බකුත් නැ දැන් කරන එකාල දැක්කම ඉවසන් ඉන්ඩත් බැ , ඒ තරන් කුහකයි..

    බලේ තිබ්බ කාලෙ කොරපු ලබ්බකුත් නැ

    danuth ehema thama bale thiyagena karana reddak ne, athal deegena adanawa misak
     
    • Haha
    Reactions: Boralugoda01

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    අවුලක් නැහැනේ බන්.. එතකොට දිලිත් ස්පෝට් මිනිස්ට්‍රියෙන් චෙක් එක කලෙක්ට් කරලා ඉවරයිනේ.

    ඊට පස්සේ ගලවන් ගියපු ඒවයේ අඩුපාඩු හදන්න කියලා තව contract එකක් ගන්නවා. ඉතාම සරලයි. 😍
     

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    475
    280
    63
    අපේ එවුන් ඕවා උස්සන් ගෙදර යයි
    දැන් රැට කඩවල් වල බල්බ් හිටන් ගලවන් යන්නේ 🤣
    මාසයයි උපරිම
    ewa ithin politician lage weradi nemei. budu hamuduruwo nemei jesus allah janadipathi unath lankawe eun lankawe eunma thamai
     
    • Like
    Reactions: tilvin-silva

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,958
    113
    එකමත් එක රටක
    උබල ඉතින් මඩ බාල්ලිය අතේ තියන්නෙ ජිවත් වෙන්නෙ.බලේ තිබ්බ කාලෙ කොරපු ලබ්බකුත් නැ දැන් කරන එකාල දැක්කම ඉවසන් ඉන්ඩත් බැ , ඒ තරන් කුහකයි..
    හැම ගමටම ජිම් කට්ටල දෙනවා-රනිලා කියයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,532
    32,277
    113
    රටේ තෝරාගත් ස්ථානවල කන්ටේනර් බහාලුම් භාවිතයෙන් එළිමහන් ව්‍යායාම හා යෝග්‍යතා මධ්‍යස්ථාන 500 ක් ස්ථාපිත කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබුණා. ‘අපි ජය ගනිමු’ යන තේමාව යටතේ කන්ටේනර් බහාලුම් භාවිතයෙන් මෙම එළිමහන් ව්‍යායාම ශාලා 500 දිවයින පුරා ඉදිකිරීමට නියමිතයි.
    මෙම ව්‍යාපෘතිය තරුණ පරපුර තුළ ක්‍රියාශීලී ජීවන රටාවක් ඇති කිරීම සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගතිය සඳහා යම් උත්ප්‍රේරකයක් සැපයීම අරමුණු කරගත් බවයි සදහන් වන්නේ. ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය රු. මිලියන 625 ක් වන අතර එමඟින් වසරකට මහජනතාව 100,000 කට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000 කට පමණ ප්‍රතිලාභ සැලසෙන බව සදහන් වෙනවා.

    මෙම මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ වගකීම ප්‍රාදේශීය මට්ටමින් යෞවන සමාජ හා ක්‍රීඩා සමාජ වෙත පැවරෙනවා. එමෙන්ම අවම වශයෙන් එක් පුහුණුකරුවෙකු එක් මධ්‍යස්ථානයක් සඳහා බඳවා ගැනීමටද නියමිතයි.

    මේ අතර දෙරණ මාධ්‍ය ජාලය හිමි ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාට අයත් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම විසින් GS ස්පෝර්ට්ස් නමින් ක්‍රීඩා හා ව්‍යායාම උපකරණ වෙළඳසැලක් පසුගිය 30 වනදා ආරම්භ කළා.අංක 445, ගාලු පාර, කොළඹ යන ලිපිනයේ ඇති මෙම ව්‍යාපාරික ස්ථානය විවෘත කළේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින්.

    View attachment 123400
    Thuk nodakin mekada ban prajathanthrawade?...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    පෙට්ටි එකයි වැඩේට ඕනේ. විවුර්ත කරපු ගමන් හොරු දම්මලා උස්සයි. (හොරු කියන්නේ උන්මයි) ඒ බඩු වෙනතැනැක තියලා, ආපහු උස්සයි.

    එක දිග ට, විවුර්ත කිරීම් සහ එසවීම්....

    ඕයේ.... අපේ විරුවා, දිලිත් සර් ගේ ගෝලය ද?