පුක් හිලට තදින් ඇරියා...වැඩ කරන අපේ විරුවා
පුක් හිලට තදින් ඇරියා...වැඩ කරන අපේ විරුවා
පැලවත්ත, බත්තරමුල්ල අවට කොහෙද බන් ලගම කන්ටේනර් පෙට්ටිය තියෙන්නේ ???උබල ඉතින් මඩ බාල්ලිය අතේ තියන්නෙ ජිවත් වෙන්නෙ.බලේ තිබ්බ කාලෙ කොරපු ලබ්බකුත් නැ දැන් කරන එකාල දැක්කම ඉවසන් ඉන්ඩත් බැ , ඒ තරන් කුහකයි..
උබල ඉතින් මඩ බාල්ලිය අතේ තියන්නෙ ජිවත් වෙන්නෙ.බලේ තිබ්බ කාලෙ කොරපු ලබ්බකුත් නැ දැන් කරන එකාල දැක්කම ඉවසන් ඉන්ඩත් බැ , ඒ තරන් කුහකයි..
What a coincidence![]()
![]()
![]()
![]()
![]()
God works in mysterious ways.
අවුලක් නැහැනේ බන්.. එතකොට දිලිත් ස්පෝට් මිනිස්ට්‍රියෙන් චෙක් එක කලෙක්ට් කරලා ඉවරයිනේ.
ewa ithin politician lage weradi nemei. budu hamuduruwo nemei jesus allah janadipathi unath lankawe eun lankawe eunma thamaiඅපේ එවුන් ඕවා උස්සන් ගෙදර යයි
දැන් රැට කඩවල් වල බල්බ් හිටන් ගලවන් යන්නේ
මාසයයි උපරිම
කෝ යකෝ "ඕයේ" කෑල්ල?පෙට්ටි පිටින් ජිම් Bump![]()
උබල ඉතින් මඩ බාල්ලිය අතේ තියන්නෙ ජිවත් වෙන්නෙ.බලේ තිබ්බ කාලෙ කොරපු ලබ්බකුත් නැ දැන් කරන එකාල දැක්කම ඉවසන් ඉන්ඩත් බැ , ඒ තරන් කුහකයි..
හැම ගමටම ජිම් කට්ටල දෙනවා-රනිලා කියයි
Thuk nodakin mekada ban prajathanthrawade?...රටේ තෝරාගත් ස්ථානවල කන්ටේනර් බහාලුම් භාවිතයෙන් එළිමහන් ව්‍යායාම හා යෝග්‍යතා මධ්‍යස්ථාන 500 ක් ස්ථාපිත කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබුණා. ‘අපි ජය ගනිමු’ යන තේමාව යටතේ කන්ටේනර් බහාලුම් භාවිතයෙන් මෙම එළිමහන් ව්‍යායාම ශාලා 500 දිවයින පුරා ඉදිකිරීමට නියමිතයි.
මෙම ව්‍යාපෘතිය තරුණ පරපුර තුළ ක්‍රියාශීලී ජීවන රටාවක් ඇති කිරීම සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගතිය සඳහා යම් උත්ප්‍රේරකයක් සැපයීම අරමුණු කරගත් බවයි සදහන් වන්නේ. ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය රු. මිලියන 625 ක් වන අතර එමඟින් වසරකට මහජනතාව 100,000 කට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000 කට පමණ ප්‍රතිලාභ සැලසෙන බව සදහන් වෙනවා.
මෙම මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ වගකීම ප්‍රාදේශීය මට්ටමින් යෞවන සමාජ හා ක්‍රීඩා සමාජ වෙත පැවරෙනවා. එමෙන්ම අවම වශයෙන් එක් පුහුණුකරුවෙකු එක් මධ්‍යස්ථානයක් සඳහා බඳවා ගැනීමටද නියමිතයි.
මේ අතර දෙරණ මාධ්‍ය ජාලය හිමි ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාට අයත් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම විසින් GS ස්පෝර්ට්ස් නමින් ක්‍රීඩා හා ව්‍යායාම උපකරණ වෙළඳසැලක් පසුගිය 30 වනදා ආරම්භ කළා.අංක 445, ගාලු පාර, කොළඹ යන ලිපිනයේ ඇති මෙම ව්‍යාපාරික ස්ථානය විවෘත කළේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින්.
View attachment 123400
Politicians la hinadai minissu oya thathweta watila thiyenne.ewa ithin politician lage weradi nemei. budu hamuduruwo nemei jesus allah janadipathi unath lankawe eun lankawe eunma thamai
පෙට්ටි ගොඩ අස්සේ දැම්මේ නෑ, පෙටියක් පෙරලිලා චප්ප උනොත් කියලා.........කෝ යකෝ "ඕයේ" කෑල්ල?