ඇග හදන්න

HmNRazor

Well-known member
  • ow habai ithin darunuwatama size wenawa oken, normal kema and diet gannawata wada sahenna wadie.
    ea wagema oke injection eka (ice wala daala gennana eka) meeta wada effective.
    මම නම් දකින්නේ මෙහෙම ඉතින්, කෙනෙක් කෑම වලට බාහිරව පිටින් ඕවා ගන්න පෙල පෙලබෙනවා කියන්නේ මනසින් ඒ පුද්ගලයා පරාජිත උන් කෙනෙක් වෙනවා. උදාහරණ- අවුරුදු 20 විතර ඔහේ කාලා ඔහේ නිදාගත්ත කෙනෙක් එක පාර ජිම් ගිහිල්ලා හරියට කන්න පටන් අරන් හරියට සෙල්ලම් කලා කියලා අර ගෙවුන අවුරුදු 20 එකපාරට අවුරුද්දෙන් දෙකෙන් අල්ලන්න බෑ, මනසසින් තේරුම් අරන් හරියට අවමය අවුරුදු 5ක් වත් සෙල්ලම් කරන්න ඔනි. අවුරුද්දක් දෙකක් සෙල්ලම් කරලා අැඟක් හදන්න බලනවා, වැඩේ හරියන්නේ නෑ, එහෙන් මෙහෙන් හොයලා අහලා බලනවා දන්න දන්න උන් ගෙන් අරූ ගත්තා මූ ගත්තා කියලා recommendation දෙක තුනක් එනවා. ආ මගෙත් අැඟ හැදෙන්නේ නෑ දැන් අවුරුදු දෙකක් වෙනවා කියලා සෙනිකව බොරුවට මනසට බොරු හේතුවක් දාලා කෙටි ක්‍රමේකට යනවා. මම නම් කියන්නේ "I Can Do" Attitude එකේ ඉන්න ඔනිම කෙනෙක්ට සුපිරි අැඟක් හදන්න පුලුවන් ඔය බාහිර දේවල් මුකුත් නැතුව. ලංකාවේ හරියට කෑම නැති නිසා අමාරු වෙයි වැඩේ, ඒත් බැරි නෑ. හැබැයි කෑම වලට වියදම් කරන්නේ නැතුව අැඟවල් හදන්න බෑ.

    අවුරුදු 25 දී මම 👇 (Rugby player, 6 meals targeted 400g of protein daily , fish oil 2 doses 2000mg + iron tablets 2 doses 240mg per day)

    0 (2).jpg

    අවුරුදු 30 දී මම 👇 (අැඟ පොඩ්ඩක් බැහැලා වැඩි පුර සැප දෙන නිසා දැන්🥴)

    0 (3).jpg
    0 (4).png
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    View attachment 123353

    අවුරුදු 30 දී මම 👇 (අැඟ පොඩ්ඩක් බැහැලා වැඩි පුර සැප දෙන නිසා දැන්🥴)

    View attachment 123354View attachment 123356
    othanadi oya body ekatama growth eka gahuwanam oka double wela enawa. anna ekai mama kiwwe.

    mehemai koththu kaka jarawa kaka steroid gahala wadak naha. meal plan eka thithatama yana ona. training techniques thithatama yanna ona.
    namuth siyalu de dashametama karath competition ekedi extra support eka owain gaththama beat karanna baha ethanadi.

    onna okai case eka. naththan bodybuilding kiyana game eka Olympic walata daanawa. eeke nathuwa olympia une ai? owwa nathuwa game eka gahanna bari hinda.
    kisi awulak na decent body ekak hadanna puluwan steroids nathuwa.
    for an instance ube target eka = Number 5 nam, ubata number 5 expect karanna puluwan correct input eka dunnoth, ekiyanne 3+2 or 3+1+1 or 1+1+1+1+1+1. namuth ubata oya inputs deela output eka result ekak widihata number 7 ganna baha. ekata aniwaren extra +2 yanna ona. Simple as that.
    Steroids ganna ung loosers lada winners lada philosophy eka gena mata adahas dakwanna baha bro eka eka ayage eka eka ideologies thiyenne.
    habai ithin life span eken bageta baagayak adu karagena oya wage deyak expect karagena wadak na.

    Operation ekak karala fat tika ain karala silicon walin hadapu 6 pack eka skin eka athulata bassannath puluwan dan onnam, :rolleyes:
    thawa issarahata owwa thawa diyunu wenawa ban.
    fish oil, protien, amino owwa mokuth ganne nathuwa anga thiyena ewunta ethakota kiyanna puluwan suppliments ganna ewung loosers la kiyala. eka eka aya hithan inna dewal thama thamanta value ekak add karaganna ona unama issue karanawa talks.

    anyway op ahala thiyena ekata man response kale, wadiya off topic yanna ona na, ehemanam wena discussion ekak open karana eka thamai honda me gena katha karanna :yes:
    BTW you gotta get back in shape tho, that body looks like a whole lady killer package ;) Life is short :P get some white sluts in life :rofl:
     
    HmNRazor

    Well-known member
  • othanadi oya body ekatama growth eka gahuwanam oka double wela enawa. anna ekai mama kiwwe.

    I have been there, done that, lived the whole "fit fit life" for around 10 years now, දැන් මට නම් Fitness සීන් එක අැති බම්..... 30ත් පැනලා නේ ජීවිතෙන් බාගයක්ම ගිහිල්ලා. දැන් සැප ගන්න කාලේ. ඉස්සර වගේ වෙලාවට කාලා වෙලාවට නිදියලා ඒ commitment එක දීලා අැඟවල් පස්සේ පන්නන්න බෑ දැන්! හිත හදාගෙන ඉන්නේ දැන් "තෝ Fitness කලත් මැරෙනවා, තෝ Fitness නොකලත් මැරෙනවා" කියලා. 🥴
     
    • Like
    Reactions: fallend

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    Bump
    I have been there, done that, lived the whole "fit fit life" for around 10 years now, දැන් මට නම් Fitness සීන් එක අැති බම්..... 30ත් පැනලා නේ ජීවිතෙන් බාගයක්ම ගිහිල්ලා. දැන් සැප ගන්න කාලේ. ඉස්සර වගේ වෙලාවට කාලා වෙලාවට නිදියලා ඒ commitment එක දීලා අැඟවල් පස්සේ පන්නන්න බෑ දැන්! හිත හදාගෙන ඉන්නේ දැන් "තෝ Fitness කලත් මැරෙනවා, තෝ Fitness නොකලත් මැරෙනවා" කියලා. 🥴

    මචං මේ ඔය අපි කන නොර්මල් බත් එළවළු කාලා ඔය කියන Supplements ගන් නැතුව ඇග හදන්න පුළුවන්ද ? මං මේ නොදන්න නිසා අහන්නේ ?
     
    • Like
    Reactions: HmNRazor

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    I have been there, done that, lived the whole "fit fit life" for around 10 years now, දැන් මට නම් Fitness සීන් එක අැති බම්..... 30ත් පැනලා නේ ජීවිතෙන් බාගයක්ම ගිහිල්ලා. දැන් සැප ගන්න කාලේ. ඉස්සර වගේ වෙලාවට කාලා වෙලාවට නිදියලා ඒ commitment එක දීලා අැඟවල් පස්සේ පන්නන්න බෑ දැන්! හිත හදාගෙන ඉන්නේ දැන් "තෝ Fitness කලත් මැරෙනවා, තෝ Fitness නොකලත් මැරෙනවා" කියලා. 🥴
    සැප අරගෙන ඉඳපු කාලේ අවුරුදු 12 ක් විතර මගේ. එතකොට උබේ එකේ අනික් පැත්ත මම කලින්. දැන් around 30 කියන්නේ testosterone top ම level එකට එන කාලේ. මමත් උඹ ගෙ level එකට ගොඩක් කිට්ටුයි. හැබැයි ආයේ turn එකක් නැති වෙයි cz no plans for a marriage life.
    දැං තමයි party එක පටන් ගන්න කාලේ, උඹ quit වෙන්නේ හොඳම time එකේදි :dull:
    මොකද ඉස්සර කෙල්ලොන්ට වඩා දැං ඉන්න උන් හොඳට සැප දෙනව. :rolleyes: (including white sluts) අවුරුදු 50
    වෙලා sokade pana නැති වෙනකන් සැප අරගන්න ඕන. Life is short
     
    HmNRazor

    Well-known member
  • මචං මේ ඔය අපි කන නොර්මල් බත් එළවළු කාලා ඔය කියන Supplements ගන් නැතුව ඇග හදන්න පුළුවන්ද ? මං මේ නොදන්න නිසා අහන්නේ ?
    පුලුවන් මචන්!! වේල් තුන කාලා නම් අමාරුයි එහෙම හදන්න. වේල් තුන කන්නේ බඩගින්නට නේ? තව වේලක් දෙකක් පොඩියට ප්‍රධාන වේල් තුන් අතර දාලා වේල් 4ක් හෝ 5ක් කරලා Muscle feeding කියන status එකට body එක ගත්තාම හරි. එතකොට උබ කන්නේ බඩගින්නට නෙමේ උබේ Goal එක වෙන්නෙ අැඟ හැදීම.කෑම කනවාට වඩා උඹ කන කෑම වල කැලරි ගාන මැනලා කැලරි කන්න පටන් ගත්තාම නිකන්ම ඔය muscle feeding කියන status එකට body එක හැඩ ගැස්සෙනවා. අැඟ හැදෙනවාද අැඟ බහිනවාද තීරණය කරන්නේ උඹ කරන workout routine එක සහ උඹ Daily දෙන rest එක මත සහ උබේ එදිනෙදා කැලරි අවශ්‍යතාවය අතිරික්තයක් ද හිඟයක් ද කියන දේවල් මත

    මම අද වෙන තුරු කිසිකෙනෙක් ට supplements නම් recommend කරලා නෑ කරන්නෙත් නෑ. අැයි කියලා අැහුවොත් උබට අම්මා උයලා දෙන බත් පිඟාන මතක් කරලා දෙනවා, බත් මාලු එලවලු කියලා උබට වෙන වෙනම ඒ බත් පිඟානේ පේනවා, අනික උයලා දුන්නේ කවුද? අම්මා!! ඒක නිසා විශ්වාසය / පිරිසිඳුකම / ගුනාත්මකකම ගැන ආයේ දෙපාරක් හිතන්න ඔනි නෑ මොකද අම්මලා දරුවන්ට වස කවන්නේ නෑ. හිතපන් ඔය supplement එකක පැකට් එකේ ගහලා තියනවා ඒ ඒ දේවල් සහ ඒ ඒ අන්තර්ගතය සහ ඒ ඒ තත්තව සහතික අරවා මේවා. හදන විදිය උඹ දන්නේ නෑ / ඒ ඒ factories අැතුලට උඹ ගිහිල්ලා නෑ, පැකට් එකේ එන supplements වල සරලව තියෙන්නේ පිටි විතරයි, ඉතින් උඹ කොහොමද කියන්නේ 100% ක්ම අම්මා අර උයලා දුන්න බත් පිඟාන වගේමයි කියලා? (ලංකාවේ කොහොමත් වස විස දැන් නම් කන්න තියෙන්නෙ ඒක වෙනම කතාවක් ඉතින්, හාල් වලටත් කෙමිකල් ගහන රටක් මේක 🥴 )

    තව දෙයක් Fitness සීන් එකට කෙනෙක් බහිනවා නම් කැප කිරීම තියෙන්නෙ ඔනි අනිවා, උදේ නැගිටින තැන ඉඳලා රෑට නින්දට යන තැන දක්වා සියල්ල Fitness වෙන්න ඔනි! කන්න ඔනි Fitness, බොන්න ඔනි Fitness, නාන්න ඔනි Fitness, අැවිදින්න ඔනි Fitness, හිතන්න ඔනි Fitness, සරලව රෙන්නත් ඔනි Fitness ම තමා. Commitment Should be 100% 🥴
     
    HmNRazor

    Well-known member
  • සැප අරගෙන ඉඳපු කාලේ අවුරුදු 12 ක් විතර මගේ. එතකොට උබේ එකේ අනික් පැත්ත මම කලින්. දැන් around 30 කියන්නේ testosterone top ම level එකට එන කාලේ. මමත් උඹ ගෙ level එකට ගොඩක් කිට්ටුයි. හැබැයි ආයේ turn එකක් නැති වෙයි cz no plans for a marriage life.
    දැං තමයි party එක පටන් ගන්න කාලේ, උඹ quit වෙන්නේ හොඳම time එකේදි :dull:
    මොකද ඉස්සර කෙල්ලොන්ට වඩා දැං ඉන්න උන් හොඳට සැප දෙනව. :rolleyes: (including white sluts) අවුරුදු 50
    වෙලා sokade pana නැති වෙනකන් සැප අරගන්න ඕන. Life is short
    ගොඩාක් උන් කියනවා මට Fitness නතර කරන්න එපා දිගටම කරපන් කියලා. දැන් සල්ලි පිස්සුව ඔලුවට ගහලා ඉන්නේ මට හම්බු කරනවා වියදම් කරනවා වගේ සීන් එකක් යන්නේ දැන්. Fitness වලට දෙන්න commitment එකක් නැති ගානයි මට. passive income එකක් හදාගෙන ජීවිතේ 50 වගේ පැන්න ගමන් පැත්තකට වෙලා ඉන්න තමා මගේ කල්පනාව, ඒකට ඊලග අවුරුදු 20 මහන්සි වෙනවා.

    money's the motivation money's the conversation - Wiz Khalifa, 2 Chainz උනත් එහෙම කියලා තියනවා නේ? ඕ යේ........ 🥴
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,085
    1
    100,765
    113
    34
    Kalutara
    මම නම් දකින්නේ මෙහෙම ඉතින්, කෙනෙක් කෑම වලට බාහිරව පිටින් ඕවා ගන්න පෙල පෙලබෙනවා කියන්නේ මනසින් ඒ පුද්ගලයා පරාජිත උන් කෙනෙක් වෙනවා. උදාහරණ- අවුරුදු 20 විතර ඔහේ කාලා ඔහේ නිදාගත්ත කෙනෙක් එක පාර ජිම් ගිහිල්ලා හරියට කන්න පටන් අරන් හරියට සෙල්ලම් කලා කියලා අර ගෙවුන අවුරුදු 20 එකපාරට අවුරුද්දෙන් දෙකෙන් අල්ලන්න බෑ, මනසසින් තේරුම් අරන් හරියට අවමය අවුරුදු 5ක් වත් සෙල්ලම් කරන්න ඔනි. අවුරුද්දක් දෙකක් සෙල්ලම් කරලා අැඟක් හදන්න බලනවා, වැඩේ හරියන්නේ නෑ, එහෙන් මෙහෙන් හොයලා අහලා බලනවා දන්න දන්න උන් ගෙන් අරූ ගත්තා මූ ගත්තා කියලා recommendation දෙක තුනක් එනවා. ආ මගෙත් අැඟ හැදෙන්නේ නෑ දැන් අවුරුදු දෙකක් වෙනවා කියලා සෙනිකව බොරුවට මනසට බොරු හේතුවක් දාලා කෙටි ක්‍රමේකට යනවා. මම නම් කියන්නේ "I Can Do" Attitude එකේ ඉන්න ඔනිම කෙනෙක්ට සුපිරි අැඟක් හදන්න පුලුවන් ඔය බාහිර දේවල් මුකුත් නැතුව. ලංකාවේ හරියට කෑම නැති නිසා අමාරු වෙයි වැඩේ, ඒත් බැරි නෑ. හැබැයි කෑම වලට වියදම් කරන්නේ නැතුව අැඟවල් හදන්න බෑ.

    අවුරුදු 25 දී මම 👇 (Rugby player, 6 meals targeted 400g of protein daily , fish oil 2 doses 2000mg + iron tablets 2 doses 240mg per day)

    View attachment 123353

    අවුරුදු 30 දී මම 👇 (අැඟ පොඩ්ඩක් බැහැලා වැඩි පුර සැප දෙන නිසා දැන්🥴)

    View attachment 123354View attachment 123356
    ඔන්න බලාගනින්, මගේ බොඩිය බැලුව වගේ තමයි.

    @Solo Rider
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,365
    113
    othanadi oya body ekatama growth eka gahuwanam oka double wela enawa. anna ekai mama kiwwe.

    mehemai koththu kaka jarawa kaka steroid gahala wadak naha. meal plan eka thithatama yana ona. training techniques thithatama yanna ona.
    namuth siyalu de dashametama karath competition ekedi extra support eka owain gaththama beat karanna baha ethanadi.

    onna okai case eka. naththan bodybuilding kiyana game eka Olympic walata daanawa. eeke nathuwa olympia une ai? owwa nathuwa game eka gahanna bari hinda.
    kisi awulak na decent body ekak hadanna puluwan steroids nathuwa.
    for an instance ube target eka = Number 5 nam, ubata number 5 expect karanna puluwan correct input eka dunnoth, ekiyanne 3+2 or 3+1+1 or 1+1+1+1+1+1. namuth ubata oya inputs deela output eka result ekak widihata number 7 ganna baha. ekata aniwaren extra +2 yanna ona. Simple as that.
    Steroids ganna ung loosers lada winners lada philosophy eka gena mata adahas dakwanna baha bro eka eka ayage eka eka ideologies thiyenne.
    habai ithin life span eken bageta baagayak adu karagena oya wage deyak expect karagena wadak na.

    Operation ekak karala fat tika ain karala silicon walin hadapu 6 pack eka skin eka athulata bassannath puluwan dan onnam, :rolleyes:
    thawa issarahata owwa thawa diyunu wenawa ban.
    fish oil, protien, amino owwa mokuth ganne nathuwa anga thiyena ewunta ethakota kiyanna puluwan suppliments ganna ewung loosers la kiyala. eka eka aya hithan inna dewal thama thamanta value ekak add karaganna ona unama issue karanawa talks.

    anyway op ahala thiyena ekata man response kale, wadiya off topic yanna ona na, ehemanam wena discussion ekak open karana eka thamai honda me gena katha karanna :yes:
    BTW you gotta get back in shape tho, that body looks like a whole lady killer package ;) Life is short :P get some white sluts in life :rofl:
    Why someone wants a body like an olympia player?
    I mean they are doing a sport. Then its ok.

    If you get roids, it can be bodybuilding but definitely not fitness.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Why someone wants a body like an olympia player?
    Because that person wants to be an Olympia player.

    If you get roids, it can be bodybuilding but definitely not fitness.
    You can say that, but there are steroids that can boost your fitness too.
    Physical tranning, bodybuilding, power lifting oya eka eka categories walata wena wenama steroids thiyenawane.
    Powerlifting karana ewunta bara daanne nathuwa nikan indagena katta ana ana hitiyata bowser ekak gahuwath steroids, uuta eke result ekak naha satha pahaka
    Bodybuilding karana ekek growth gahala muscle size unoth uuta kalin weight ekata wada muscle eken allanna puluwan, ethakota ethanath deyak thiyenawa.
    mama kiyanne naha Steriods patta kiyala, namuth dan growth wage ewwa wala side effects godakma adui, tren, clen, tes anina ewunuth tika tika side effects aduwen enna gahana ewun innawa use karana techniques anuwa, and thawa issarahata owwa develop karai issara thibuna steroids walata wada dan tika tika develop karala hadanawa. ethakota ithin normal bodybuilding karana ewunta arun ekka amarui.

    dan silicon brest eka athulata purogaththu suddi kellek paare yanakota anik ung okkoma kata aragena balanawa, nikan kellata echchara attraction ekak enne nane. ethakota technology eka develop wela thiyenakota eken unta labena benefit eka uuta one kiyala hithunoth uu eka through uge life goals achieve karaganna thamai hithanne. kochchara okata minissu bite karanawada ganunwa, but ung ta kemathi kollo ona tharam.

    තව දෙයක් Fitness සීන් එකට කෙනෙක් බහිනවා නම් කැප කිරීම තියෙන්නෙ ඔනි අනිවා, උදේ නැගිටින තැන ඉඳලා රෑට නින්දට යන තැන දක්වා සියල්ල Fitness වෙන්න ඔනි! කන්න ඔනි Fitness, බොන්න ඔනි Fitness, නාන්න ඔනි Fitness, අැවිදින්න ඔනි Fitness, හිතන්න ඔනි Fitness, සරලව රෙන්නත් ඔනි Fitness ම තමා. Commitment Should be 100% 🥴
    menna meka lokuwata amaru deyak nemei kiyana tharamma. ubama dannawa athi, oke amaaruwa thiyenne api edineda jeeiwthe yana routine eka wenas karaganna eka thiyenne, life style eka pddak adjust karaganna witharai thiyenne.
    samanya life style eken tikak ehata yanna ona. namuth eka purudu unaama very normal. balana minissunta poddak amuthui and nuhurui, eun ekka gatenna wenna puluwan ung ekka life eka geniyanna ona nam.

    mata meka loku amaruwak nemei wadiya sinhallu ekka bajaneyak nathi nisa. namuth office yanawanam ea ekka oka karanna amarui wage danenawanam thamai oya awul enne, habai ewwath gaanata manage karagena karana ewun ona tharam innawa.
    ------ Post added on May 6, 2021 at 8:42 AM
     
    Last edited:
    • Like
    Reactions: fallend

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔන්න බලාගනින්, මගේ බොඩිය බැලුව වගේ තමයි.

    @Solo Rider
    කුණු ශරීරෙ ගගා perfume එකක් වත් ගහන්නේ නැති ඇඟට සත පහක ආදරයක් නැති මෙලෝ රහක් නැති තොට මොන bodybuilding ද?
    බිත්තර රොටියක් කපල හොදි දාල කාල කුණු ශරීරෙ කුණු සොකඩේ හොල්ලල නිදා ගනින් බං
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,365
    113
    Because that person wants to be an Olympia player.

    You can say that, but here are steroids that can boost your fitness too.
    Physical tranning, bodybuilding, power lifting oya eka eka categories walata wena wenama steroids thiyenawane.
    Powerlifting karana ewunta bara daanne nathuwa nikan indagena katta ana ana hitiyata bowser ekak gahuwath steroids, uuta eke result ekak naha satha pahaka
    Bodybuilding karana ekek growth gahala muscle size unoth uuta kalin weight ekata wada muscle eken allanna puluwan, ethakota ethanath deyak thiyenawa.
    mama kiyanne naha Steriods patta kiyala, namuth dan growth wage ewwa wala side effects godakma adui, tren, clen, tes anina ewunuth tika tika side effects aduwen enna gahana ewun innawa use karana techniques anuwa, and thawa issarahata owwa develop karai issara thibuna steroids walata wada dan tika tika develop karala hadanawa. ethakota ithin normal bodybuilding karana ewunta arun ekka amarui.

    dan silicon brest eka athulata purogaththu suddi kellek paare yanakota anik ung okkoma kata aragena balanawa, nikan kellata echchara attraction ekak enne nane. ethakota technology eka develop wela thiyenakota eken unta labena benefit eka uuta one kiyala hithunoth uu eka through uge life goals achieve karaganna thamai hithanne. kochchara okata minissu bite karanawada ganunwa, but ung ta kemathi kollo ona tharam.

    ------ Post added on May 6, 2021 at 8:42 AM
    Yes machan උබ competition play කරනවනන් ඒක වෙනම කතාවක්. ඒත් නෝමල් මනුස්සයෙක් තව කෙනෙක්ගෙ attraction එක බලාපොරොත්තුවෙන් ස්වභාවික නොවන විදිහකට අසාමාන්‍ය වර්ධනයක් කරගන්න එක මෝඩ වැඩක් කියලයි මං කියන්නෙ. පොල්තෙල් එකේ වස ගැන දන්නැති ලෝකෙක steroids වගේ දේක තියෙන side effects ගැන කවර කතාද. ඇත්තම කතාවනන් ඕවට වෙලා තියෙන research මාරම අඩුයි Creatine වගේ ඒවට වෙලා තියෙන ප්‍රමානෙ එක්ක බලද්දි.

    අනික මගේ පොයින්ට් එක බන් ඔලිම්පියා ප්ලේයර් කෙනෙක් උගෙ ස්පෝර්ට් එකෙන් දක්ෂයෙක් වෙන්න පුලුවන්. හැබැයි උන්ගෙ fitness අන්තිමයි. බර කොච්චරක් උස්සන්න පුලුවන්ද කියන එකෙන් ෆිට්නස් මනින්න බෑ. එක අතකින් උන් ඩ්‍රග්ස් නිසා හෙල්ත් එකට කෙල කරන් ඉන්නෙ. අනික් අතින් අසාමාන්‍ය විදිහට විශාල ඇග නිසා flexibility වගේ දේවල් බිංදුවයි. කුහකකමකට කියනව නෙමේ බන් එහෙම ඇගක් එක්ක ඉන්නව කියන්නෙ මටනන් කරුමයක්.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මම නම් දකින්නේ මෙහෙම ඉතින්, කෙනෙක් කෑම වලට බාහිරව පිටින් ඕවා ගන්න පෙල පෙලබෙනවා කියන්නේ මනසින් ඒ පුද්ගලයා පරාජිත උන් කෙනෙක් වෙනවා. උදාහරණ- අවුරුදු 20 විතර ඔහේ කාලා ඔහේ නිදාගත්ත කෙනෙක් එක පාර ජිම් ගිහිල්ලා හරියට කන්න පටන් අරන් හරියට සෙල්ලම් කලා කියලා අර ගෙවුන අවුරුදු 20 එකපාරට අවුරුද්දෙන් දෙකෙන් අල්ලන්න බෑ, මනසසින් තේරුම් අරන් හරියට අවමය අවුරුදු 5ක් වත් සෙල්ලම් කරන්න ඔනි. අවුරුද්දක් දෙකක් සෙල්ලම් කරලා අැඟක් හදන්න බලනවා, වැඩේ හරියන්නේ නෑ, එහෙන් මෙහෙන් හොයලා අහලා බලනවා දන්න දන්න උන් ගෙන් අරූ ගත්තා මූ ගත්තා කියලා recommendation දෙක තුනක් එනවා. ආ මගෙත් අැඟ හැදෙන්නේ නෑ දැන් අවුරුදු දෙකක් වෙනවා කියලා සෙනිකව බොරුවට මනසට බොරු හේතුවක් දාලා කෙටි ක්‍රමේකට යනවා. මම නම් කියන්නේ "I Can Do" Attitude එකේ ඉන්න ඔනිම කෙනෙක්ට සුපිරි අැඟක් හදන්න පුලුවන් ඔය බාහිර දේවල් මුකුත් නැතුව. ලංකාවේ හරියට කෑම නැති නිසා අමාරු වෙයි වැඩේ, ඒත් බැරි නෑ. හැබැයි කෑම වලට වියදම් කරන්නේ නැතුව අැඟවල් හදන්න බෑ.

    අවුරුදු 25 දී මම 👇 (Rugby player, 6 meals targeted 400g of protein daily , fish oil 2 doses 2000mg + iron tablets 2 doses 240mg per day)

    View attachment 123353

    අවුරුදු 30 දී මම 👇 (අැඟ පොඩ්ඩක් බැහැලා වැඩි පුර සැප දෙන නිසා දැන්🥴)

    View attachment 123354View attachment 123356
    oya wage aga hadanna api kammaliyneee
     
    • Sad
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • ඔන්න බලාගනින්, මගේ බොඩිය බැලුව වගේ තමයි.

    @Solo Rider
    ඔව් ඔව් ඔව්, මූ ඔලිම්පියා ගියපු ගැම්මට motivate වෙලා තමයි මමත් මුගේ අඩිපාරේ යන්න ගත්තේ....... ඕ යේ!! 🥴

    menna meka lokuwata amaru deyak nemei kiyana tharamma. ubama dannawa athi, oke amaaruwa thiyenne api edineda jeeiwthe yana routine eka wenas karaganna eka thiyenne, life style eka pddak adjust karaganna witharai thiyenne.
    samanya life style eken tikak ehata yanna ona. namuth eka purudu unaama very normal. balana minissunta poddak amuthui and nuhurui, eun ekka gatenna wenna puluwan ung ekka life eka geniyanna ona nam.

    mata meka loku amaruwak nemei wadiya sinhallu ekka bajaneyak nathi nisa. namuth office yanawanam ea ekka oka karanna amarui wage danenawanam thamai oya awul enne, habai ewwath gaanata manage karagena karana ewun ona tharam innawa.
    මට එහෙම බෑ බන් කරන එක හරියට කරන්න ඕනි, නිකන් ආවාට ගියාට කරලා අත පිහිදගෙන පැත්තට වෙන සිරිතක් මගේ නෑ. එහෙම මහන්සි උනේ මම 90%ක්ම natural seen එකට ගිය නිසා, ඉතුරු 10% ඔය multi-vitamins, fish oil, iron,potassium වගේ උවමනාම කරපු / නොගෙන බැරි කමට ගත්ත ජාති. එක පාරක් පොඩි accident එකක් වෙලා ඒකෙන් recover වෙන්න දොස්තරලා බල කරපු නිසා මාස 4ක් "කැසිලන්" කියන පිටි එක බිව්වා. එච්චරම තමා පිටි ජාති කියලා බීලා තියෙන්නෙ ජීවිතේටම. ගොඩාක් උන් කිව්වා natural fitness කරලා sport එකක් කරන්න බෑ කියලා එහෙම උන්ට පේන්න එක්ක තමා natural යන්න තීරණේ කලේ. ආපහු මට පටන් ගන්න පුලුවන් ලේසියෙන්ම වස විස පාරක් පොඩියට දාලා මොකද මම seen එක ටිකක් විතර දන්න නිසා. ඒ උනාට වැඩක් නෑ මේ තියන ගානට අැඟ maintain කරගෙන ඉන්නවා ඉතින්. සැපේ ඉන්නවා දැන් සැපේ!! junk food පාරක් එහෙම කාලා, Beer Alcohol ටිකක් බීලා, මලක් කාරිය බීලා 🥴

    oya wage aga hadanna api kammaliyneee
    පුක් අමාරුවක් තිබ්බා ඒ කාලේ රගර් ගහන්න. දැන් පුක් අමාරුව නෑ. වයසට යද්දී ඒක හොඳ උනා...... ඕ යේ 🥴
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මට එහෙම බෑ බන් කරන එක හරියට කරන්න ඕනි, නිකන් ආවාට ගියාට කරලා අත පිහිදගෙන පැත්තට වෙන සිරිතක් මගේ නෑ. එහෙම මහන්සි උනේ මම 90%ක්ම natural seen එකට ගිය නිසා, ඉතුරු 10% ඔය multi-vitamins, fish oil, iron,potassium වගේ උවමනාම කරපු / නොගෙන බැරි කමට ගත්ත ජාති. එක පාරක් පොඩි accident එකක් වෙලා ඒකෙන් recover වෙන්න දොස්තරලා බල කරපු නිසා මාස 4ක් "කැසිලන්" කියන පිටි එක බිව්වා. එච්චරම තමා පිටි ජාති කියලා බීලා තියෙන්නෙ ජීවිතේටම. ගොඩාක් උන් කිව්වා natural fitness කරලා sport එකක් කරන්න බෑ කියලා එහෙම උන්ට පේන්න එක්ක තමා natural යන්න තීරණේ කලේ. ආපහු මට පටන් ගන්න පුලුවන් ලේසියෙන්ම වස විස පාරක් පොඩියට දාලා මොකද මම seen එක ටිකක් විතර දන්න නිසා. ඒ උනාට වැඩක් නෑ මේ තියන ගානට අැඟ maintain කරගෙන ඉන්නවා ඉතින්. සැපේ ඉන්නවා දැන් සැපේ!! junk food පාරක් එහෙම කාලා, Beer Alcohol ටිකක් බීලා, මලක් කාරිය බීලා
    හරියටම තමයි බං. මමත් දවසට meal 6k යනවා. උදේ 6 ට මුන් ඇට with eggs.
    ආයේ 9 ඉඳන් gi value අඩු carbs with eggs meals යනව හවස 6 වෙනකන්. ඊටපස්සේ last meal එක eggs විතරයි. Or sweet potatoes (low gi value) ඔක්කොම පොඩි පොඩි ඒවා. Eggs box එකක eggs 280ක් තියෙනව. සති එකහමාරකින් badu ඉවරයි. සති ekahamaren ekahamara eggs box genawa.
    Extra support එකකට ගන්නේ vitamin c boxes and amino tablets විතරයි. Whey මොකුත් ගන්නේ නෑ. Highland milk ගන්නවා දියර කිරි ඒ අතරින් ටිකක්. සතියක්, සති දෙකක් 0 carbs practice කරලා මාසයක් ඉන්නවා එක පාර. ඒ diet එක අල්ලලා හිටිනවා අවුරුද්දක් විතර ආයේ fat store වෙන්නේ නෑ.
    නමුත් පිටින් බලන උන්ට අමාරුයි කරන්නේ. ලොකු කැපවීමක් තමයි, over decipline යනවා වගේ නමුත් මට නම් ගාණක් නෑ. වියදම විතරයි සැර.
    ඒ හොඳටම ඇති නමුත් training එක හරියට ම යනව. කන්නෙ නෑ.

    මොන වැඩේ කලත් Eggs ටික යනවා එහෙමම. Chiken බ්‍රෙස්ට් යනවා ගෙදර අය හදන කොට. එච්චරයි,
    කොහේ ගියත් වාහනේ eggs ටික දාගෙන යනවා. Dad ගෙ bypass operation එකක් තිබුනා. මම Hospital නතර වෙලා හිටිය, ඒ දවසෙත් මන් Eggs මට කන්න boil කරලා ජීවානුහරනය කරපු බොක්ස් එකක නරක් වෙන්නැති වෙන්න බිත්තර ටික ස්ටොක් කරගෙන අරගෙන ගියා. ඕව මහ ලොකු දේවල් නෙමේ ඕනෙවට වඩා හිතුවොත් තමයි ඒව ලොකු දේවල් කියලා අපි මහ ලොකුවට කැප කරනවා කියලා හිතෙන්නේ.

    පුරුදු override වෙන එක change වෙන එක විතරයි අමාරු. Lifestyle එක ඒ විදියට හදාගත්ත ම පස්සෙ කන්ටිනියු කරගෙන යන එක nothing.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    mchn ube aga mona vageda kiyapan ? body fat eka ? mata epa vela navattuwa bn...masa 4 kara epama vuna...mata one me vage bodyak....eggs 280 kanne 1 week ekakatada ? mata one 10% bodyfat

    1620293583619.jpeg
     
    • Like
    Reactions: fallend