මම නම් දකින්නේ මෙහෙම ඉතින්, කෙනෙක් කෑම වලට බාහිරව පිටින් ඕවා ගන්න පෙල පෙලබෙනවා කියන්නේ මනසින් ඒ පුද්ගලයා පරාජිත උන් කෙනෙක් වෙනවා. උදාහරණ- අවුරුදු 20 විතර ඔහේ කාලා ඔහේ නිදාගත්ත කෙනෙක් එක පාර ජිම් ගිහිල්ලා හරියට කන්න පටන් අරන් හරියට සෙල්ලම් කලා කියලා අර ගෙවුන අවුරුදු 20 එකපාරට අවුරුද්දෙන් දෙකෙන් අල්ලන්න බෑ, මනසසින් තේරුම් අරන් හරියට අවමය අවුරුදු 5ක් වත් සෙල්ලම් කරන්න ඔනි. අවුරුද්දක් දෙකක් සෙල්ලම් කරලා අැඟක් හදන්න බලනවා, වැඩේ හරියන්නේ නෑ, එහෙන් මෙහෙන් හොයලා අහලා බලනවා දන්න දන්න උන් ගෙන් අරූ ගත්තා මූ ගත්තා කියලා recommendation දෙක තුනක් එනවා. ආ මගෙත් අැඟ හැදෙන්නේ නෑ දැන් අවුරුදු දෙකක් වෙනවා කියලා සෙනිකව බොරුවට මනසට බොරු හේතුවක් දාලා කෙටි ක්‍රමේකට යනවා. මම නම් කියන්නේ "I Can Do" Attitude එකේ ඉන්න ඔනිම කෙනෙක්ට සුපිරි අැඟක් හදන්න පුලුවන් ඔය බාහිර දේවල් මුකුත් නැතුව. ලංකාවේ හරියට කෑම නැති නිසා අමාරු වෙයි වැඩේ, ඒත් බැරි නෑ. හැබැයි කෑම වලට වියදම් කරන්නේ නැතුව අැඟවල් හදන්න බෑ.ow habai ithin darunuwatama size wenawa oken, normal kema and diet gannawata wada sahenna wadie.
ea wagema oke injection eka (ice wala daala gennana eka) meeta wada effective.
අවුරුදු 25 දී මම
අවුරුදු 30 දී මම


Life is short
get some white sluts in life 
