මම දන්න කෙනෙක් ඉන්නවා මාසික පඩිය ලක්ශ 8 යි ඉන්නේ සිංගප්පූරුවේ ,ඇයි එහෙම කියන්නෙ?
මම දන්න කෙනෙක් ඉන්නවා මාසික පඩිය ලක්ශ 8 යි ඉන්නේ සිංගප්පූරුවේ ,
mehe dena work load eka wadi ban kohomatath , rata un coca cola ekak gahan , head set ekak gahan relax eke wada kara hati balapanko,ඉතින් ලංකාවෙ ඉඳන් ජීවිතයක් නෑ කියන්නෙ ඇයි?
mehe dena work load eka wadi ban kohomatath , rata un coca cola ekak gahan , head set ekak gahan relax eke wada kara hati balapanko,
8-5 off වෙන්න පුලුවන් IFS වගෙ handfull of companires ටිකක විතරෛ නෙහ්.lankawe peya 8 SE jobs nedda bans???
Hema ekema OT tiyenawada?
mmmmmm.....8-5 off වෙන්න පුලුවන් IFS වගෙ handfull of companires ටිකක විතරෛ නෙහ්.
OT දෙනවට වඩා company යට වාසි skill පොරක් දාල වැඩ ටික ඉක්මනට කර ගන්න එක. OT කියල දෙයක් industry යෙ නැත්තෙ ඒකයි.
this....දැනට ඉන්න පරණ SE ල ගොඩක් උන් ඉගන ගන්න කාලේ high achieving උන්. ඉතින් ජොබ් එක කරන්න ගිහින් ටික කාලෙකින් කලකිරෙනවා. මොකද ජොබ් එකක හැමොටම එහෙම වේගෙන් achieve කරන්න බෑ. උන් වෙන වෙන මගුල් කරන්න කැමතිත් නෑ ඉස්කොලේ කාලේ ඉදලම තිබ්බ mind set එකත් එක්ක
දැන් මගේ ඇකඩමික් ලොකු සීන් ඉවරයි, corporate jungle එකේ ඉන්නෙ කියලා හිත හදාගන්න උන් සතුටින් ඉන්නවා. මොකද ලක්ශ 4-5 ක් ලංකාවෙ මධ්‍යම පාන්තිකයෙක්ට සැපට ජීවත් වෙන්න හොදටම ප්‍රමානවත්. එහෙම හිත හදා ගන්න බැරි උන් (මාත් ඇතුලුව ) 40න් පස්සෙ මොකද කරන්නේ කියල කල්පනා කරනවා
මේ කියන්නේ ඌව හුරං කන එකනේ . ස්කිල් එකෙක් උනොත් ඌට කෝමත් ජීවිතයක් නැ ඌ එක එක වෙලාවට එනවා මහ රෑ 8-9 වෙනකම් ඔෆිස් එකේ ඉදලා එකෙන්ම කාල ටැක්සියක් දාගෙන ගිහින් රෑටත් කොම්පුටරේ ඔන් කරන් ආයේ මොනාම හරි කරනවා . ස්කිල් උන් ගැන කතා නොකර ඉමු ඒම උන් කෙලින්ම හෙඩ් ගිය චරිත8-5 off වෙන්න පුලුවන් IFS වගෙ handfull of companires ටිකක විතරෛ නෙහ්.
OT දෙනවට වඩා company යට වාසි skill පොරක් දාල වැඩ ටික ඉක්මනට කර ගන්න එක. OT කියල දෙයක් industry යෙ නැත්තෙ ඒකයි.
sira kathawaසිරාවට බන්, මේක කරනවට කරනවා, මොකා මොක කිව්වත් එක එකා ගාව වැඩ කරලා මට ඇති වෙලා..
හේතුව ලොකුකම් නේමේ.
1.කොච්චර කලත් වටිනාකමක් නෑ.
2. යන කම්පැනියක අවුරුදුගානක් තිස්සේ ඉන්න උන්ගේ මාර පොලිටික්ස්, කැපිල්ලක් තියෙන්නෙ.
3. සහ ස්ට්‍රෙස්.
තමන්ගෙ කියලා දෙයක් දෙයියනේ කියලා කරානම් හරි බන්.. ඇත්තටම මිනිස්සු හොඳට සල්ලි හොයනවා සොෆ්ට්වෙයාර් කාරයින්ට වඩා, අර තැනක ගිහින් බොරුවට හරි මම සොට්ටෙයාර් ඉන්ජිනේරුවෙක් කියන එක ඇරෙන්න ඇති ලබ්බක් නෑ කියලා හිතෙනවා.
Job ekak stable na wage hagimak enawaai e. monawada stress. samanyen padi hodata thiyanawane, 8-5 weekdays witharai neda?
ado ubath mn wage ne... chat with a driverමම කලින් රෑ වෙලා ගෙදර එනකොට Company එක ගානෙ Cangaroo Cab එකක් දාගෙන එන්නෙ..කොරෝන වලට කලින්..ඒ Drivers ලත් එක්ක කතා කරනකොට උන් Genaral Knowlege එකෙන් ගහන ගේම දැක්කම අපි මොක්කුද කියල හිතෙනව බන්..සමහරු ඉන්නව 6 laks හොයන side income වලින්. මහ ලොකු businesss නෙවෙයි. පොල් බිස්නස්, රෙදි බිස්නස් වගේ. මට හිතෙනව SE ලගෙ mindset එකේ අවුලක්ද කියල මෙච්චර කබුරන්නෙ![]()
මම කලින් රෑ වෙලා ගෙදර එනකොට Company එක ගානෙ Cangaroo Cab එකක් දාගෙන එන්නෙ..කොරෝන වලට කලින්..ඒ Drivers ලත් එක්ක කතා කරනකොට උන් Genaral Knowlege එකෙන් ගහන ගේම දැක්කම අපි මොක්කුද කියල හිතෙනව බන්..සමහරු ඉන්නව 6 laks හොයන side income වලින්. මහ ලොකු businesss නෙවෙයි. පොල් බිස්නස්, රෙදි බිස්නස් වගේ. මට හිතෙනව SE ලගෙ mindset එකේ අවුලක්ද කියල මෙච්චර කබුරන්නෙ![]()