Questions Software Engineer කෙනෙක්ගෙ 40න් පසු ජීවිතය 😢

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    සමාජය ගැන දැනුමක් නොමැති වීම වෙන්නේ නෑ නේ බං. නිතරම මිනිස්සු ටිකක් එක්ක සබඳතා තියනවා නේ
    මිනිස්සූ ටික අන්තිම බාන් 1-2 ගානට එනවා
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,625
    113
    40 වෙනකන් උන් ජීවත් වෙනවද? ලෙඩවෙලා ඉක්මනට මැරෙනවා නේද :baffled:
     
    • Like
    Reactions: scorpion MW

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,625
    113
    වයසයි, පෛයියේ දිගයි බලන්නේ නැතුව පුලු පුලුවන් උන් මේ අමුතු ඇටෙන් පිටවෙයල්ලා. හොඳ රටකට ගියාම තේරෙයි උන් ඉන්නේ කොහෙද අපි ඉන්නේ කොහෙද කියලා. ලෝකෙන් හුතුම් රට ශ්‍රී ගොන්කාවයි කිව්වම මේකේ ඇති හුතුමක් නෑ. ඉන්න උන් බහුතරේ පිනට කන්න කට ඇරන් ඉන්න නූගත් අඩුකුලේ උන්.