Questions Software Engineer කෙනෙක්ගෙ 40න් පසු ජීවිතය 😢

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,450
    980
    113
    Tsukuba
    8-5 off වෙන්න පුලුවන් IFS වගෙ handfull of companires ටිකක විතරෛ නෙහ්.
    OT දෙනවට වඩා company යට වාසි skill පොරක් දාල වැඩ ටික ඉක්මනට කර ගන්න එක. OT කියල දෙයක් industry යෙ නැත්තෙ ඒකයි.
    mmmmmm.....
    ekiyanne 5n passe gewanne nehe kiyalada :o
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    2,113
    1,262
    113
    දැනට ඉන්න පරණ SE ල ගොඩක් උන් ඉගන ගන්න කාලේ high achieving උන්. ඉතින් ජොබ් එක කරන්න ගිහින් ටික කාලෙකින් කලකිරෙනවා. මොකද ජොබ් එකක හැමොටම එහෙම වේගෙන් achieve කරන්න බෑ. උන් වෙන වෙන මගුල් කරන්න කැමතිත් නෑ ඉස්කොලේ කාලේ ඉදලම තිබ්බ mind set එකත් එක්ක

    දැන් මගේ ඇකඩමික් ලොකු සීන් ඉවරයි, corporate jungle එකේ ඉන්නෙ කියලා හිත හදාගන්න උන් සතුටින් ඉන්නවා. මොකද ලක්ශ 4-5 ක් ලංකාවෙ මධ්‍යම පාන්තිකයෙක්ට සැපට ජීවත් වෙන්න හොදටම ප්‍රමානවත්. එහෙම හිත හදා ගන්න බැරි උන් (මාත් ඇතුලුව ) 40න් පස්සෙ මොකද කරන්නේ කියල කල්පනා කරනවා
    this....
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    6,011
    4,097
    113
    සේදවත්ත
    8-5 off වෙන්න පුලුවන් IFS වගෙ handfull of companires ටිකක විතරෛ නෙහ්.
    OT දෙනවට වඩා company යට වාසි skill පොරක් දාල වැඩ ටික ඉක්මනට කර ගන්න එක. OT කියල දෙයක් industry යෙ නැත්තෙ ඒකයි.
    මේ කියන්නේ ඌව හුරං කන එකනේ . ස්කිල් එකෙක් උනොත් ඌට කෝමත් ජීවිතයක් නැ ඌ එක එක වෙලාවට එනවා මහ රෑ 8-9 වෙනකම් ඔෆිස් එකේ ඉදලා එකෙන්ම කාල ටැක්සියක් දාගෙන ගිහින් රෑටත් කොම්පුටරේ ඔන් කරන් ආයේ මොනාම හරි කරනවා . ස්කිල් උන් ගැන කතා නොකර ඉමු ඒම උන් කෙලින්ම හෙඩ් ගිය චරිත
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    648
    880
    93
    ඉතිං බං ඇමරිකාවේ යුරෝප් වගේ යන්න බැරිද බං 🤔 අනික SE කරන්නේ මැත කරපු උංනේ feild එක අමාරුයි කියන්නේ පඩි හොඳයි ඉතිං
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    923
    275
    63
    හැම තැනම
    සිරාවට බන්, මේක කරනවට කරනවා, මොකා මොක කිව්වත් එක එකා ගාව වැඩ කරලා මට ඇති වෙලා..

    හේතුව ලොකුකම් නේමේ.


    1.කොච්චර කලත් වටිනාකමක් නෑ.
    2. යන කම්පැනියක අවුරුදුගානක් තිස්සේ ඉන්න උන්ගේ මාර පොලිටික්ස්, කැපිල්ලක් තියෙන්නෙ.
    3. සහ ස්ට්‍රෙස්.

    තමන්ගෙ කියලා දෙයක් දෙයියනේ කියලා කරානම් හරි බන්.. ඇත්තටම මිනිස්සු හොඳට සල්ලි හොයනවා සොෆ්ට්වෙයාර් කාරයින්ට වඩා, අර තැනක ගිහින් බොරුවට හරි මම සොට්ටෙයාර් ඉන්ජිනේරුවෙක් කියන එක ඇරෙන්න ඇති ලබ්බක් නෑ කියලා හිතෙනවා.
    sira kathawa
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    419
    408
    63
    ai e. monawada stress. samanyen padi hodata thiyanawane, 8-5 weekdays witharai neda?
    Job ekak stable na wage hagimak enawa
    8. 5 nemei ekak thamai lokuma aula , PADI nam hodai, 12 wena wela thiyanawa.
    Eth wena job ekakata giyoth mehema salary ekak gannath ba.

    Innath ba yannath ba seen ekak thiyenne
     
    • Like
    Reactions: hancok