යකෝ වැහි වැහලනේ. 


මොකද මන්දා අද youtube එකෙනුත් ඒඑ වගේ චැනල්ම suggest කරනවා. බරගානක් තියෙනවනේ ලංකාවෙ චැනල්. වීව්ස් හොදට තියෙනවා ඔක්කොටම වගේ. 



ඒත් මාතරින් මාතර බත් කඩයක් හොයන්න මාර අමාරුයි ඕයි.එක ටවුමකට තුන හතර ගානෙ රට පුරාම මාතර බත් කඩ තියෙන එකේ ඕක මොකක්ද,
lankawe Channel walata hondata views ena widiya hitha ganna baha, welawakata hithenawa wasanawada kiyala, mage wadima views thiyana video ekata 330 views thiy enne, ane manda, kohomada prasidda wenawada kiyalaයකෝ වැහි වැහලනේ.මොකද මන්දා අද youtube එකෙනුත් ඒඑ වගේ චැනල්ම suggest කරනවා. බරගානක් තියෙනවනේ ලංකාවෙ චැනල්. වීව්ස් හොදට තියෙනවා ඔක්කොටම වගේ.
![]()
uba balana tharamata suggest wenneth ewage ewa thamaiමොකද මන්දා අද youtube එකෙනුත් ඒඑ වගේ චැනල්ම suggest කරනවා.
මම ඕව බලන්නෙ නෑ බන්. දිගටම සජෙස්ට් කරනවා. බැරිම තැන චැනල් ටික චෙක් කරා කොහොමද කියලා.uba balana tharamata suggest wenneth ewage ewa thamai
Check the comments guys.
Cache clear karoth kohomada? Nettan VPN use kaloth harine?කොමෙන්ට් බලන්නවත් යන්න එපා. ඊළගට මේ මගුලම තමයි යුටියුබ් එකේ සජෙස් වෙන්නේ. උන් ISP වත් ට්‍රැක් කරනවද කියලා හිතෙනවා වෙලාවකට ප්‍රයිවෙට් වින්ඩෝ එකක් ඕපන් කරන් PC එකෙන් බලන වීඩියෝ එක වෙනම ඊමේල් එකක් යුස් කරන ෆෝන් එකට සජෙස් උනාම.
දැන් එළකිරි එකේ මේ වීඩියෝ එක දාලා තියෙන නිසා ආයේ යුටියුබ් ගියොත් අනිවා මේක පේනවා.
මොනවා උනත් යුටියුබ් එකේ මේ සිස්ටම් එක හෙනම වාතයක් කියලා ගොඩක් උන් කියලා තියෙනවා වෙන රටවල ෆෝරම් වල දැක්කා. මේක ඇවිල්ලා යුටියුබ් කාරයොන්ගේ මාෆියා එකක්. කියවලා බලහල්ලා ඉන්න ගමන් ඒ ගැන තියෙන ලිපි.
anonymous tab + VPN යම් දුරකට සාර්ථක වෙයි කියලා හිතනවා.Cache clear karoth kohomada? Nettan VPN use kaloth harine?