අත්තම්මගේ කිරි අත්තගේ කාලේ සිද්දි තමයි මිනිහෝ ඉතිහාසය කියන්නේ.දන්න එකා කියපන්කො! අත්තම්මගෙ කතා අහල බොරු කියනව
අත්තම්මගේ කිරි අත්තගේ කාලේ සිද්දි තමයි මිනිහෝ ඉතිහාසය කියන්නේ.දන්න එකා කියපන්කො! අත්තම්මගෙ කතා අහල බොරු කියනව
ඒත් ඔහොම නැතුව මිනිස්සු වෙනස් වෙන්නෙත් නෑ බන්. ටිකටික අඩු කරමු කියල ප්ලෑන්කරා කියපන්. ලේසියට ඔක්කොම ආයෙත් ඕකම තමයි කරන්නෙ. මැරෙනකම් වස කන්න පුලුවන් අපිට. ගොඩක් වවන උන් උන්ට කන්න වෙනවම හදනවා ඔය ජරා පොහොර ගහන්නෙ නැතුව.![]()
මිනිස්සු අඩු උනාට පාරම්පපරික කුඹුරු තමයි තාම පාවිච්චිය. අලුතෙන් හදපු කුබුරු තියෙද?Raja kale hitapu minissu gana adui ne. Anika issara 3 welatama bath kanne na den wage.
මේක ඇත්ත නෙවෙයි. වවන උනුත් කන්නේ ඕවා ම තමයි. හොඳම දේ තමයි අනුන්ට කිය කිය ඉන්නේ නැතිව තමන්ම වවා ගන්න එක. වෙලාව නෑ ඉඩ නෑ ඕවා කතන්දර. කාබනික වගාවට කැමති අපි උනත් හිල් තියන පණුවො කාපු ඒවා ගන්නේ නැනේ බං. අපි එතැනින්ම ගොවියාට force කරනවනේ බං හිල් නැති ඒවා ඕනි කියලා.ඒත් ඔහොම නැතුව මිනිස්සු වෙනස් වෙන්නෙත් නෑ බන්. ටිකටික අඩු කරමු කියල ප්ලෑන්කරා කියපන්. ලේසියට ඔක්කොම ආයෙත් ඕකම තමයි කරන්නෙ. මැරෙනකම් වස කන්න පුලුවන් අපිට. ගොඩක් වවන උන් උන්ට කන්න වෙනවම හදනවා ඔය ජරා පොහොර ගහන්නෙ නැතුව.![]()
$$ එක වැඩිවෙන්නෙ එලියෙන් ගෙනාවොත්. පුලුවන් තරම් ගෙවල් වලත් වවන්න ගත්තනම් ඕක ශේප් වෙනවා ඒක ඉතින් මිනිස්සුන්ගේ වගකීමක්. නායකයොන්ගෙ තීරන වලෛන් විතරක් රටක් හදන්න බෑ. මේ තීරනේ මාර වැදගත් හරවන්න උනොත් පරම්පරාගානකට කරන අපරාදයක්.Pohora danne nathuwa waga karanta puluwan.. aswanna adui .. $$ wadi wenawa ethakota..
ඕන තරම් ඉන්නවා තමන්ට කන්න වෙනම වවන උන්මේක ඇත්ත නෙවෙයි. වවන උනුත් කන්නේ ඕවා ම තමයි. හොඳම දේ තමයි අනුන්ට කිය කිය ඉන්නේ නැතිව තමන්ම වවා ගන්න එක. වෙලාව නෑ ඉඩ නෑ ඕවා කතන්දර. කාබනික වගාවට කැමති අපි උනත් හිල් තියන පණුවො කාපු ඒවා ගන්නේ නැනේ බං. අපි එතැනින්ම ගොවියාට force කරනවනේ බං හිල් නැති ඒවා ඕනි කියලා.
sedda thamai, ape kuburu wala api kanneth beheth gahapu wikunana ewa thama. uba kiyanne siyadorisge bicykale wage kohobha thel lanu wala gala depatten goyam gas wala gawenna adinna kiyalada..ගොඩක් වවන උන් උන්ට කන්න වෙනවම හදනවා ඔය ජරා පොහොර ගහන්නෙ නැතුව.![]()
Minissunta wadata yantai... Elawalu wawantai okkoma ba... Godak pawul wala gani miniha hambenneth udetai ratai kaddi.. nigaddi thamai.. so Eka practical na... Anika idath na...$$ එක වැඩිවෙන්නෙ එලියෙන් ගෙනාවොත්. පුලුවන් තරම් ගෙවල් වලත් වවන්න ගත්තනම් ඕක ශේප් වෙනවා ඒක ඉතින් මිනිස්සුන්ගේ වගකීමක්. නායකයොන්ගෙ තීරන වලෛන් විතරක් රටක් හදන්න බෑ. මේ තීරනේ මාර වැදගත් හරවන්න උනොත් පරම්පරාගානකට කරන අපරාදයක්.
උබ කියන විදියට ඉතින් පහුගිය ටිකේ ආපු පොල්තෙල් වලත් වරදක් නෑ.sedda thamai, ape kuburu wala api kanneth beheth gahapu wikunana ewa thama. uba kiyanne siyadorisge bicykale wage kohobha thel lanu wala gala depatten goyam gas wala gawenna adinna kiyalada..ehema wenama kanna waga karanna ba ban. corona mul kale gedara hadapuwatath oya kade ena pohora gahala thama haduwe.
oka anith gon kathawa. dan gedara hadana pol thel walai handiye mole pol thel walai wasa na kiyala ubata kawda kiwwe..?උබ කියන විදියට ඉතින් පහුගිය ටිකේ ආපු පොල්තෙල් වලත් වරදක් නෑ.![]()
උඹ නම් ගොවිතැන දන්නෙත් නෑ ඉතිහාසෙ දන්නෙත් නෑ.$$ එක වැඩිවෙන්නෙ එලියෙන් ගෙනාවොත්. පුලුවන් තරම් ගෙවල් වලත් වවන්න ගත්තනම් ඕක ශේප් වෙනවා ඒක ඉතින් මිනිස්සුන්ගේ වගකීමක්. නායකයොන්ගෙ තීරන වලෛන් විතරක් රටක් හදන්න බෑ. මේ තීරනේ මාර වැදගත් හරවන්න උනොත් පරම්පරාගානකට කරන අපරාදයක්.
ඕන තරම් ඉන්නවා තමන්ට කන්න වෙනම වවන උන්
------ Post added on May 7, 2021 at 10:07 PM
මිනිස්සු අඩු උනාට පාරම්පපරික කුඹුරු තමයි තාම පාවිච්චිය. අලුතෙන් හදපු කුබුරු තියෙද?ඒ ඔක්කොම අස්වැවැද්දුවේ පොහොර සමාගම් තිබිලද.
බලන් යනකොට රටම ගොන් යකෝ.oka anith gon kathawa. dan gedara hadana pol thel walai handiye mole pol thel walai wasa na kiyala ubata kawda kiwwe..?ewaye wasa na neme wasa thiyeda kiyala check karala na..
![]()
ඔය තීරණේ රටට හොඳක් වගේ පෙනුනත් එහෙම නෑ තත්වය එහෙමමයි. Glyfoset තහනම් කලා. ඒත් black market එකෙන් ගන්න පුළුවන්. ගනන් වැඩි උණු එක විතරයි උනේ. ඉස්සරහට පොහොර chemicals කොහොමත් black market එකේ තියනවා. මිල එහා මෙහා වෙන එකයි වෙනස. ඒ මිනිස්සුන්ට හොඳ solution එකක් දුන්නා නම් මේක නවත්වන්න පුළුවන්. මම උනත් කරන්නේ ගෙදර පැල ටිකක් හදාගන ඉන්න එක. උබලත් පුලු පුළුවන් විදියට හදාගනිල්ලා.$$ එක වැඩිවෙන්නෙ එලියෙන් ගෙනාවොත්. පුලුවන් තරම් ගෙවල් වලත් වවන්න ගත්තනම් ඕක ශේප් වෙනවා ඒක ඉතින් මිනිස්සුන්ගේ වගකීමක්. නායකයොන්ගෙ තීරන වලෛන් විතරක් රටක් හදන්න බෑ. මේ තීරනේ මාර වැදගත් හරවන්න උනොත් පරම්පරාගානකට කරන අපරාදයක්.
mottapala aflatoxin hadenna kohomada kiyala hoyala balapan mulin. ai mole neme gedara hadana polthel unath aflatoxin hadenna puluwan kiyala ethakota therei..බලන් යනකොට රටම ගොන් යකෝ.පොඩ්ඩක් හොයපන් මෝලේ හදන තෙල් වලට වස එන්නෙ කොහොමද කියල.
![]()