කිරියේ ඉන්න USA වල ජිවත් වෙන අය ඉන්නවනම් ඔහේ lifestyle ,experience එක දාමුද බලන්න. (මයිග්‍රේට් වෙන්න නෙමේ. ඒක මේකාලේ කොහොමත් බෑනේ ඔහෙට). කොරොනා වලට කලින් ලයිෆ් ස්ටයිල් එක. පොඩි කාලේ USA වලට සෑහෙන ආසාවක් තිබ්බ. පස්සේ යන්න අමාරුයි කියල දැනගත්ත.
USA පැති , lifestyle එහෙම පෙන්වන හොද YT channels මොනවද තියෙන්නේ.
ලංකාවේ පොරක් කරන සිංහල එකක් නම් සෙට් වුනා USA වල ඉදන්. (මේකෙම ඉන්න පොරක්ද දන්නේ නෑ
) පොඩි ගතියක් තියෙනවා නිකං ඉන්න වෙලාවට බලන්න. ගොඩක් හොදටම විඩියෝ එක කරන (production quality) සීන් එකක් නම් දැනට පේන්න නෑ.