විය හැකි දේ බිය දනවන සුලුය...
කළ හැකි දේ දහිරිය දනවන සුලුය...
මේ ලංකාව පිළිබඳ ඇමරිකානු ආයතනයක ප්‍රක්ෂේපණයයි...(Institute of health metrics and evaluation - University of Washington)
දැනට 2000 වන රෝගී වාර්තා වීම ජූනි මස මැද වන විට වාර්තා නොවන ආසාදිතයන්ද ඇතුලුව 50,000 වනු ඇත. මාස්ක් නොදා සංචරණය සීමා නොකළහොත් එය 80,000 වනු ඇත. ඒවා හරියට කළහොත් මෙය 40,000 බස්සාගන්නට පිළිවන්ය.
මේ විදිහටම ගියහොත් දැනට දහයක් වන දෛනික මරණ ජූනි මස මැද වන විට 250 වනු ඇත. වැඩේ හරියට නොකළොත් එය 350 වනු ඇති අතර හරියට කළොත් එය 200 කර ගත හැක...වැඩේ කියන්නේ මාස්ක් දැමීම හා වල බැසීම නතර කිරීමය...
ජූනි මාසය මැද වන විට සාමාන්‍ය ඇඳන් දහසයදාහක් අවශ්‍ය වන අතර ICU Beds 2000 පමණ අවශ්‍ය වෙයි...දැනට කෙරෙන ඇඳන් සූදානම ඉතාම හොඳය...ICU ඇඳන් වැඩි කිරීම ප්‍රායෝගික නැත...
ආදරණීය මිත්‍රවරුනි,
මේ සුමනදාස අබේගුණවර්ධනගේ හෝ තොටවත්තගේ අනාවරණයක් නොවෙයි...
ඒ නිසා ජොගින් කරත්, කඩේ ගියත්, බාර් එකට ගියත්, පාරට කුණු දාන්නට ගියත් උද්ධච්ච කම පැත්තක තියා හරියට මාස්ක් එක දාගෙන යමු...
මෙච්චර කල් ගිය අනවශ්‍ය ගමන් ටික කාලයකට නොයා සිටිමු...
ආසාදනය හා මරණය අතර දින 17-21 වෙනසක් ඇත...ඒ කාලය තුල ඔබට රට වටේ රෝගය බෙද බෙදා ඉන්නටත් පුලුවන්ය...
අපි හැමෝම කැප කිරීමක් කරමු...
අනිත් අය වෙනුවෙන්...රට වෙනුවෙන්.
පාලකයිනි, බලධාරීනි,
ඇඳන් වැඩි කරමු...
රෝග ලක්ෂණ නොපෙන්වන අය ගෙවල්වලම වෛද්‍ය උපකාර සහිතව බලාගන්නා ක්‍රමයක් හදමු...
රෝග ලක්ෂණ ඇති අයට ඇඳක් දෙමු...
විද්‍යාවට ඇහුම් කන් දෙමු...
නිල්, රතු, කොල දේශපාලකයිනි, හෙංචයියනි,
මේ අප හැම දෙනාගේම රටය...
ඒ අරමුණට පාක්ෂිකයන් එකතු කරනු...
මේ අප තොප හැමගේම රටය...
මේවා කළොත් තත්ත්වය දෛනික මරණ දෙසියකින් හා දෛනික ආසාදන හතලිස්දාහකින් බේරාගන්නට පිළිවන්ය...
මගේ රටට තෙරුවන් සරණයි..
https://covid19.healthdata.org/sri-lanka?view=cumulative-deaths&tab=trend
ලක්මාල් කුලසේකර
අවශ්‍ය දේ සඳහා පමණක් පිටතට යන්න.
ගෙදර ඉන්න රැල්ලක් හදපල්ලා, පෙට්ටි හදන රැල්ලක් හදන්න තියන්න එපා.