විය හැකි දේ බිය දනවන සුලුය : Corona

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    විය හැකි දේ බිය දනවන සුලුය...
    කළ හැකි දේ දහිරිය දනවන සුලුය...
    මේ ලංකාව පිළිබඳ ඇමරිකානු ආයතනයක ප්‍රක්ෂේපණයයි...(Institute of health metrics and evaluation - University of Washington)
    දැනට 2000 වන රෝගී වාර්තා වීම ජූනි මස මැද වන විට වාර්තා නොවන ආසාදිතයන්ද ඇතුලුව 50,000 වනු ඇත. මාස්ක් නොදා සංචරණය සීමා නොකළහොත් එය 80,000 වනු ඇත. ඒවා හරියට කළහොත් මෙය 40,000 බස්සාගන්නට පිළිවන්ය.
    මේ විදිහටම ගියහොත් දැනට දහයක් වන දෛනික මරණ ජූනි මස මැද වන විට 250 වනු ඇත. වැඩේ හරියට නොකළොත් එය 350 වනු ඇති අතර හරියට කළොත් එය 200 කර ගත හැක...වැඩේ කියන්නේ මාස්ක් දැමීම හා වල බැසීම නතර කිරීමය...
    ජූනි මාසය මැද වන විට සාමාන්‍ය ඇඳන් දහසයදාහක් අවශ්‍ය වන අතර ICU Beds 2000 පමණ අවශ්‍ය වෙයි...දැනට කෙරෙන ඇඳන් සූදානම ඉතාම හොඳය...ICU ඇඳන් වැඩි කිරීම ප්‍රායෝගික නැත...
    ආදරණීය මිත්‍රවරුනි,
    මේ සුමනදාස අබේගුණවර්ධනගේ හෝ තොටවත්තගේ අනාවරණයක් නොවෙ⁣යි...
    ඒ නිසා ජොගින් කරත්, කඩේ ගියත්, බාර් එකට ගියත්, පාරට කුණු දාන්නට ගියත් උද්ධච්ච කම පැත්තක තියා හරිය⁣ට මාස්ක් එක දාගෙන යමු...
    මෙච්චර කල් ගිය අනවශ්‍ය ගමන් ටික කාලයකට නොයා සිටිමු...
    ආසාදනය හා මරණය අතර දින 17-21 ⁣වෙනසක් ඇත...ඒ කාලය තුල ඔබට රට වටේ රෝගය බෙද බෙදා ඉන්නටත් පුලුවන්ය...
    අපි හැමෝම කැප කිරීමක් කරමු...
    අනිත් අය වෙනුවෙන්...රට වෙනුවෙන්.
    පාලකයිනි, බලධාරීනි,
    ඇඳන් වැඩි කරමු...
    රෝග ලක්ෂණ නොපෙන්වන අය ගෙවල්වලම වෛද්‍ය උපකාර සහිතව බලාගන්නා ක්‍රමයක් හදමු...
    රෝග ලක්ෂණ ඇති අයට ඇඳක් දෙමු...
    විද්‍යාවට ඇහුම් කන් දෙමු...
    නිල්, රතු, කොල දේශපාලකයිනි, හෙංචයියනි,
    මේ අප හැම දෙනාගේම රටය...
    ඒ අරමුණට පාක්ෂිකයන් එකතු කරනු...
    මේ අප තොප හැමගේම රටය...
    මේවා කළොත් තත්ත්වය දෛනික මරණ දෙසියකින් හා දෛනික ආසාදන හතලිස්දාහකින් බේරාගන්නට පිළිවන්ය...
    මගේ රටට තෙරුවන් සරණයි..
    https://covid19.healthdata.org/sri-lanka?view=cumulative-deaths&tab=trend
    ලක්මාල් කුලසේකර

    a1.jpg
    a2.jpg

    a3.jpg
    a4.jpg

    a5.jpg

    අවශ්‍ය දේ සඳහා පමණක් පිටතට යන්න.
    ගෙදර ඉන්න රැල්ලක් හදපල්ලා, පෙට්ටි හදන රැල්ලක් හදන්න තියන්න එපා.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    උන් ඔය ඇමරිකාවේ චෙච්ච විදිය බලලා predict කරපුව.
    ජුලි මුල විතර වෙද්දී ලංකාවේ මේක ආයේ නොර්මල් වෙනවා.
    ඔව් . ලංකාවේ උන් අලි පුකෙන්නේ ඇවිල්ල තියෙන්නේ .
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    උන් ඔය ඇමරිකාවේ චෙච්ච විදිය බලලා predict කරපුව.
    ජුලි මුල විතර වෙද්දී ලංකාවේ මේක ආයේ නොර්මල් වෙනවා.
    ubala wage un thama indiawe kumbamela ekata giye
    E kale khomada kiwwe india region eka immunity wadi kiwwa, equator eka langa nisa rasne nisa spread wen na kiwwa pamka thamai
     
    • Sad
    Reactions: TechnWeb

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,422
    75,121
    113
    විය හැකි දේ බිය දනවන සුලුය...
    කළ හැකි දේ දහිරිය දනවන සුලුය...
    මේ ලංකාව පිළිබඳ ඇමරිකානු ආයතනයක ප්‍රක්ෂේපණයයි...(Institute of health metrics and evaluation - University of Washington)
    දැනට 2000 වන රෝගී වාර්තා වීම ජූනි මස මැද වන විට වාර්තා නොවන ආසාදිතයන්ද ඇතුලුව 50,000 වනු ඇත. මාස්ක් නොදා සංචරණය සීමා නොකළහොත් එය 80,000 වනු ඇත. ඒවා හරියට කළහොත් මෙය 40,000 බස්සාගන්නට පිළිවන්ය.
    මේ විදිහටම ගියහොත් දැනට දහයක් වන දෛනික මරණ ජූනි මස මැද වන විට 250 වනු ඇත. වැඩේ හරියට නොකළොත් එය 350 වනු ඇති අතර හරියට කළොත් එය 200 කර ගත හැක...වැඩේ කියන්නේ මාස්ක් දැමීම හා වල බැසීම නතර කිරීමය...
    ජූනි මාසය මැද වන විට සාමාන්‍ය ඇඳන් දහසයදාහක් අවශ්‍ය වන අතර ICU Beds 2000 පමණ අවශ්‍ය වෙයි...දැනට කෙරෙන ඇඳන් සූදානම ඉතාම හොඳය...ICU ඇඳන් වැඩි කිරීම ප්‍රායෝගික නැත...
    ආදරණීය මිත්‍රවරුනි,
    මේ සුමනදාස අබේගුණවර්ධනගේ හෝ තොටවත්තගේ අනාවරණයක් නොවෙ⁣යි...
    ඒ නිසා ජොගින් කරත්, කඩේ ගියත්, බාර් එකට ගියත්, පාරට කුණු දාන්නට ගියත් උද්ධච්ච කම පැත්තක තියා හරිය⁣ට මාස්ක් එක දාගෙන යමු...
    මෙච්චර කල් ගිය අනවශ්‍ය ගමන් ටික කාලයකට නොයා සිටිමු...
    ආසාදනය හා මරණය අතර දින 17-21 ⁣වෙනසක් ඇත...ඒ කාලය තුල ඔබට රට වටේ රෝගය බෙද බෙදා ඉන්නටත් පුලුවන්ය...
    අපි හැමෝම කැප කිරීමක් කරමු...
    අනිත් අය වෙනුවෙන්...රට වෙනුවෙන්.
    පාලකයිනි, බලධාරීනි,
    ඇඳන් වැඩි කරමු...
    රෝග ලක්ෂණ නොපෙන්වන අය ගෙවල්වලම වෛද්‍ය උපකාර සහිතව බලාගන්නා ක්‍රමයක් හදමු...
    රෝග ලක්ෂණ ඇති අයට ඇඳක් දෙමු...
    විද්‍යාවට ඇහුම් කන් දෙමු...
    නිල්, රතු, කොල දේශපාලකයිනි, හෙංචයියනි,
    මේ අප හැම දෙනාගේම රටය...
    ඒ අරමුණට පාක්ෂිකයන් එකතු කරනු...
    මේ අප තොප හැමගේම රටය...
    මේවා කළොත් තත්ත්වය දෛනික මරණ දෙසියකින් හා දෛනික ආසාදන හතලිස්දාහකින් බේරාගන්නට පිළිවන්ය...
    මගේ රටට තෙරුවන් සරණයි..
    https://covid19.healthdata.org/sri-lanka?view=cumulative-deaths&tab=trend
    ලක්මාල් කුලසේකර

    View attachment 124012 View attachment 124013

    View attachment 124014 View attachment 124015

    View attachment 124016

    අවශ්‍ය දේ සඳහා පමණක් පිටතට යන්න.
    ගෙදර ඉන්න රැල්ලක් හදපල්ලා, පෙට්ටි හදන රැල්ලක් හදන්න තියන්න එපා.
    There are a lot of factors that will effect the behavior. You cannot just put data in to mathematical models and then expect the results to be accurate. If you take US vs India, Indian death rate is really low and recovery rate is high. But I don't think that a mathematical model will predict that unless you take in all the factors in to consideration.
     
    AnuradhaRa

    Well-known member
  • There are a lot of factors that will effect the behavior. You cannot just put data in to mathematical models and then expect the results to be accurate. If you take US vs India, Indian death rate is really low and recovery rate is high. But I don't think that a mathematical model will predict that unless you take in all the factors in to consideration.
    ඉංග්‍රීසියෙන් ටෝක් එක දුන්නට උඹෙ කිසි හැදියාවක් නෑනෙ බං
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,059
    27,715
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔව් . ලංකාවේ උන් අලි පුකෙන්නේ ඇවිල්ල තියෙන්නේ .

    ubala wage un thama indiawe kumbamela ekata giye
    E kale khomada kiwwe india region eka immunity wadi kiwwa, equator eka langa nisa rasne nisa spread wen na kiwwa pamka thamai

    ඉන්දියාවේ ජන ගණත්වය වැඩියි.
    ලෝක ඩවුන් කරත් පාලනය කරන්න අමාරුයි.
    මෙහෙ ලොක්ඩවුන් කරලා සති 3න් වැඩේ ගොඩ දාන්න පුළුවන්.
    ලොක්කොන්ගේ business වැටෙන හින්ද ලොක්ඩවුන් කරන්නේ නැති එක වෙනම කතාවක් :giggle:
     
    • Like
    Reactions: Akithama

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ea dawasawala uda dagena sir ta support karapu set eka 💩 corona patirenakana balan idéala dan chart danamta wedak ne hama gedarakama wage corona leddu innawa test karenne ne hamoma man dannama gewal ganaka innawa.
     
    • Dislike
    Reactions: Moxley

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    highway eke weda patan gannawalu, api dekala nathi nisa kattiya 30 k withara set wela yanna plan karan inne heta
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,178
    113
    - උඩරට -
    විය හැකි දේ බිය දනවන සුලුය...
    කළ හැකි දේ දහිරිය දනවන සුලුය...
    මේ ලංකාව පිළිබඳ ඇමරිකානු ආයතනයක ප්‍රක්ෂේපණයයි...(Institute of health metrics and evaluation - University of Washington)
    දැනට 2000 වන රෝගී වාර්තා වීම ජූනි මස මැද වන විට වාර්තා නොවන ආසාදිතයන්ද ඇතුලුව 50,000 වනු ඇත. මාස්ක් නොදා සංචරණය සීමා නොකළහොත් එය 80,000 වනු ඇත. ඒවා හරියට කළහොත් මෙය 40,000 බස්සාගන්නට පිළිවන්ය.
    මේ විදිහටම ගියහොත් දැනට දහයක් වන දෛනික මරණ ජූනි මස මැද වන විට 250 වනු ඇත. වැඩේ හරියට නොකළොත් එය 350 වනු ඇති අතර හරියට කළොත් එය 200 කර ගත හැක...වැඩේ කියන්නේ මාස්ක් දැමීම හා වල බැසීම නතර කිරීමය...
    ජූනි මාසය මැද වන විට සාමාන්‍ය ඇඳන් දහසයදාහක් අවශ්‍ය වන අතර ICU Beds 2000 පමණ අවශ්‍ය වෙයි...දැනට කෙරෙන ඇඳන් සූදානම ඉතාම හොඳය...ICU ඇඳන් වැඩි කිරීම ප්‍රායෝගික නැත...
    ආදරණීය මිත්‍රවරුනි,
    මේ සුමනදාස අබේගුණවර්ධනගේ හෝ තොටවත්තගේ අනාවරණයක් නොවෙ⁣යි...
    ඒ නිසා ජොගින් කරත්, කඩේ ගියත්, බාර් එකට ගියත්, පාරට කුණු දාන්නට ගියත් උද්ධච්ච කම පැත්තක තියා හරිය⁣ට මාස්ක් එක දාගෙන යමු...
    මෙච්චර කල් ගිය අනවශ්‍ය ගමන් ටික කාලයකට නොයා සිටිමු...
    ආසාදනය හා මරණය අතර දින 17-21 ⁣වෙනසක් ඇත...ඒ කාලය තුල ඔබට රට වටේ රෝගය බෙද බෙදා ඉන්නටත් පුලුවන්ය...
    අපි හැමෝම කැප කිරීමක් කරමු...
    අනිත් අය වෙනුවෙන්...රට වෙනුවෙන්.
    පාලකයිනි, බලධාරීනි,
    ඇඳන් වැඩි කරමු...
    රෝග ලක්ෂණ නොපෙන්වන අය ගෙවල්වලම වෛද්‍ය උපකාර සහිතව බලාගන්නා ක්‍රමයක් හදමු...
    රෝග ලක්ෂණ ඇති අයට ඇඳක් දෙමු...
    විද්‍යාවට ඇහුම් කන් දෙමු...
    නිල්, රතු, කොල දේශපාලකයිනි, හෙංචයියනි,
    මේ අප හැම දෙනාගේම රටය...
    ඒ අරමුණට පාක්ෂිකයන් එකතු කරනු...
    මේ අප තොප හැමගේම රටය...
    මේවා කළොත් තත්ත්වය දෛනික මරණ දෙසියකින් හා දෛනික ආසාදන හතලිස්දාහකින් බේරාගන්නට පිළිවන්ය...
    මගේ රටට තෙරුවන් සරණයි..
    https://covid19.healthdata.org/sri-lanka?view=cumulative-deaths&tab=trend
    ලක්මාල් කුලසේකර

    View attachment 124012 View attachment 124013

    View attachment 124014 View attachment 124015

    View attachment 124016

    අවශ්‍ය දේ සඳහා පමණක් පිටතට යන්න.
    ගෙදර ඉන්න රැල්ලක් හදපල්ලා, පෙට්ටි හදන රැල්ලක් හදන්න තියන්න එපා.
    කළ නොහැක්කක් නොමැත - හමුදාපති
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ජූනි මාසය මැද වන විට සාමාන්‍ය ඇඳන් දහසයදාහක් අවශ්‍ය වන අතර ICU Beds 2000 පමණ අවශ්‍ය වෙයි...දැනට කෙරෙන ඇඳන් සූදානම ඉතාම හොඳය...ICU ඇඳන් වැඩි කිරීම ප්‍රායෝගික නැත...

    Similar threads