දිස්ත්‍රික් අතර ද සංචරණ සීමා පැනවීමේ ඉඩක් -යුද හමුදාපති

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴ALERT

    රටේ පවතින කොවිඩ් -19 තත්ත්වය සැලකිල්ලට ගෙන දිස්ත්‍රික් අතර ද සංචරණ සීමා පැනවීමේ හැකියාවක් පවතින බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

    fb://photo/4218756984835651?set=a.329680883743300

    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබලා දිහා දැන් හුදෙකලා කරපු එක අයින් කරාද යාපා?
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    රටෙ 2/3 එදා වේල එදා හොයන එවුන්ලු.

    පුල් ලොක් ඩවුන් කරොත් උන්ට මොකද වෙන්නෙ.

    සතියකට කන්න 10000ක් දෙන්න ඔනෙ, එවට සල්ලිත් නෑ, දැන් දුවන්නෙත් චීනගෙ සල්ලි වලින්.

    ලොක් ඩවුන් ප්‍රායෝගික නෑ
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    නැ 🔴 ඊයේ පානදුරෙන් කොරොනා ආසාදිතයන් 97 ක් හදුනාගැනේ
    මචන්ග් උබල කන්නෙ බොන්නෙ කොහොම ද කඩවල් ඇරල ද ලොරි එනව ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රටෙ 2/3 එදා වේල එදා හොයන එවුන්ලු.

    පුල් ලොක් ඩවුන් කරොත් උන්ට මොකද වෙන්නෙ.

    සතියකට කන්න 10000ක් දෙන්න ඔනෙ, එවට සල්ලිත් නෑ, දැන් දුවන්නෙත් චීනගෙ සල්ලි වලින්.

    ලොක් ඩවුන් ප්‍රායෝගික නෑ
    :yes: :yes: තමන්ට ජොබ් එකක් , සල්ලි තියෙනව කියල අනුන්ට කෙලවන්ඩ හිතන එක අමුනුස්ස වැඩක්, මොකද ලොක් කරොත් බත නැති වෙන්න්ස් බයියන්ගෙ ගෙවල්වල විතරක් නෙමේ..

    මචන්ග් උබල කන්නෙ බොන්නෙ කොහොම ද කඩවල් ඇරල ද ලොරි එනව ද?
    ඌ නම් කන්ඩ නැතුව මළත් කමක් නැ, ලොක්ඩවුන් කර ගන්ඩ මාර ආසාවෙන්නෙ උන්නෙ..🤣🤣, තෙර්ඩ්ම සිය ගානක් දාගෙනෙ දැගලුවෙ.., කර්මෙ බන් කර්මෙ, දැන් උන්වම ලොක්ඩවුන් කරල, කොවිඩුත් හැදුනනම් ඕකට උපරිමේ සැප ...🤣🤣🤣🤣
    ------ Post added on May 11, 2021 at 10:59 AM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    :yes: :yes: තමන්ට ජොබ් එකක් , සල්ලි තියෙනව කියල අනුන්ට කෙලවන්ඩ හිතන එක අමුනුස්ස වැඩක්, මොකද ලොක් කරොත් බත නැති වෙන්න්ස් බයියන්ගෙ ගෙවල්වල විතරක් නෙමේ..
    තමුන් ගෙදර ඉදන් වැඩ කරනකොට විමලෙ ගාන ගෙවද්දි අනික් උන්ව බස් කෝච්චි වල යවල බිල්ලට යන්වන්න හිතන එකත් අමනුස්ස වැඩක්..
    මැරෙන්න ගද්දි මැරෙන්නෙත් ටොයියො විතරක් නෙමේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තමුන් ගෙදර ඉදන් වැඩ කරනකොට විමලෙ ගාන ගෙවද්දි අනික් උන්ව බස් කෝච්චි වල යවල බිල්ලට යන්වන්න හිතන එකත් අමනුස්ස වැඩක්..
    මැරෙන්න ගද්දි මැරෙන්නෙත් ටොයියො විතරක් නෙමේ..
    හැමෝම සතුටු කරන්ඩ කාටවත් බැ ..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    හැමෝම සතුටු කරන්ඩ කාටවත් බැ ..
    එහෙනම් උබව සතුටු කරන්නෙ නැතුව බහුතර මිනිස්සුන්ව සතුටු කරමු නේ?

    නොකා මැරෙනවද? හුස්ම ගන්න බැරුව මැරෙනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Yapayya monawada ban me wenne
    අනුන් ලොක් කරන්ඩ දගලපු යාපයිය ලොක් වෙලා කර්මෙ කර්මෙ.. අනුන් කොවිඩ් හැදිල මැරෙනකන් බලන් උන්න යාපයිය ............. 🤣🤣🤣🤣🤣🤣

    එහෙනම් උබව සතුටු කරන්නෙ නැතුව බහුතර මිනිස්සුන්ව සතුටු කරමු නේ?

    නොකා මැරෙනවද? හුස්ම ගන්න බැරුව මැරෙනවද?
    අවම හනියයි ගන්ඩ ඕන..කන්ඩ නැතිවෙන 1000000 උන්නොත් කොවිඩි හැදෙන 100ක් ඉදි, හැමෝම නම් කොහොමත් සතුටු කරන්ඩ බැ
    ------ Post added on May 11, 2021 at 11:30 AM
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,951
    4,360
    113
    හැමෝම සතුටු කරන්ඩ කාටවත් බැ ..
    ඔව් ඒක හරි.
    මොනා උනත් උබේ අම්මව සතුටු කරන්න නම් රාජපස්සල දැනන් ඉන්න ඇති තෝ වගේ එකෙක් ඉපදෙන්න
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලොක්ඩවුන් කරොත් කොරෝන වලට වඩා මිනිස්සු දුක් විදිනව කන්න නැතුව . දැන් කරන්න ඕන ලොක් එකයි අරිනවදයි කතාකරන එක නෙමෙයි මිනිස්සුන්ට වැඩපල කරගන්න විදිහක් කල්පනා කරන එක .
    1. ඔෆිස් වල ෆැක්ට්‍රි වල රොටේශන් එකක් තියෙන්න ඕන .
    2. පොදු ප්‍රවාහනය සම්පූර්නයෙන්ම නේවි හරි එයාෆෝස් හරි දාල ෆුල් කොන්ට්‍රෝල් කරන්න ඕන මිනිස්සුන්ට සේෆ්ලි ට්‍රැවල් කරන්න .
    3. අර ID නම්බර් එකට අනුව ගෙදරින් එලියට එන රූල් එක ආයෙ ගේන්න ඕන .
    4. සියලුම සති පොල නවත්තන්න ඕන .
    5. සියලුම ආගමික පූජා නවත්තන්න ඕන .
    6. අහාර ද්‍රව්‍ය තියන කඩවල් ඇරෙන්න අනික් ඔක්කොම සීමා කරන්න ඕන .

    හැබැයි මයින රාමසාන් ඉවරවෙනකන් ඉදල ලොක් කලොත් තමා අප්පට .........
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760

    ehema thama wenne .. ekai hathara wage dineka wei man hitanne ..