රටේ පවතින කොවිඩ් -19 තත්ත්වය සැලකිල්ලට ගෙන දිස්ත්‍රික් අතර ද සංචරණ සීමා පැනවීමේ හැකියාවක් පවතින බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
fb://photo/4218756984835651?set=a.329680883743300
Last edited:
නැඋබලා දිහා දැන් හුදෙකලා කරපු එක අයින් කරාද යාපා?
විකාර නොකිය ඉදපන්, මාස 2ක් වහල එදාවිල කන උන්ට බත් දෙන්නෙ උබද??humm.. please lockdown the whole country for 2 months.
ehema karana gaman vaccination programme eka continue karanna one
මචන්ග් උබල කන්නෙ බොන්නෙ කොහොම ද කඩවල් ඇරල ද ලොරි එනව ද?නැඊයේ පානදුරෙන් කොරොනා ආසාදිතයන් 97 ක් හදුනාගැනේ
රටෙ 2/3 එදා වේල එදා හොයන එවුන්ලු.
පුල් ලොක් ඩවුන් කරොත් උන්ට මොකද වෙන්නෙ.
සතියකට කන්න 10000ක් දෙන්න ඔනෙ, එවට සල්ලිත් නෑ, දැන් දුවන්නෙත් චීනගෙ සල්ලි වලින්.
ලොක් ඩවුන් ප්‍රායෝගික නෑ
තමන්ට ජොබ් එකක් , සල්ලි තියෙනව කියල අනුන්ට කෙලවන්ඩ හිතන එක අමුනුස්ස වැඩක්, මොකද ලොක් කරොත් බත නැති වෙන්න්ස් බයියන්ගෙ ගෙවල්වල විතරක් නෙමේ..ඌ නම් කන්ඩ නැතුව මළත් කමක් නැ, ලොක්ඩවුන් කර ගන්ඩ මාර ආසාවෙන්නෙ උන්නෙ..මචන්ග් උබල කන්නෙ බොන්නෙ කොහොම ද කඩවල් ඇරල ද ලොරි එනව ද?
තමුන් ගෙදර ඉදන් වැඩ කරනකොට විමලෙ ගාන ගෙවද්දි අනික් උන්ව බස් කෝච්චි වල යවල බිල්ලට යන්වන්න හිතන එකත් අමනුස්ස වැඩක්..![]()
තමන්ට ජොබ් එකක් , සල්ලි තියෙනව කියල අනුන්ට කෙලවන්ඩ හිතන එක අමුනුස්ස වැඩක්, මොකද ලොක් කරොත් බත නැති වෙන්න්ස් බයියන්ගෙ ගෙවල්වල විතරක් නෙමේ..
හැමෝම සතුටු කරන්ඩ කාටවත් බැ ..තමුන් ගෙදර ඉදන් වැඩ කරනකොට විමලෙ ගාන ගෙවද්දි අනික් උන්ව බස් කෝච්චි වල යවල බිල්ලට යන්වන්න හිතන එකත් අමනුස්ස වැඩක්..
මැරෙන්න ගද්දි මැරෙන්නෙත් ටොයියො විතරක් නෙමේ..
එහෙනම් උබව සතුටු කරන්නෙ නැතුව බහුතර මිනිස්සුන්ව සතුටු කරමු නේ?හැමෝම සතුටු කරන්ඩ කාටවත් බැ ..
අනුන් ලොක් කරන්ඩ දගලපු යාපයිය ලොක් වෙලා කර්මෙ කර්මෙ.. අනුන් කොවිඩ් හැදිල මැරෙනකන් බලන් උන්න යාපයිය .............Yapayya monawada ban me wenne
අවම හනියයි ගන්ඩ ඕන..කන්ඩ නැතිවෙන 1000000 උන්නොත් කොවිඩි හැදෙන 100ක් ඉදි, හැමෝම නම් කොහොමත් සතුටු කරන්ඩ බැඑහෙනම් උබව සතුටු කරන්නෙ නැතුව බහුතර මිනිස්සුන්ව සතුටු කරමු නේ?
නොකා මැරෙනවද? හුස්ම ගන්න බැරුව මැරෙනවද?
ඔව් ඒක හරි.හැමෝම සතුටු කරන්ඩ කාටවත් බැ ..
ehema thama wenne .. ekai hathara wage dineka wei man hitanne ..ලොක්ඩවුන් කරොත් කොරෝන වලට වඩා මිනිස්සු දුක් විදිනව කන්න නැතුව . දැන් කරන්න ඕන ලොක් එකයි අරිනවදයි කතාකරන එක නෙමෙයි මිනිස්සුන්ට වැඩපල කරගන්න විදිහක් කල්පනා කරන එක .
1. ඔෆිස් වල ෆැක්ට්‍රි වල රොටේශන් එකක් තියෙන්න ඕන .
2. පොදු ප්‍රවාහනය සම්පූර්නයෙන්ම නේවි හරි එයාෆෝස් හරි දාල ෆුල් කොන්ට්‍රෝල් කරන්න ඕන මිනිස්සුන්ට සේෆ්ලි ට්‍රැවල් කරන්න .
3. අර ID නම්බර් එකට අනුව ගෙදරින් එලියට එන රූල් එක ආයෙ ගේන්න ඕන .
4. සියලුම සති පොල නවත්තන්න ඕන .
5. සියලුම ආගමික පූජා නවත්තන්න ඕන .
6. අහාර ද්‍රව්‍ය තියන කඩවල් ඇරෙන්න අනික් ඔක්කොම සීමා කරන්න ඕන .
හැබැයි මයින රාමසාන් ඉවරවෙනකන් ඉදල ලොක් කලොත් තමා අප්පට .........