Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    මේක ගැන මම අහන්න හිතුවේ මට මේක ගැන කිසිම අදහසක් නැති හින්දා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න.


    1. සාමාන්‍යයෙන් කැමරා 4,6,8 වගේ නේද දාන්නේ?
    2. ගෙදර එළියේ සහ ඇතුලේ වර්ග දෙකක කැමරාද දාන්නේ (වැස්සට එහෙම ඔරොත්තු දෙන්න)?
    3. හොදම brands මොනාද? ඒවා වල තියෙන පහසුකම් මොනාද?

    4. ලංකාවේ මේවා සවි කරන company මොනාද? නැත්නම් උබලා කරගෙන recommend කරන්න පුළුවන් අය ඉන්නවද?





    **මේකේ කලිනුත් මේ ගැන ත්‍රෙඩ් වැටිලා තියෙනවා මම දැකලා තියෙනවා ඒත් latestම technology අනන් මනං ගැන දැනගන්නත් එක්ක තමයි මේක දැම්මේ.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    bump..


    ප්‍රශ්ණෙට අදාළ දෙයක් නම් නෙමේ cctv කැමරා ටික වෙනම අරන් අපීම සෙට් කරගන්න එක ගැන මොකද හිතන්නේ?
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    bump..


    ප්‍රශ්ණෙට අදාළ දෙයක් නම් නෙමේ cctv කැමරා ටික වෙනම අරන් අපීම සෙට් කරගන්න එක ගැන මොකද හිතන්නේ?
    Ehemath hodai machan warranty gena worry wenne neththan. low budget karanna puluwan
    mokada worrenty issue ekakadi api backup ekak thiyala thamai warranty walata aran yanne
     
    • Love
    Reactions: nethumshan