Acer Nitro 5 ලැප් එක ලංකාවෙ කීයද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Acer Nitro 5 15.6" Laptop Intel Core i5-9300H 2.4GHz 8GB Ram 512GB SSD Win10H

    ලැප්ටොප් එක ලංකාවේ කීයක් වෙනවා ද?
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    • Wow
    Reactions: JilbuwaT

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මාත් ලැපක් හොයනවා බන්...පට්ට ගනන් නේ බන් මුන් කියන්නේ....
    අඩුවට ගේමක් ගහනන් විදිහක් නැද්ද?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොහෙන්ද දැම්මේ?
    කීයක් උනද? ගෙදෙට්ට ම එනවද?
    ඉබේ එකෙන් ගත්තේ. 14 වෙනිදා මචං.

    ගෙදරට එයි අවුලක් වෙන එකක් නෑ. දැන් ටිකකට කලින් ලංකවට ඇවිල්ලා.

    Sunday, May 16, 2021 LocationTimePieces
    16Customs status updatedCOLOMBO - SRI LANKA9:33 AM

    මාත් ලැපක් හොයනවා බන්...පට්ට ගනන් නේ බන් මුන් කියන්නේ....
    අඩුවට ගේමක් ගහනන් විදිහක් නැද්ද?
    ම්ම්ම්.... උබ කියකටද බලන්නේ ? මට මේකට නම් 140ක් වගේ ගියා, ටැක්ස් එක කියක් වෙයිද දන්නේ නෑ. මම වැලියු කරේ නම් ඩොලර් 70ට.

    loku wenasak tiyenawa nennam.
    mokadda gatte?

    ඔන්න ඕක බන්. මේ සෙලර්ගෙන් නෙවේ. ඒ උනාට ඔක.

    https://www.ebay.com/itm/164711370307?epid=24039077658&hash=item2659900e43:g:0HIAAOSwt-ZgLw6K
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඉබේ එකෙන් ගත්තේ. 14 වෙනිදා මචං.

    ගෙදරට එයි අවුලක් වෙන එකක් නෑ. දැන් ටිකකට කලින් ලංකවට ඇවිල්ලා.

    Sunday, May 16, 2021LocationTimePieces
    16Customs status updatedCOLOMBO - SRI LANKA9:33 AM

    ම්ම්ම්.... උබ කියකටද බලන්නේ ? මට මේකට නම් 140ක් වගේ ගියා, ටැක්ස් එක කියක් වෙයිද දන්නේ නෑ. මම වැලියු කරේ නම් ඩොලර් 70ට.

    ඔන්න ඕක බන්. මේ සෙලර්ගෙන් නෙවේ. ඒ උනාට ඔක.

    https://www.ebay.com/itm/164711370307?epid=24039077658&hash=item2659900e43:g:0HIAAOSwt-ZgLw6K
    ela ela. tax ekka mehe ganatama ewida danna. nanotech eke 205/=
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ela ela. tax ekka mehe ganatama ewida danna. nanotech eke 205/=

    ටැක්ස් එක නම් 10ක් වගේ වදී මම හිතන්නේ. උන් අහයිද දන්නේ නෑ අඩුව දැම්මේ ඇයි කියලා
     
    • Like
    Reactions: NRTG

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ම්ම්ම්.... උබ කියකටද බලන්නේ ? මට මේකට නම් 140ක් වගේ ගියා, ටැක්ස් එක කියක් වෙයිද දන්නේ නෑ. මම වැලියු කරේ නම් ඩොලර් 70ට.
    මචන් ටැක්ස් එකත් එක්ක එද්දී කීයක් වෙයිද?
    මේවට වොරන්ටි ක්ලේම් කරන්නේ කොහොමද?
    බඩු ෂුවර්ද? මට ඔය ඊබේ එක නම් අල්ලන්නෙම නෑ... ගෙනපු ගොඩක් ඒවා ෆේක්.... අඩුවට හොයන හින්දද දන්නේ නෑ.....

    උබ ඕවා ගෙනල්ලා විකුණනවද බන්?
    DELL XPS සීරිස් එකේ අයි7 11ජෙන් වගේ එකක් කීයක් වගේ වෙයිද?

    8 GB RAM
    2+ VGA
    SSD + Normal HDD
    Windows Office Epa....
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචන් ටැක්ස් එකත් එක්ක එද්දී කීයක් වෙයිද?
    මේවට වොරන්ටි ක්ලේම් කරන්නේ කොහොමද?
    බඩු ෂුවර්ද? මට ඔය ඊබේ එක නම් අල්ලන්නෙම නෑ... ගෙනපු ගොඩක් ඒවා ෆේක්.... අඩුවට හොයන හින්දද දන්නේ නෑ.....

    උබ ඕවා ගෙනල්ලා විකුණනවද බන්?
    DELL XPS සීරිස් එකේ අයි7 11ජෙන් වගේ එකක් කීයක් වගේ වෙයිද?

    8 GB RAM
    2+ VGA
    SSD + Normal HDD
    Windows Office Epa....

    විකුනලා නම් නැ මචන් ගෙනල්ලා ලැප්ටොප් නම්.
    acer මම හිතන්නෙ මෙට්‍රොපොලිටන් එකෙන් වොරන්ටි ක්ලෙම් කරන්න පුලුවන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචන් ටැක්ස් එකත් එක්ක එද්දී කීයක් වෙයිද?
    මේවට වොරන්ටි ක්ලේම් කරන්නේ කොහොමද?
    බඩු ෂුවර්ද? මට ඔය ඊබේ එක නම් අල්ලන්නෙම නෑ... ගෙනපු ගොඩක් ඒවා ෆේක්.... අඩුවට හොයන හින්දද දන්නේ නෑ.....

    උබ ඕවා ගෙනල්ලා විකුණනවද බන්?
    DELL XPS සීරිස් එකේ අයි7 11ජෙන් වගේ එකක් කීයක් වගේ වෙයිද?

    8 GB RAM
    2+ VGA
    SSD + Normal HDD
    Windows Office Epa....

    Tax නැතිව 265,600 වගෙ යයි මචන් ගෙන්න.