Acer Nitro 5 ලැප් එක ලංකාවෙ කීයද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔන්න ක්ල්යර් වෙලා. කොරෝනා හින්දා වෙන්න ඇති. නැත්තම් කස්ටම් එකෙන් මෙහෙම දෙන්නේ නෑ.

    Monday, May 17, 2021 LocationTimePieces
    19Clearance processing complete at COLOMBO - SRI LANKACOLOMBO - SRI LANKA1
     
    • Like
    Reactions: RLT4U and NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ubata lap eka hamunain passe thread eka update karpan puluwanan details tika dala giya gana total
    හරි මචං.

    Update:

    ලැප්ටොප් එක ගෙන ගමන් කිව 1180ක් ලැහැස්ති කරගන්න කිවා බන්.
     
    Last edited:
    • Like
    Reactions: dasith077

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    හරි මචං.

    Update:

    ලැප්ටොප් එක ගෙන ගමන් කිව 1180ක් ලැහැස්ති කරගන්න කිවා බන්.
    එතකොට ටෝටල් කොස්ට් එක 150ට අඩුයි නේද බන්....
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එතකොට ටෝටල් කොස්ට් එක 150ට අඩුයි නේද බන්....

    Custom උන් නම් හිතුන හිතුන ගනන් ටැක්ස් කරන්නෙ බන්. ඔහොම සීන් එක්කුත් තියෙනවා
     
    • Like
    Reactions: RLT4U

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ටෝටල් කොස්ට් එකේ අප්ඩේට් එකක් දෙන්න
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ado wade labai wage
    කොරෝනා හින්දා බන් කස්ටම් එකෙන් රිලිස් කරනවා වගේ හෑම එකම මේ දවස් වල. නැත්නම් හෙන කට්ටක් කන්න වෙනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Giya total cost eka in detail dapanko machn. (lap cost, shipping, tax etc)

    Lap එකට ඩොලර් 611.79යි, මේක වෙයාහවුස් එකට යවල USA ඉදන් ලංකාවට ගෙන්න ගන්න ගියා ඩොලර් 75ක් වගේ මතක විදිහට. ටැක්ස් කස්ටම් එකෙන් 1180යි. රුපියල් 140,000ක් වගේ මම හිතන්නේ ආසන්න වශයෙන්. පේපැල් එකේ තිබ්බ බැලන්ස් එකෙන් ගත්තේ, මෙහෙන් සල්ලි කියක්වත් වියදම් කරේ නෑ බන්.

    පේපැල් එකෙන් කීවාම කස්ටම් එකෙන් පොඩ්ඩක් ක්ලියර් කරගන්න අමාරුයි ලෙටර්ස් එහෙම සැහෙන්න ඉල්ලනවා. කෝකටත් කියලා එකටත් ලංකාවේ බෑන්ක් ස්ටේට්මන්ට් එකක් රේඩි කරන හිටියේ. ඒ උනාට ඕන උනේ නෑ,DHL එකෙන් කීවෙත් කොරෝනා හින්දා චාන්ස් එක කියල.

    මට තාම ලැප් එකේ පැකින් ගලවන්න බැරි උනා එක තාම සිල් පැක් තියන්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,780
    1
    58,028
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    computer වලට ටැක්ස් ගහපු නැති කාලයක් තිබුන නේද?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Lap එකට ඩොලර් 611.79යි, මේක වෙයාහවුස් එකට යවල USA ඉදන් ලංකාවට ගෙන්න ගන්න ගියා ඩොලර් 75ක් වගේ මතක විදිහට. ටැක්ස් කස්ටම් එකෙන් 1180යි. රුපියල් 140,000ක් වගේ මම හිතන්නේ ආසන්න වශයෙන්. පේපැල් එකේ තිබ්බ බැලන්ස් එකෙන් ගත්තේ, මෙහෙන් සල්ලි කියක්වත් වියදම් කරේ නෑ බන්.

    පේපැල් එකෙන් කීවාම කස්ටම් එකෙන් පොඩ්ඩක් ක්ලියර් කරගන්න අමාරුයි ලෙටර්ස් එහෙම සැහෙන්න ඉල්ලනවා. කෝකටත් කියලා එකටත් ලංකාවේ බෑන්ක් ස්ටේට්මන්ට් එකක් රේඩි කරන හිටියේ. ඒ උනාට ඕන උනේ නෑ,DHL එකෙන් කීවෙත් කොරෝනා හින්දා චාන්ස් එක කියල.

    මට තාම ලැප් එකේ පැකින් ගලවන්න බැරි උනා එක තාම සිල් පැක් තියන්නේ.

    Super machan... worth it.