යසර් අර්පත්ට වහ දුන්නෙ කවුද???? හමාස්ලද?? නෑ ඊශ්‍රයලන් උන්..ඇයි ඒ, හරි හමන් ආණ්ඩුවක් තිබ්බම උන්ට ගහ ගන්ඩ බැරි හින්ද.. දේශපාලන අස්තාවරත්වය හදපු උන්ම කනවෝ කනවෝ කියන එක අසාධාරනයි,හමාස්ල ආධාර දෙන්නෙත් ඇමරිකාව ඉතින් තවත් මොනාදබං උඹ මොන ලෝකෙද ඉන්නේ? HAMAS පැලැස්තීනේ ආණ්ඩු බලේ ගත්තේ 2006. දැන් රොකට් ගහන්නේ පලස්තීන ආණ්ඩුවෙන්