NON Rebreather MASK

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    1620885321404.png

    මේ මාසක් ගන්න තැනක් තියෙනවද
    හෝමාගම හොස්පිටල් එකට මේවා හිගයක් තියෙනවා අපි පුළුවන් විදිහට අරන් දෙන්න බැලුවේ
    දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න

    1620886434463.png
     
    Last edited:

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    580
    1,815
    93
    33
    Bump.
    Medical supplies ගන්න තැනකින් තමා. ඕවා ෆාමසි වල නැතිව ඇති home use වලට දෙන්නෙ නැති නිසා. Union chemist කතා කරලා බලපන්. අඩු ගානෙ උන් ගාව නැත්නම් supplier කෙනෙක්ගේ number එක හරි හොයා ගන්න බලපන්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Bump.
    Medical supplies ගන්න තැනකින් තමා. ඕවා ෆාමසි වල නැතිව ඇති home use වලට දෙන්නෙ නැති නිසා. Union chemist කතා කරලා බලපන්. අඩු ගානෙ උන් ගාව නැත්නම් supplier කෙනෙක්ගේ number එක හරි හොයා ගන්න බලපන්.
    Union chemist බැලුව නැහැ උන්ගේ
    සප්ලය්ර්ස්ලකීප දෙනෙක් අල්ල ගත්ත එත් නැහැ

    1620886414066.png
     
    • Like
    Reactions: Stimulus mind

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    හොද වැඩක්.
    එත් ඇයි බන් මේවා උබල දෙන්නේ. රජය දෙන්නේ නැද්ද?
    එව්වා නම් හොයන්න ගියේ නැ මචන්
    අපි ඔක්සිමිටර් 5 අරන් දුන්න
    ඩොක්ට මේකත් කිව්ව්වේ අපිට එතකොට
    පුළුවන් උදව්වක් කරනවා අපි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,157
    72,320
    113
    මාලඹේ
    View attachment 124733

    මේ මාසක් ගන්න තැනක් තියෙනවද
    හෝමාගම හොස්පිටල් එකට මේවා හිගයක් තියෙනවා අපි පුළුවන් විදිහට අරන් දෙන්න බැලුවේ
    දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න

    View attachment 124737
    Amazon product ASIN B07XVDZLF2දවස් හතකිනන් වගේ නම් ලංකාවට එනවා මේ ක මචං
     
    • Like
    Reactions: S_M_S

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Amazon product ASIN B07XVDZLF2දවස් හතකිනන් වගේ නම් ලංකාවට එනවා මේ ක මචං
    $11.90 ($5.95 / Count) + $47.98 Shipping & Import Fees Deposit to Sri Lanka

    ගොඩක් ගෙන්නනවා නම් ශේප් නේද
    අපි ගාව දැනට රු 40000 වගේ බන් තියෙන්නේ
    මේක අහල බලන්න ඕනේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,157
    72,320
    113
    මාලඹේ
    $11.90 ($5.95 / Count) + $47.98 Shipping & Import Fees Deposit to Sri Lanka

    ගොඩක් ගෙන්නනවා නම් ශේප් නේද
    අපි ගාව දැනට රු 40000 වගේ බන් තියෙන්නේ
    මේක අහල බලන්න ඕනේ
    Cart එකට Add කරලා බලන්න මචං Shipping කොහොමද වෙන්නේ කියලා . ඉතුරු වෙන සල්ලි උන් පස්සේ Card එකට Add කරනවා