එකට චන්දෙ ඉල්ලපු එකාල එක්ක කම්පෙයා නොකර උබ එක්ක කරන්ඩ කියලද කියන්නෙ????මේ දාපු පොස්ට් එකේම ලොජික් එකක් නැනේ බන්
කොච්චර කඩේ ගියත් උබටම උනත් තේරිලා නැද්ද නන්දෙගෙත් කයිය විතරයි වැඩක් නෑ කියල...
ඌ හරියට මේක පාලනය කරා නම් උබලටත් මෙලෝ රහක් නැති AKD වගේ එකෙක් එක්ක නන්දේව compare කරන්න වෙන් නැනේ

