COVID 19 නැති කළ හැක්කේ ඔහුට පමණි !

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ දාපු පොස්ට් එකේම ලොජික් එකක් නැනේ බන්

    කොච්චර කඩේ ගියත් උබටම උනත් තේරිලා නැද්ද නන්දෙගෙත් කයිය විතරයි වැඩක් නෑ කියල...

    ඌ හරියට මේක පාලනය කරා නම් උබලටත් මෙලෝ රහක් නැති AKD වගේ එකෙක් එක්ක නන්දේව compare කරන්න වෙන් නැනේ
    එකට චන්දෙ ඉල්ලපු එකාල එක්ක කම්පෙයා නොකර උබ එක්ක කරන්ඩ කියලද කියන්නෙ????
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,872
    4,277
    113
    එකට චන්දෙ ඉල්ලපු එකාල එක්ක කම්පෙයා නොකර උබ එක්ක කරන්ඩ කියලද කියන්නෙ????
    ඒ කියන්නේ කයිය විතරයි වැඩ නෑ කියල උබත් පිලිගන්නවා ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට සර් ෆේල්ද?

    අපි තමයි හොදටම කරාද මොකක්ද කිව්වනෙ
    ඇයි බන් ජනාධිපති තුමාට හීන් නුලෙන් ගහන්නෙ.
    අනුර ගැන දාල තියෙන එකක සර් හොයන්ඩ වෙහෙසෙන්නෙ ඇයි??? :lol: :lol: :lol:

    ඒ කියන්නේ කයිය විතරයි වැඩ නෑ කියල උබත් පිලිගන්නවා ??
    අනුරගෙ එහෙමයි කියල පිලිගන්නව..
    ------ Post added on May 13, 2021 at 11:24 AM
     
    • Haha
    Reactions: nicjosh83

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,872
    4,277
    113
    එකට චන්දෙ ඉල්ලපු එකාල එක්ක කම්පෙයා නොකර උබ එක්ක කරන්ඩ කියලද කියන්නෙ????
    මම නෙවේ බන්. මේකේ ඉන්න @scurvy ආවත් මීට වඩා හොදට කරයි වගේ :P
     
    • Haha
    Reactions: lahiru2000

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    අනුර ගැන දාල තියෙන එකක සර් හොයන්ඩ වෙහෙසෙන්නෙ ඇයි??? :lol: :lol: :lol:
    අනෙ සොරි බන්... පොඩ්ඩක් වැරදුනා.
    කොරොනා නැතිකරනවා කිව්වම මට ජනාධිපතිතුමා ගෙ මුලිකත්වයෙන් යන වැඩ පිලිවෙල මතක් උනෙ.

    දැන් ඒක ෆේල් ද?
    උබලම කියද්දි හිතාගන්න බැ.
    කමක් නැ බන් එහෙනම් අනුරයවත් දාල බලමු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එල. උබටත් කීයක් හරි දෙන්නම් උගේ ගූ ටිකත් ඇදපන්
    ඔය ඉතින් ආයෙත් බයිට් වෙලා කියෝනව , :lol: :lol: :lol: :lol:

    අනෙ සොරි බන්... පොඩ්ඩක් වැරදුනා.
    කොරොනා නැතිකරනවා කිව්වම මට ජනාධිපතිතුමා ගෙ මුලිකත්වයෙන් යන වැඩ පිලිවෙල මතක් උනෙ.

    දැන් ඒක ෆේල් ද?
    උබලම කියද්දි හිතාගන්න බැ.
    කමක් නැ බන් එහෙනම් අනුරයවත් දාල බලමු.
    මේක අනුරගෙ තෙර්ඩ් එකක්නෙ, සර් ගැන ඒව ඔය තියෙන්නෙ ඕන තරන් ඒකට ඇවිල්ල කියෝපන් .
    ------ Post added on May 13, 2021 at 11:35 AM
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,872
    4,277
    113
    ඔය ඉතින් ආයෙත් බයිට් වෙලා කියෝනව , :lol: :lol: :lol: :lol:
    බාප්පා බය්යන්ව දාල රට ගියපු වෙලේ ඉදන්.......... :yes:
     
    Last edited:
    • Haha
    Reactions: shamil45

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    Oya mona thread dammath Sir Fail bung, adagena naanawane me dawas tike

    Umbala e thread walata bahinne naththe ai? Nondi scene eka hinda ne?
     
    • Like
    Reactions: Gunther

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Oya mona thread dammath Sir Fail bung, adagena naanawane me dawas tike

    Umbala e thread walata bahinne naththe ai? Nondi scene eka hinda ne?
    දැන් කොයි තෙර්ඩ් එකටද අපි නොබැස්සෙ???
     
    • Like
    Reactions: nicjosh83

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Oya mona thread dammath Sir Fail bung, adagena naanawane me dawas tike

    Umbala e thread walata bahinne naththe ai? Nondi scene eka hinda ne?
    මුන් වෙන ගෙමක් ගහන්නෙ...පොඩ්ඩක් බලපන් මුන්ගෙ ත්‍රෙඩ්.
    පුල්ටොස් දානවා. කන්ට්‍රැක්ට් මාරු කරපු සීන් එකක් පේන්නෙ :)
     
    • Haha
    Reactions: Gunther and fdk

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    මුන් වෙන ගෙමක් ගහන්නෙ...පොඩ්ඩක් බලපන් මුන්ගෙ ත්‍රෙඩ්.
    පුල්ටොස් දානවා. කන්ට්‍රැක්ට් මාරු කරපු සීන් එකක් පේන්නෙ :)
    Ow ow thawa auruddak deepang mun serama u turn gahanawa🤣🤣🤣🤣
     
    • Like
    Reactions: Gunther

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුන් වෙන ගෙමක් ගහන්නෙ...පොඩ්ඩක් බලපන් මුන්ගෙ ත්‍රෙඩ්.
    පුල්ටොස් දානවා. කන්ට්‍රැක්ට් මාරු කරපු සීන් එකක් පේන්නෙ :)
    Ow ow thawa auruddak deepang mun serama u turn gahanawa🤣🤣🤣🤣

    මේ උඹල දෙන්නගේ පෞද්ගලික කතා call එකක් දීල කරගන්නවද ?

    P.S. - ඇලේට 4පාරක් හිනාවෙන්නේ නම් @kasun090354t
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    මේ උඹල දෙන්නගේ පෞද්ගලික කතා call එකක් දීල කරගන්නවද ?

    P.S. - ඇලේට 4පාරක් හිනාවෙන්නේ නම් @kasun090354t
    Oya mona thread dammath Sir Fail bung, adagena naanawane me dawas tike

    Umbala e thread walata bahinne naththe ai? Nondi scene eka hinda ne?
    @erozan @nicjosh83 uththara nahne dakke naha wage yanawa
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ වගේද ලෝකෙ තියන හැම කොවිඩ් ප්‍රබේදම ලංකාවට ගෙනැල්ල මිනිස්සු මැරෙනකන් හොක් හොක් ගගා ඉන්න එක
     
    • Love
    Reactions: Gunther