mobitel Government 1000 anynet package

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    mobitel arcade eke 1000i ban .

    ewnata teacherslata witrane ganna pluwan?

    tyena upahara eka cancel karala e numbr ekatama ganna beida dan ne?
    ------ Post added on May 13, 2021 at 10:23 AM
    masa 3k inna ona recycle wenna 🤣

    mobitel arcade eke 1000i ban .

    ewnata teacherslata witrane ganna pluwan?

    tyena upahara eka cancel karala e numbr ekatama ganna beida dan ne?
    ------ Post added on May 13, 2021 at 10:23 AM
    puluwan ban ona kenekta. wikunana ekekta katha karala balanna.
    ------ Post added on May 13, 2021 at 10:43 AM
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Mobitel
    1000 min any network 2gb data
    හරියටම ෂුවර් නෑ anytime data දෙනවද කියලා
    මාසෙට tax නැතුව 240
    Government ID එකකට ගන්න පුළුවන් ආයතනය මැදිහත්වෙලා ගත්තොත් ආයතන අතර සියල්ලටම call free

    business registation එකක් තියෙනවා නං sim පහකට වැඩිය ගන්නවනං ඒ අයටත් මේක ගන්න පුළුවන් ඉහත facility වලට අමතරව ගන්නා සිම් අතර call free

    ඩයලොග් එකෙක් මේකම දෙනවා BR තියෙන අයටත් sim පහකට වැඩියෙන් ගන්නවනං ගන්න පුළුවන් හැබැයි ඩේටා හම්බෙන්නෙ 1gb
    මාසෙට tax නැතුව 250

    big M වලිනුයි arcade වලිනුයි ගන්න පුළුවන්
     
    • Like
    Reactions: eksudda and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,474
    113
    Heaven :p
    Mobitel
    1000 min any network 2gb data
    හරියටම ෂුවර් නෑ anytime data දෙනවද කියලා
    මාසෙට tax නැතුව 240
    Government ID එකකට ගන්න පුළුවන් ආයතනය මැදිහත්වෙලා ගත්තොත් ආයතන අතර සියල්ලටම call free

    business registation එකක් තියෙනවා නං sim පහකට වැඩිය ගන්නවනං ඒ අයටත් මේක ගන්න පුළුවන් ඉහත facility වලට අමතරව ගන්නා සිම් අතර call free

    ඩයලොග් එකෙක් මේකම දෙනවා BR තියෙන අයටත් sim පහකට වැඩියෙන් ගන්නවනං ගන්න පුළුවන් හැබැයි ඩේටා හම්බෙන්නෙ 1gb
    මාසෙට tax නැතුව 250

    big M වලිනුයි arcade වලිනුයි ගන්න පුළුවන්

    Mobitel 295 eka adin dila iwarada ban?

    Dialog ekerh 1000min any network da?
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    මම ගත්තේ 500ට ඒකත් ඩිපොසිට් එක 500.00 අලුත් නම්බර් එකක් අරන් මොබිටෙල් ශාඛාවකට ගිහින් තිබුන පරන නම්බර් එක නම්බර් චේන්ජ් එකක් විදිහට හරව ගත්තා. දැන් පරන අංකයම අලුත් පැකේජ් එකෙන් වැඩ.
    හැබැයි මම ග්තතේ වැඩ කරන තැනින් ඔෆිස් අයිඩෙන්ටි එකට. ඒකයි 500 ට හම්බුනේ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    9404C3E0-0935-44FB-8EA5-41DA0E99D6A9.jpeg
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,493
    664
    113
    India
    mobitel eke anynet 500 min පැකේජ් එක නං තමුන්ගේ තියෙන නම්බර් එකටම ගන්න පුළුවන්. මේක එහෙම පුලුවන්ද? අලුත් නම්බර් එකක්ද දෙන්නේ?
    meka ganne kohomada