higannek unath nethath u order krala tynne u hri wdht mhnsiwela hamba krapu salli walinneහිඟන්නෙක් පීසා එකක් Order කරලා . මාර වැඩක්![]()

minissunt mada ghla hoypuwain newe

mara wedak thmai
higannek unath nethath u order krala tynne u hri wdht mhnsiwela hamba krapu salli walinneහිඟන්නෙක් පීසා එකක් Order කරලා . මාර වැඩක්![]()


හිඟන්නෙක් පීසා එකක් Order කරලා . මාර වැඩක්![]()
24 inch පීසා වලනම් ඵක කෑල්ලක් කෑවහම අැති.
View attachment 125039
අනේ මංදා එලකිරියේ දැං යන පෝස්ට්apith ithin uyanna kammali kamata genath kawe.
loku seen na ithin.
අනේ මංදා එලකිරියේ දැං යන පෝස්ට්ගූ ගොඩක් දැන්
පීසා ගෙදර හදන් කාපල්ලා බන් මම නම් දැන් කඩේ ගානටම හදන්න දන්නවා. මතක ඇතුව පීසා තැටියක් අරන් හදපන් නැත්තම් crust එක අවුල් යනවා කේක් තැටිවල වගේ හදන්න ගියොත්. Crust එක ලේ කරනකොට බිස්කට් කුඩු දාලා අනන්න. ඩොමිනෝස් එකේ වගේ එන්වා එතකොට.
View attachment 125049
කඩවල් වල කෑම මේ දවස් වල කන එක හොදයි ද බන්
මම දැක්ක ගොඩක් එවුන් මාස්ක් වත් නොදා කෑම එහෙම උයන්නේ
අවදානමක් නැද්ද බෝ වෙන්න
අඩු උනාට 0 වෙලා නැනේ අන්න එකයි මේ වෙලාවේ අඩු අවදානමක් වත් ගන්න එපාkama walin nam bo wenna thiyana awadanama adui mama hithanne.