pizza ekak order kara sinhalu

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,754
    27,272
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හිඟන්නෙක් පීසා එකක් Order කරලා . මාර වැඩක් 🤩🤩

    uber eats/pick me order history එක දාන්නද හිගන්නාගේ තරම බලා ගන්න. :ROFLMAO:

    24 inch පීසා වලනම් ඵක කෑල්ලක් කෑවහම අැති.

    View attachment 125039

    mama dan weightloss seen eke inne.
    wenada slices 6k withara kanawa.
    eeye 2i kawe.
    ------ Post added on May 15, 2021 at 9:51 AM
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,347
    460
    83
    mata nam kapu ewagen set wenne dominos eke cheese burst pizza eka withrai patta cheese gdk thiyanwa
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    පීසා ගෙදර හදන් කාපල්ලා බන් මම නම් දැන් කඩේ ගානටම හදන්න දන්නවා. මතක ඇතුව පීසා තැටියක් අරන් හදපන් නැත්තම් crust එක අවුල් යනවා කේක් තැටිවල වගේ හදන්න ගියොත්. Crust එක ලේ කරනකොට බිස්කට් කුඩු දාලා අනන්න. ඩොමිනෝස් එකේ වගේ එන්වා එතකොට.

    DE36B333-57F2-4969-907C-AE158E4915D3.jpeg
     

    Attachments

    • 30A13613-907A-40E6-914B-0BF2D5DC2FC4.jpeg
      30A13613-907A-40E6-914B-0BF2D5DC2FC4.jpeg
      589.3 KB · Views: 62
    • Love
    Reactions: Ragna_SL

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,754
    27,272
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනේ මංදා එලකිරියේ දැං යන පෝස්ට් 🤦 ගූ ගොඩක් දැන්

    ow ithin issara wage educational threads danne an kawuruth dan.

    පීසා ගෙදර හදන් කාපල්ලා බන් මම නම් දැන් කඩේ ගානටම හදන්න දන්නවා. මතක ඇතුව පීසා තැටියක් අරන් හදපන් නැත්තම් crust එක අවුල් යනවා කේක් තැටිවල වගේ හදන්න ගියොත්. Crust එක ලේ කරනකොට බිස්කට් කුඩු දාලා අනන්න. ඩොමිනෝස් එකේ වගේ එන්වා එතකොට.

    View attachment 125049

    meka nam patta machan...
    ------ Post added on May 15, 2021 at 10:49 AM
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    කඩවල් වල කෑම මේ දවස් වල කන එක හොදයි ද බන්
    මම දැක්ක ගොඩක් එවුන් මාස්ක් වත් නොදා කෑම එහෙම උයන්නේ
    අවදානමක් නැද්ද බෝ වෙන්න
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,754
    27,272
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කඩවල් වල කෑම මේ දවස් වල කන එක හොදයි ද බන්
    මම දැක්ක ගොඩක් එවුන් මාස්ක් වත් නොදා කෑම එහෙම උයන්නේ
    අවදානමක් නැද්ද බෝ වෙන්න

    kama walin nam bo wenna thiyana awadanama adui mama hithanne.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    දැන් ඩොමිනොස් හොදයි පිසා හුට් එකට වඩා.
    කීල්ස් වල තියනව ලාජ් පීසා 870ක් වගෙ වෙන්නෙ.

    එහෙම්ම අවන් එකෙ දාන්න තියෙන්නෙ, නැත්නන් උන් දාලත් දෙනවා.
     
    • Like
    Reactions: DiazHub