ඇත්තටම එහෙම වෙනවා නම් හොදයි මචං . එතකොට සල්ලි තියෙන අය සල්ලි දීලා ගහයි . රජයේ රෝහල් වල පෝලිම හරි අඩු වෙනවා නේEhema na. India wala already vaccines private hospitals walata order karanna deela thiyenne. Heath staff madi machan vaccination program ekak aragena yanna. Vaccine karannai treatment karannai anith normal patientla bala gannai okkoma karanna government hospital walata baha. Welawe hatiyata puluwan widihata meka speed up karanna oni
