Private hospitals are allowed to order vaccines

2osama

Well-known member
  • Oct 25, 2010
    81,349
    72,535
    113
    මාලඹේ
    Ehema na. India wala already vaccines private hospitals walata order karanna deela thiyenne. Heath staff madi machan vaccination program ekak aragena yanna. Vaccine karannai treatment karannai anith normal patientla bala gannai okkoma karanna government hospital walata baha. Welawe hatiyata puluwan widihata meka speed up karanna oni
    ඇත්තටම එහෙම වෙනවා නම් හොදයි මචං . එතකොට සල්ලි තියෙන අය සල්ලි දීලා ගහයි . රජයේ රෝහල් වල පෝලිම හරි අඩු වෙනවා නේ 🆒🆒
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,769
    39,605
    113
    Homagama
    ඇත්තටම එහෙම වෙනවා නම් හොදයි මචං . එතකොට සල්ලි තියෙන අය සල්ලි දීලා ගහයි . රජයේ රෝහල් වල පෝලිම හරි අඩු වෙනවා නේ 🆒🆒
    එකගයි.
     
    • Like
    Reactions: 2osama

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මිලියන 10ක්? කෝටියක්?
    ප්‍රඩක්ෂන් වත් තියනවාද එක රටකට ඔච්චර ඇලෝ කරන්න.⁣ ලොකුකතාමයි මුන්ගෙ

    meka hri welwata gahuwe natnm bn api india walaata ahapan wenwa eka sure
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    meka hri welwata gahuwe natnm bn api india walaata ahapan wenwa eka sure
    Aththa. Apita India tharam wath facilities naha. Staff na. Ewata Oni tharam procurement naha. Anith athata ape minissu India minissu athara Loku wenasakuth na.dakkane news walata kochchara hodata metare dura thiya gannawada kiyala
     
    • Sad
    Reactions: hodakolla

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,769
    39,605
    113
    Homagama
    meka hri welwata gahuwe natnm bn api india walaata ahapan wenwa eka sure
    මේක ගොලිය වසංගතයක් නේ.
    ඉන්දියාවේ වෙරියන්ට් එක අනිවා ලංකානට එන එක නව්තතන්නම බැ. ⁣ සක්කරයා ආවත් බැ මොකද කවදා වෙනකං වහන්නද? වැහුවත් පෝක් සන්දිය වෛරස් එකට පනින්න බැරිනැ. දැනටත් යාපනේට ⁣එනවානේ. ජස්ට් මැටර් ඔෆ් ටයිම්. අපිට ඊට කලින් වැක්සින් කවර් කරගත්තානම් 50%ක් හරි සේප් වෙන්න පුලුවන්..
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Aththa. Apita India tharam wath facilities naha. Staff na. Ewata Oni tharam procurement naha. Anith athata ape minissu India minissu athara Loku wenasakuth na.dakkane news walata kochchara hodata metare dura thiya gannawada kiyala

    ow bn aththtaama ape minissunta ochchra mole ndda kyl welwakata hithganna ba bn

    මේක ගොලිය වසංගතයක් නේ.
    ඉන්දියාවේ වෙරියන්ට් එක අනිවා ලංකානට එන එක නව්තතන්නම බැ. ⁣ සක්කරයා ආවත් බැ මොකද කවදා වෙනකං වහන්නද? වැහුවත් පෝක් සන්දිය වෛරස් එකට පනින්න බැරිනැ. දැනටත් යාපනේට ⁣එනවානේ. ජස්ට් මැටර් ඔෆ් ටයිම්. අපිට ඊට කලින් වැක්සින් කවර් කරගත්තානම් 50%ක් හරි සේප් වෙන්න පුලුවන්..

    ow bn meke kohen iwara weida kyl hithganna ba matanm
    ------ Post added on May 15, 2021 at 11:12 PM
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    මේක ගොලිය වසංගතයක් නේ.
    ඉන්දියාවේ වෙරියන්ට් එක අනිවා ලංකානට එන එක නව්තතන්නම බැ. ⁣ සක්කරයා ආවත් බැ මොකද කවදා වෙනකං වහන්නද? වැහුවත් පෝක් සන්දිය වෛරස් එකට පනින්න බැරිනැ. දැනටත් යාපනේට ⁣එනවානේ. ජස්ට් මැටර් ඔෆ් ටයිම්. අපිට ඊට කලින් වැක්සින් කවර් කරගත්තානම් 50%ක් හරි සේප් වෙන්න පුලුවන්..

    Welawe hariyata. Anith project okkoma nathara karala Pfizer , moderna ,j and j, Sputnik light wage ewath order karanna Oni . Ekama vaccine warga ganna giyoth thama delay wenne
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    okkoma wage gena kathwak kwwa ne plwn wdyata ???

    Mekai machan. Api wage ratakata local test karala vaccine order karanna tharam oni kamak naha. Kohomath US FDA eka moderna, j and j and pfizer already approve karala thiyenne. Apita eyalage acceptance reports test karanna puluwan. Mama hithanne na ape medical agency eken ita wada loku test ekak karanawa kiyala
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,769
    39,605
    113
    Homagama
    Welawe hariyata. Anith project okkoma nathara karala Pfizer , moderna ,j and j, Sputnik light wage ewath order karanna Oni . Ekama vaccine warga ganna giyoth thama delay wenne
    J2 හා සපුට්නික් ලයිට් අතරින්න. අනිත් ⁣ටික තියනවානම් සේප්. හැබැයි මිනිස්සුත් වැක්සින් ගැහුවා කියලා නටන්න හරියන්නැ. දැන් වැක්සින් එක ගහපු උන් පවා ලෝඩ් පකිර්ලා වෙලා ඉන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,826
    98,989
    113
    මම හිතන්නේ නැහැ Private දෙයි කියලා . වැක්ෂින් හදන හැම රටකම ඒ රටේ මිනිස්සු න් ටත් වැක්ෂින් මදි. ඒක නිසා දැනට දෙන්නේ රාජ්ය මට්ටමින් . පිතරටකින් කෙලින්ම වැක්ෂින් හදන රටවල් වලින් ලංකාවේ ප්‍රයිවට් හොස්පිටල් වලට Orders කරන්න බැහැ . ලංකා ආණ්ඩුවෙන් ඕනේ ඉල්ලන්නෙර

    වෙන්න යනදේ හිතාගන්න පුළුවන්නෙ එහෙනන්.
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    J2 හා සපුට්නික් ලයිට් අතරින්න. අනිත් ⁣ටික තියනවානම් සේප්. හැබැයි මිනිස්සුත් වැක්සින් ගැහුවා කියලා නටන්න හරියන්නැ. දැන් වැක්සින් එක ගහපු උන් පවා ලෝඩ් පකිර්ලා වෙලා ඉන්නේ.

    Anna ekai lankawai indiawai athara wenasak naththe. Pfizer ratatama gahuwath wadak na me wage minissu innakota
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,839
    2,469
    113
    Matara
    ප්‍රයිවට් දෙන්න කියනවා නම් හොදයි, බලපල්ලා වැක්සීන් එක ගහගන්න කියලා මිනිස්සු පෝලිම් වල තෙරපෙන විදිය, ඔතන එකෙක් හිටියොත් අනිත් උන්ටත් බඩු බනිස් නේද? සල්ලි තියන එකා ගහ ගනිවි, එතකොට ඕය පෝලිම්වත් අඩුවේවි...
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    ප්‍රයිවට් දෙන්න කියනවා නම් හොදයි, බලපල්ලා වැක්සීන් එක ගහගන්න කියලා මිනිස්සු පෝලිම් වල තෙරපෙන විදිය, ඔතන එකෙක් හිටියොත් අනිත් උන්ටත් බඩු බනිස් නේද? සල්ලි තියන එකා ගහ ගනිවි, එතකොට ඕය පෝලිම්වත් අඩුවේවි...
    Aniwa. Godak private hospital ra wenakal wada. ra 12 withara wenakal vaccination karanna puluwan ude 8 wage indala. appointment base kala nam hari.
     
    • Like
    Reactions: super077

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    PCp3qLk.png