Less Than 2 Mil Cars...Help

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මචන්ලා,

    මේ ත්‍රෙඩ් එක දාලා නම් ටිකක් කල් වෙනවා දැන්, අලුත් එකක් නොදා මේකම උඩට ගන්න හිතුවා.

    මේ දවස්වල ලක්ශ 20 - 22 ට වගේ අඩුවෙන් ගන්න පුලුවන් පොඩි වාහන මොනවද බන්?

    ගාන එන්න එන්නම වැඩි වෙනවා නේ.

    Nissan March K11 & K12 කොහොමද? පෙට්ට්‍රල් නම් වැඩිය කරන්නේ නෑලු හැබැයි
     
    mission

    Active member
  • Apr 10, 2008
    335
    45
    28
    මචන්ලා,

    මේ ත්‍රෙඩ් එක දාලා නම් ටිකක් කල් වෙනවා දැන්, අලුත් එකක් නොදා මේකම උඩට ගන්න හිතුවා.

    මේ දවස්වල ලක්ශ 20 - 22 ට වගේ අඩුවෙන් ගන්න පුලුවන් පොඩි වාහන මොනවද බන්?

    ගාන එන්න එන්නම වැඩි වෙනවා නේ.

    Nissan March K11 & K12 කොහොමද? පෙට්ට්‍රල් නම් වැඩිය කරන්නේ නෑලු හැබැයි
    Nissan March K12 recommended out of these two cars
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Mey waden wenney podi minihata waahanayak ganna bari wena eka.

    adu gaaney waahana body thiyanna or rata athuley waahana hadanna or assemble karannawath patan ganna oney.

    Ayyo salli 🙁