Me link ekan ahanna puluwan. meke chapter one witharai thama thiyenne. Ada anith tika upload karanna puluwan wei. LINKtheyanawanam denna
All chapters of SWISS FAMILY ROBINSON : https://bit.ly/2SJ4PCPtheyanawanam denna
අපිටත් දීපන්කෝ අහන්න තනියෙන් අහන්නේI have a whole lot of them. කොහේ හරි ගමනක් යනකොට, වැස්ස වේලාවක පොඩි හාන්සියක් දාගෙන ඉන්නකොට, exercise පාරක් දානකොට තමයි හුගක් වෙලාවට අහන්නේ.

මම හිතන් හිටියේ ඒක acquired taste එකක් කියලා, අහන අය හුගක්ම අඩු නිසා. වේලාවක සෙට් එකක් අප්ලෝඩ් කරලා share කරන්නම්. කැමති / හොයා ගන්න අමාරු audiobooks තියෙනව නම් කියන්න.අපිටත් දීපන්කෝ අහන්න තනියෙන් අහන්නේ![]()
Ado apith asai bn owa ahanna.puluwn welawaka dapanko. Uba ithn sehenna ebook ehema demmaneමම හිතන් හිටියේ ඒක acquired taste එකක් කියලා, අහන අය හුගක්ම අඩු නිසා. වේලාවක සෙට් එකක් අප්ලෝඩ් කරලා share කරන්නම්. කැමති / හොයා ගන්න අමාරු audiobooks තියෙනව නම් කියන්න.
උබ අහපු හොද ටිකක් අපිත් එක්ක share කරපන්මම හිතන් හිටියේ ඒක acquired taste එකක් කියලා, අහන අය හුගක්ම අඩු නිසා. වේලාවක සෙට් එකක් අප්ලෝඩ් කරලා share කරන්නම්. කැමති / හොයා ගන්න අමාරු audiobooks තියෙනව නම් කියන්න.
...I have a whole lot of them. කොහේ හරි ගමනක් යනකොට, වැස්ස වේලාවක පොඩි හාන්සියක් දාගෙන ඉන්නකොට, exercise පාරක් දානකොට තමයි හුගක් වෙලාවට අහන්නේ.
ඔඩියො බුක් එකේ වෙලාවට වඩා ඉක්මනට පොත කියවලා ඉවර කරන්න පුලුවන් බං ගොඩක් වෙලාවට.
Danna ekek kiypallako ai me deweni eke link eka weda neththe kiyala?Me link ekan ahanna puluwan. meke chapter one witharai thama thiyenne. Ada anith tika upload karanna puluwan wei. LINK
All chapters of SWISS FAMILY ROBINSON : https://bit.ly/2SJ4PCP
------ Post added on May 16, 2021 at 1:01 PM