Dental Clinic Help

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා Dental Clinic එක්කට යනවානම් මෙ දවස් වල PCR Report එකක් පෙන්නන ඔනෙද බන් එහෙම ඉල්ලනෙ නැති තෑනක් නෑද්ද කොළඹ අවට එහෙමත් නෑත්නම් මෙක අඩු වෙන්න බෙහෙතක් හරි ගන්න පුලුවන් වෙයිද
    මගේ දතක් තියෙනවා අනෙක් දතක් ගැවුනත් රිදෙනවා බන් ඉන්න බෑහෑ :(:growl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    මං මීගමුවෙ
    ගිය බදාද ඩොක්ටර් කෙනෙක් ගාවට ගියා
    කිසි අවුලක් නෑ ඩොක්ටර් ආරක්ෂිත ඇඳුම් ‌ෆේස් ෂීල්ඩ් එහෙම දාගෙන වැඩේ කරනව
    පාමසියකින් කැක්කුමට බේත් ඉල්ල ගන්ඩ
    mefenamic acid 500 වගේ හොඳයි
    මම නං කටේ වතුර ටිකක් තියා ගන්නව, ඒකත් හොඳයි
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මං මීගමුවෙ
    ගිය බදාද ඩොක්ටර් කෙනෙක් ගාවට ගියා
    කිසි අවුලක් නෑ ඩොක්ටර් ආරක්ෂිත ඇඳුම් ‌ෆේස් ෂීල්ඩ් එහෙම දාගෙන වැඩේ කරනව
    පාමසියකින් කැක්කුමට බේත් ඉල්ල ගන්ඩ
    mefenamic acid 500 වගේ හොඳයි
    මම නං කටේ වතුර ටිකක් තියා ගන්නව, ඒකත් හොඳයි
    කැක්කුමට වඩා තියෙන්නෙ බන් දිව වැදුනත් රිදෙනවා කන්න බොන්න හරිම ආමරුයි
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    දන්න තැනක් නන් නෑ :(
    වටේඅම් තියන ක්ලිනික් වලට කතා කරල බලන්න තමා වෙන්නෙ.

    පොඩි පොඩි තැ න් වල නන් බලන්නෙ නැතුව ඇති



    නැත්නන්
    මීගමුව පැත්තට යන්න.
    ඒගොල්ලො බලන්නෙ නෑ පී සී ආර් :P