මචන්ලා Dental Clinic එක්කට යනවානම් මෙ දවස් වල PCR Report එකක් පෙන්නන ඔනෙද බන් එහෙම ඉල්ලනෙ නැති තෑනක් නෑද්ද කොළඹ අවට එහෙමත් නෑත්නම් මෙක අඩු වෙන්න බෙහෙතක් හරි ගන්න පුලුවන් වෙයිද
මගේ දතක් තියෙනවා අනෙක් දතක් ගැවුනත් රිදෙනවා බන් ඉන්න බෑහෑ

මගේ දතක් තියෙනවා අනෙක් දතක් ගැවුනත් රිදෙනවා බන් ඉන්න බෑහෑ