අවුරුදු 5ක් කොරෝනා තියෙයෙයිද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    ‘සයිනොෆාම්’ චීන එන්නත මෙරට නිෂ්පාදනයට අනුමැතිය ලැබේ…

    May 19, 2021 at 10:40 am | lanka C news
    ‘සයිනොෆාම්’ චීන එන්නත මෙරට නිෂ්පාදනයට අනුමැතිය ලැබේ…

    කොරෝනා මර්දනය සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන ලද ‘සයිනොෆාම්’ එන්නත ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

    ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් හමුවේ දී මෙම අනුමැතිය ලබා දී ඇත.

    දැනටමත් එම එන්නත් නිෂ්පාදනය කිරීමට චීනයේ සිනොවැක් බයෝටෙක් සමාගම සමග සාකච්ඡා ආරම්භ කර තිබේ.

    මෙරට නිෂ්පාදනය කරන එම එන්නත් රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් වසර පහක කාලයක් මිලට ගැනීමට ද යෝජනා කර තිබේ.

    එන්නත් නිෂ්පාදනය සඳහා වන ගිවිසුම් අත්සන් කිරීම ඉදිරියේදී සිදු කිරීමට නියමිත ව ඇත.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කොවිඩ් වැක්සීන් ඵකක effective time ඵක මාස 6ක් නම් අවුරුදු 5කට කී පාරක් වැක්සීන් ඵක දෙන්න ඕනද කියල ගණන් හදල බලපං.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොවිඩ් වැක්සීන් ඵකක effective time ඵක මාස 6ක් නම් අවුරුදු 5කට කී පාරක් වැක්සීන් ඵක දෙන්න ඕනද කියල ගණන් හදල බලපං.
    ඔය වගේ සරල බුද්ධියක් තියෙනවනම් බන් ඕක ඔහොම තෙර්ඩ් එකක් දාන්නෙ නැනෙ..ගු ඇන් පි ගොන් බඩු කියන්නෙ නිකන් නෙමේනෙ ඔකුන්ට..🤭🤭🤭
     
    • Haha
    Reactions: 2osama

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කොවිඩ් වැක්සීන් ඵකක effective time ඵක මාස 6ක් නම් අවුරුදු 5කට කී පාරක් වැක්සීන් ඵක දෙන්න ඕනද කියල ගණන් හදල බලපං.

    අවුරුදු පහක් දෙන්න ඔනී කියල කවුද කියල තියෙන්නෙ...
    නැත්තම් අවුරුදු පහක් දෙන්න ඔනී dose ගනන් කරන්නෙ මොකටද
     
    • Haha
    Reactions: Smartm

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඔය එක වැක්සින් එකකවත් කාලයක් හරියට කියන නැහැ නේද
    කොහොමත් සැහෙන කාලයක් කොවිඩ් එක්ක ජිවත් වෙන්න වෙන එකනම් සහතිකයි
     
    • Like
    Reactions: 2osama and Rankira

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,756
    113
    අම්බකිස්ස
    අවුරුදු 5කින් ඉවර වුනොත් ලොකු දෙයක්.බෙත් තිබිලාත් ක්ශය රෝගය,ලාදුරු,මැලෙර්‍රියාව,බරවා වගේ ඒවා තාමත තියෙනකොට
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    3rd and 4th shots will be needed, and China will improve the current vaccine (may be virus) versions too. Therefore, it's safe to have a chinese vaccine creation facility rather then brewing "Dhammika Paniya" time to time.
     
    • Like
    Reactions: Janithsl88

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඔය වගේ සරල බුද්ධියක් තියෙනවනම් බන් ඕක ඔහොම තෙර්ඩ් එකක් දාන්නෙ නැනෙ..ගු ඇන් පි ගොන් බඩු කියන්නෙ නිකන් නෙමේනෙ ඔකුන්ට..🤭🤭🤭
    යන්නෙ කොහෙද මල්ලෙ පොල්
    Typical Eroz
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    ජීවිතේ හොඳම කාලේ මේක නිසා සෑහෙන්න විනාස වෙනවා බන්, බිස්නස් එකක් කරන්න හිටියා ඒකත් අවුල්, හැමදේම පස්සට යනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,295
    67,650
    113
    Doesn't body have B memory cells?Why vaccine is needed after body remembers how to fight?like polio rebies etc

    the pandemic state will be over by 2022 or so. but virus is here to stay. like Malaria, we'll be taking yearly jabs for a long time.
    Hope it doesnt mutate
    ------ Post added on May 19, 2021 at 3:29 PM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අවුරුදු පහක් දෙන්න ඔනී කියල කවුද කියල තියෙන්නෙ...
    නැත්තම් අවුරුදු පහක් දෙන්න ඔනී dose ගනන් කරන්නෙ මොකටද
    අවුරුදු 5ක් කොරෝනා තියෙයිද කියල මමද අැහුවෙ?උඹට අඩු ගානෙ කොමන් සෙන්ස්වත් නෑ.මොකකින් හරි අාණ්ඩුවට මඩක් වදිනවනම් ඵච්චරයි..
     
    • Like
    Reactions: 2osama

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඒ වගේ තියෙයි තමා බන්.. හැඹැයි රටේ ඔක්කොම vaccinate කරාට පස්සේ ඕක අවුලක් නෙවෙයි.. හැදුනත් පෙනඩෝල් දීල වෑඩට යන්නේ නැතුව ගෙදර ඉන්න කියයි.. හරියට chickenpox වලට කරනවා වගේ... මොකද ඊට පාස්සේ ඕක critical වෙලා මැරෙන percentage එක සෑහෙන අඩුයි..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,295
    67,650
    113
    ඒ වගේ තියෙයි තමා බන්.. හැඹැයි රටේ ඔක්කොම vaccinate කරාට පස්සේ ඕක අවුලක් නෙවෙයි.. හැදුනත් පෙනඩෝල් දීල වෑඩට යන්නේ නැතුව ගෙදර ඉන්න කියයි.. හරියට chickenpox වලට කරනවා වගේ... මොකද ඊට පාස්සේ ඕක critical වෙලා මැරෙන percentage එක සෑහෙන අඩුයි..
    Ehema nelune bn.indian strain ekata pfizer eka wedakma nelu.gehuwath ekai nethath ekai wage scene ekak.loke okotama eka vaccine eka newene gahanne.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ඕකේ අවුරුද්දයි නේ තියෙන්නේ Power එක . කාලයක් යන කම් දෙන්න වෙයි . ලංකාවේ හැමෝම වැකසින් කරාට ලෝකේ හැමෝම වැක්සින් කරලා ඉවර වෙන්නේ නැහැ අවුරුදු 5 ක් යනකම් .

    මේවා හිතලා තමා ආණ්ඩුව අවුරුදු 5 ක් කියලා කියන්නේ .


    ලොකු අකුරෙන් Thread දැම්මේ ආණ්ඩුවට මඩ ක් ගහන්න . මේ වගේ JVP රට හරක් ටිකක් වැකසින් කරන එකටම වෙනම ස්තූතියි කරන්න ඕනේ 🤩🤩