ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    ක්‍රිප්ටො ගැන මිනිස්සුන්ට තියෙන විශ්වාසෙ අඩු වෙනව. බහුතරය හිතන්න පටන් ගන්නව අනික් ක්‍රිප්ටොත් බහී කියල. විත්ඩ්‍රෝ දාන්න පටන් ගන්නව. එතකොට මාර්කට් කැප් එක බහිනව ඒ කොයින් වල. ඕක තමා සරල කතාව.
    me welawe ganna hoda monawada mchn?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    40ට උඩින් තිබ්බේ නැත්තම් ඉතින් සොරි තමා හෙට වෙද්දී
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Mokada ban Crypto walata wenne,Pattetama bahinawa ne :( man DOGE/SHIB gatta ban.Aiyooo salli kiyanna wenne dan nam.DOGE eka hit wenna wage ne ban thibbe.dan pattetama bessa ne :( Mokada ban me seen eka
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    හෙට වෙද්දි ලොවෙත් 40 ට යන්කෙ නැතිවෙයි.

    මම හිතුවේ උඩට බ්‍රේක් කරන යයි කියලා abc පැට්න් එකෙන් 45-40 දී. 33-29 තමා දැන් නම්😢 කැන්ඩ්ල් එක 40ට උඩින් ක්ලොස් වෙන්නෙ නැති පාටයි ආය නම්.
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    Mokada ban Crypto walata wenne,Pattetama bahinawa ne :( man DOGE/SHIB gatta ban.Aiyooo salli kiyanna wenne dan nam.DOGE eka hit wenna wage ne ban thibbe.dan pattetama bessa ne :( Mokada ban me seen eka

    Read this week crypto news guys,
    - Tesla stop accepting BTC (probably dumped its BTC holding)
    - China bans crypto payments
    - Binance is being audited by the Justice Department and IR

    What can you expect rather than a BTC drop?

    Be patient. BTC will recover. You lose money only if you sell. Buy the dip and collect for a long-term hold. ;)
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Read this week crypto news guys,
    - Tesla stop accepting BTC (probably dumped its BTC holding)
    - China bans crypto payments
    - Binance is being audited by the Justice Department and IR

    What can you expect rather than a BTC drop?

    Be patient. BTC will recover. You lose money only if you sell. Buy the dip and collect for a long-term hold. ;)
    dip eka buy karanna fiat thiyenna onene ban lol
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,195
    6,056
    113
    Ara jakma kiyana eka saddayak na ne . Mulu makert ekama wattala amaricansla ganida chinnu ganida.