Nokia 2.4 එකක් ගත්තා. පොන් එකත් එක්ක නොමිලේ දෙන බැක් කවර එක හම්බුනේ නැ. පස්සේ unboxing video බලද්දී තමයි දන්නේ free back cover හම්බෙනවා කියල. මුන් ඒක වෙනම විකිනුවා මට. පට්ට හොරු