Dealz Woot හොරු

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Nokia 2.4 එකක් ගත්තා. පොන් එකත් එක්ක නොමිලේ දෙන බැක් කවර එක හම්බුනේ නැ. පස්සේ unboxing video බලද්දී තමයි දන්නේ free back cover හම්බෙනවා කියල.

    මුන් ඒක වෙනම විකිනුවා මට. පට්ට හොරු
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,132
    4,886
    113
    Nokia 2.4 එකක් ගත්තා. පොන් එකත් එක්ක නොමිලේ දෙන බැක් කවර එක හම්බුනේ නැ. පස්සේ unboxing video බලද්දී තමයි දන්නේ free back cover හම්බෙනවා කියල.

    මුන් ඒක වෙනම විකිනුවා මට. පට්ට හොරු
    Meke newe FB eke dapan, viral yannna
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    හොරෙන් ගේන ඒවා ගත්තම ඔහොම තමයි බන්. හැබැයි ගණන් අඩු ඇති. original quality ඕනනම් dealer ගෙන් seal pack ගනින් .
     
    • Like
    Reactions: Voltage