වස්ති, විනී මාර්කටින්

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,137
    22,234
    113
    ගම මහනුවරයි
    ow ikman wage site ekak promote karanna ba social media walin witharak,mokada atthama kathawa social media actively lankawe 50% wath pawicchi karanne na total population eka gathath ,e pawicchi karana pirisagenuth 60-70% wage pirisak oya social media advertising videos balanne,ewath godak balanne 18-40 athara aya,ithin anik ayata eka geniyanna nam ekko Boards gahanna one natthan Paper adverts danna one natthan Radio or Tv yanna one,eka niyamata Ikman eka kala,ekayi e aya sucess une,namuth dan classified sites hadana aya e kattiyage platform eka online witharak promote karanna dangallane,ehema kala kiyala loweth hariyanne na,Site eke content ekati serve karana widiyayi balala one Promotion campaign eka plan karanna one,godak ewa ehema wenne nathi nisayi FAIL wenne.

    Anna oyata theruna... E product ekata anuwa thamai marketing karanta ona...

    Nathnam wenne higannunta, raththaran wikunanta yanawa wage wadak...

    Danata market eke inna ayata me wade hodai eyalage nama poddak market karanta...

    But aluth product/company ekak mehema karana eken wenne... E company/product ekak joke ekak wena Eka...

    Wadiya epa... Hama welawema joke karana ekekge wachanayak kawuruth wisawasa karanwada? Na.
     
    • Like
    Reactions: redux and 001flyD

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    meka ඔන්ටපොනර් දෙයියොන්ගේ ප්‍රජොක්ට් එකක් ද කියලත් හිතෙනවා වෙලාවකට
     
    • Haha
    Reactions: redux

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,111
    113
    tracing Geo-location.. ... ...
    Un aniwa viral yanawane. Target market ekata hit wenawa athi ehema viral wela waten giyama. Ehema nathuwa direct nam conversion ekak nathuwa athi thamai.

    block and dino nam mita wada effective athi un karana campaign waladi. Unge audience ekath tikak wenas nisa.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Anna oyata theruna... E product ekata anuwa thamai marketing karanta ona...

    Nathnam wenne higannunta, raththaran wikunanta yanawa wage wadak...

    Danata market eke inna ayata me wade hodai eyalage nama poddak market karanta...

    But aluth product/company ekak mehema karana eken wenne... E company/product ekak joke ekak wena Eka...

    Wadiya epa... Hama welawema joke karana ekekge wachanayak kawuruth wisawasa karanwada? Na.
    ඔව් එක හරියටම හරි,මෙතන වස්තිලා සමාජයේ එක එක පංති නියෝජනය කරන මිනිස්සු මේකට දාගන තියෙන්නෙත් නිකන්ම නෙමෙයි,එකක් වයිරල් යවන්න අනික් එක එ එ රඟපාන අයගේ ෆැන් බෙස් එකට කතා කරන්න,උදාහරණයකට මංගල දැමිමෙන් මේ අය බලාපොරොත්තු වෙන්න ඇති මේකේ විශ්වාස බාවය වැඩි කරන්න,මොනවා උනත් හිටපු මුදල් ඇමති නිසා....අනික චනුක්ස් බ්‍රෝ දාල කලෙත් එකම තමයි අනික් අයත් එසේමයි,නමුත් එ දැමිල්ල මේ ප්ලැට්ෆොර්ම් එක ප්‍රවර්ධනය කරන්න කොච්චර රුකුලත් වෙයිද කියන එකනම් ගැටලුකාරියි....එ ගැන මට පෞද්ගලිකව හිතෙන දෙයක් තියනවා අත රිදෙනවා ටයිප් කරලා :oops:
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මම හිතන්නේ සාර්ථකයි
    vini ලගේ සල්පිල video එකෙන් ප්‍රොමෝට් කරපු සයිට් එක පැය දෙක තුනක් යද්දී down උනා traffic වැඩි වෙලා.
    උන්වත් හිතන්න නැතුව ඇති එක වැර ලොකු traffic එකක් එයි කියලා
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    මට හිතුන දෙයක් මේක.
    මම කියන්නේ වස්ති, vini ල යූස් කරල කරපු මාකටින් ෆේල් කියල.

    එහෙම කියන්න හේතුව ඔය වීඩියෝ බලන 99%ක්ම වීඩියෝ එකේ තියෙන ආතල් එක ගන්නව මිසක් ගොඩක් උන්ට ස්පොන්සර් ගැන යන මැසේජ් එක ඔලුවට යන්නෑ කියන එක.

    මෙහෙමයි ඔය ලොකු ලොකු කොම්පනි වල ඉන්න මාකටින් හොඳ වැඩ්ඩො නේ ඔය තීරණ ගන්නේ. සමහර විට මම කියන එක වැරදි ඇති. මම එහෙම හතුවට ඕව වලින් හොද රිටර්න් එකක් ඇති.

    උබලගෙ අදහස මොකක්ද?
    Campaign eke objective eka anuwa thama success da nadda kiyanna puluwan.
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    මොකෙන් කරත් මූලික දේ මිනිසුන්ගේ ඔළුවට යවන එක, මේකට මේක තියෙනවා කියලා. අනාගතෙදි ඕන උනොත් ටක් ගාල ඔළුවට එන්නේ ඕක. උදා: හිස්සොරි තියෙනවනම් ඔළුවට එන්නේ ඩැන්ඩෙක්ස්. ඔලුව කැක්කුම නම් පැනඩෝල් වගේ....
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කව්ද කියන්නේ .මන් අර විනිලගේ මස් කාරී වීඩියෝ එක බලල දවස් දෙක තුනකට පස්සේ ගිහින් මස් කරි එක හෙව්වා.කොහෙද හම්බුනේ නැ බඩු ඉවරයි .උන් ලක්ෂ 10 වියදම් කලත් සෙල් එක කොටි දෙක තුනක්වත් වෙන්න ඇති
     
    OoshalinoO

    Active member
  • Aug 14, 2014
    270
    131
    43
    I remember vini's marketing breaking some website. its success full . they have already made a chat around the new platform . they wanted to create buzz, not conversions

    Concept eka Fail.. Fb dala minissu owata yanne naha.
    concept eka FB dala okata minissu gane eka newei bun
    ------ Post added on May 20, 2021 at 2:55 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මට හිතුන දෙයක් මේක.
    මම කියන්නේ වස්ති, vini ල යූස් කරල කරපු මාකටින් ෆේල් කියල.

    එහෙම කියන්න හේතුව ඔය වීඩියෝ බලන 99%ක්ම වීඩියෝ එකේ තියෙන ආතල් එක ගන්නව මිසක් ගොඩක් උන්ට ස්පොන්සර් ගැන යන මැසේජ් එක ඔලුවට යන්නෑ කියන එක.

    මෙහෙමයි ඔය ලොකු ලොකු කොම්පනි වල ඉන්න මාකටින් හොඳ වැඩ්ඩො නේ ඔය තීරණ ගන්නේ. සමහර විට මම කියන එක වැරදි ඇති. මම එහෙම හතුවට ඕව වලින් හොද රිටර්න් එකක් ඇති.

    උබලගෙ අදහස මොකක්ද?
    ඔබ සමාජ විශ්ලේෂකයෙක් වෙන්නද කල්පනාව?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,913
    1
    15,291
    113
    මට හිතුන දෙයක් මේක.
    මම කියන්නේ වස්ති, vini ල යූස් කරල කරපු මාකටින් ෆේල් කියල.

    එහෙම කියන්න හේතුව ඔය වීඩියෝ බලන 99%ක්ම වීඩියෝ එකේ තියෙන ආතල් එක ගන්නව මිසක් ගොඩක් උන්ට ස්පොන්සර් ගැන යන මැසේජ් එක ඔලුවට යන්නෑ කියන එක.

    මෙහෙමයි ඔය ලොකු ලොකු කොම්පනි වල ඉන්න මාකටින් හොඳ වැඩ්ඩො නේ ඔය තීරණ ගන්නේ. සමහර විට මම කියන එක වැරදි ඇති. මම එහෙම හතුවට ඕව වලින් හොද රිටර්න් එකක් ඇති.

    උබලගෙ අදහස මොකක්ද?
    Oya kathawa eththa YOUTUBE Marketing FAIL.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    කව්ද කියන්නේ .මන් අර විනිලගේ මස් කාරී වීඩියෝ එක බලල දවස් දෙක තුනකට පස්සේ ගිහින් මස් කරි එක හෙව්වා.කොහෙද හම්බුනේ නැ බඩු ඉවරයි .උන් ලක්ෂ 10 වියදම් කලත් සෙල් එක කොටි දෙක තුනක්වත් වෙන්න ඇති
    මාස දෙකතුනකට පෙර විනීලාගෙ වීඩියො එකකට ලක්ෂ 9 ක් ගත්තා .
    දැන් ඊට වැඩි ඇති.
    මාසෙකට එකක් වගෙ තමා උන් කරන්නෙ කිව්වා.

    විනීලාගෙ පළවෙනිම ඇඩ් එක අර ඉංග්‍රිසි මාස්ටර් කෙනෙක්ගෙ කොර්ස් එකක් නෙ ?
    එකත් සැහෙන හිට් උනා.
    ඊට පස්සෙ අර කපු කම් කරන පොට් එකක්.
    උන් කරපු ඇඩ් වලින් නම් ඇඩ් එක දීපු උන් සැහෙන්න ගොඩ යනන් ඇති.
    අර මාස කිහිපයකට කලින් කරාපු "සල්පිල" කියන වීඩියො එකටම මන් දැක්කා වීව්ස් මිලියන 7 ත් පැනලා.
    වස්තිලාගෙ වැඩිම වීව්ස් තියෙන වීඩියො එකත් මිලියන 6 යි ගාණක් තියෙන්නෙ ඒකත් අවුරුදු තුනකට කලින් කරාපු එකක්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,224
    55,036
    113
    Colombo
    දැන් රැට්ට,වස්ති වගේ ඒවගෙ කාලෙ ඉවරයි නේද ??
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    1621509935326.png

    VINI la promote karapu site eka
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    Comedy karana kisima channel ekak marketing walata honda thenak nemei. Mokada ethana inna audience eka broad wadi. Umba phone company ekak nan tech channel ekak karana ekekta content karanna bara denna one, apartments nan real estate content karana unta denna one, eken umbe ROI eka wadi wenawa.

    Lankawe wela tiyenne me niches walata content karana un tama hadila na. Eka nisa reach eka wadi onema gobilek ta dila wade karaganna balanne.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,343
    2,401
    113
    මට හිතුන දෙයක් මේක.
    මම කියන්නේ වස්ති, vini ල යූස් කරල කරපු මාකටින් ෆේල් කියල.

    එහෙම කියන්න හේතුව ඔය වීඩියෝ බලන 99%ක්ම වීඩියෝ එකේ තියෙන ආතල් එක ගන්නව මිසක් ගොඩක් උන්ට ස්පොන්සර් ගැන යන මැසේජ් එක ඔලුවට යන්නෑ කියන එක.

    මෙහෙමයි ඔය ලොකු ලොකු කොම්පනි වල ඉන්න මාකටින් හොඳ වැඩ්ඩො නේ ඔය තීරණ ගන්නේ. සමහර විට මම කියන එක වැරදි ඇති. මම එහෙම හතුවට ඕව වලින් හොද රිටර්න් එකක් ඇති.

    උබලගෙ අදහස මොකක්ද?
    fail koheoda bn, oya ubath katha karanne :D :D
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    View attachment 125942

    VINI la promote karapu site eka
    මම හිතන විදිහට ෆේල් මේයලා ගෙනාපු කන්සෙප්ට්.වස්ති කලින් ගෙනාවා ටැක්සි ඇප් එකකට ඇඩ් එකක්.ඒ වෙනකොට ලංකාවේ හිට්වුන ටැක්සි ඇප් දෙකක් තිබුනා 3වෙනි ඇප් එකකට මාර්කට් එකේ ඉඩ තිබුනේ නෑ.සහ අනිත දෙකටම වඩා මේකෙ තිබුන වාසියක් නෑ.ඉතිං මිනිස්සු යොමු වෙන්නෙ නෑ.ඔය සයිට් එකත් අලුතෙන්ම ආවට ඊබේ,අලි,ඇමසොන්,ඩරාස් වගෙව් ඒවා මාර්කට් එකේ තිබුනා ඕකට යොමු වෙන්න හේතුවක් නැ.අනිත එක තමයි මාර්කටිං කියන්නේ දීර්ඝකාලීන කැම්පේන් එකක් මම හිතන විදිහට ඔහොම එකපාරම විඩියෝ එකක් දාලා ඔලුව ඇතුල්ට යවන්න බෑ දීර්ඝ කාලීනව දෙන්න ඕනි.

    ඇන්කර් කිරිවලට අවුරුදු 3ක් 4ක් යනකොට වැටෙන්නම වදිනවා සමාජයෙන් විරෝධයක්.ඒ වුනාට වුන් දිගටම හැමදාම එකම විදිහට ඇඩ්ටික ගහන්වා.ලංකාවේ වැද්දෙක්ගෙන් ඇහුවත් ඇන්කර් කියන්නේ කිරිපිටි ජාතියක් කියලා දන්නේ.(ඇන්කර් කියන්නේ ඉංග්‍රීසියෙන් නැම්ගුරමට කියලාවත් නොදන්න අය කිරිපිටි කියලා දන්නවා.)අන්න ඒ වගේ කොච්චර ලොකු වුනත දිගටම කැම්පේන් එක අරන් යන්න ඕනි.අනික තමයි හැමතැනකම ඇහැට පේන්න තියෙන්න්න ඕනි.උබලට මතකද සේරා එනවා කියලා පෝස්ටර් කැම්පේන් එකක් ගියා.අපි හැමදාම පොල්කිරි කන අය.කවදාවත කඩෙන් පොල්වත් ගන්නේ නෑ.ඒ වුනාට සේරා කියනේ පොල්කිරි වෙනුවට ගන්න එකක් කියලා දන්නවා.ඒ වගේ තමයි මාර්කටිං කියන්නේ සරල්ව එක් විඩියෝ එකකින් විතරක් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.ඒකට හොද ප්ලෑන් එකක් ඕනි කියලයි මට හිතෙනේ.නැතුව වස්තිලවත්,විනීලගෙවත වැරැද්ද නෙමෙයි.එය්ලා එයාලගේ කොටස හොදටම කල.