ගොඩක්ම සාර්තක ක්‍රමේ ටීවී ඇඩ්.
මන්තරේ වගේ එකම ඇඩ් එක බැලුවත් නැතත් හැම වෙලේම යනව.
එතකොට,
මිනිස්සුන්ට නොදැනිම ඕක ඔලුවට ගිහිල්ල. ඇඩ් යන වෙලාවට වෙන වැඩක හිටියත් බැක්ග්‍රවුන්ඩ් එකෙන් මන්තරේ වගේ එකම දේ කියන කොට ඔලුවට යනවනෙ.
යූ ටියුබ් වීඩියෝ වල යන ඇඩ් ගැන එහෙම තේරුමක් නෑ. ගොඩක් වෙලාවට වීඩියෝ එක බලල අන්තිම හරියට ඇඩ් එක කියවනකොට නවත්තල දානව.
ටීවී ඇඩ් සාර්ථකයි මචං ටීවි විතරක්ම තියෙන කාලෙක නම් .
උඹෙ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නැහැ .
දන් බලපන් මම නෙට් ගත්ත දවසෙ ඉඳන් හරියට ටීවි එකක් බලපු කාලයක් මතක නැහැ .
එකයි ටීවී වලත් ගොඩක් උන් සොශල් මීඩියාස් වලට බැහැගෙන ඉන්නෙ .
සොෂල් මීඩියාස් වල ඔය වගෙ ඇඩ් වලය හොඳයි මාකට් එකට ප්‍රඩක්ට් එකක් හඳුන්වලා දෙන්න වගෙ.
දැන් ඔය විනීලා එහෙම ප්‍රමොට් කරපු ගොඩක් ප්‍රඩට්ස් වගෙම මෙ වස්ති වීඩියො එකෙ ප්‍රඩක්ට්ස් එහෙම මන් ෆර්ස්ට් ටයිම් ඇහැව්වෙ .
ඒ කිව්වෙ ප්‍රඩක්ට් එකට ආරම්භක සාමාජිකයො ටිකක් හදාගන්න වගෙ හොඳයි .
ඒක පවත්වා ගන්න නම් අර උඹ කිව්වා වගෙ ටීවි ඇඩ් තම සාර්ථකම .
මට මතකයි තාම අර අපෙ කාලෙ ටියුෂන් මාස්ටර්ලාගෙ නම් මතකයි ටී වී එකෙ මතුරලාම .
