උන් ඇත්තද කියන්නේ ?හැම එකාම මාද්යට ප්‍රකාස දෙන්න ගත්තම මිනිස්සු අවුල් වෙනවා
සමහර එවුන් බොරුත් කියනවා දේශපාලන කෙස් නිසා
ඉතින් එක තැනකින් ප්‍රකාශ නිකුත් වෙන එක හොදයි
එක තැනකින් කිව්වට අවුලක් නෑ බන්. උන් බොරු කියන නිසා තමයි එක එක තැන වලින් වෙන නිව්ස් එන්නේ. රෝහල් වල වාර්තා එක්ක ඔය කියන වාර්තා වෙනස් . ඒකයි අවුල. අර මහජන සෞඛ්‍ය පරීක්ෂක ඕක හොදට පැහැදිලි කරා.ඕකනම් ටිකක් හොදයි මචන්.
නැත්නම් ඔක්කොම උන්, උන්ට හිතට එන එක එක ඒවා කියවනවා.
අන්තිමේදී අපි කල්පනා කරන්න ඕන හරියටම මොකක්ද හරි කියලා
දවසේ සාරාංශය එක වෙලාවක, එක තැනකින් නිකුත්කරාම හරි
එක තැනකින් කිව්වට අවුලක් නෑ බන්. උන් බොරු කියන නිසා තමයි එක එක තැන වලින් වෙන නිව්ස් එන්නේ. රෝහල් වල වාර්තා එක්ක ඔය කියන වාර්තා වෙනස් . ඒකයි අවුල. අර මහජන සෞඛ්‍ය පරීක්ෂක ඕක හොදට පැහැදිලි කරා.
ඇත්ත හෝ බොරු මචන් කරන දේ පිළිවෙලට වෙන්න ඕනේඋන් ඇත්තද කියන්නේ ?
ඇත්ත හෝ බොරු කියන්න බෑ කාවවත් බේරගන්න. මේක මේ දවස ගානේ WHO එකෙන් දත්ත එලියට දෙන්නේ මේක පාලනය කරන්න පුලුවන් ඇත්ත තොරතුරු මිනිස්සු දැන ගත්තම . එහෙම මිනිස්සුන්ට හංගල මේක පාලනය කරන්න බෑ . වැඩි වෙන්නත් ඒකයි හේතුව. මිනිස්සු හිතුව දැන් කොරෝන ඉවරයි වගේ දෙයක් ඒක ගැන හරි තොරතුරු එලියට ගියේ නැති නිසා. මිනිස්සු කොහොමද දන්නේ මේ කාලේ කොරෝනා අඩුද , වැඩිද කියලා? news වලින් , සමාජයේ අනිත් ය හැසිරෙන විදියෙන්. කට්ටිය හිටියේ දැන් කොරෝන ඉවර කරා වගේ නේ.ඇත්ත හෝ බොරු මචන් කරන දේ පිළිවෙලට වෙන්න ඕනේ
සමහරු කියනවා බඩු අරගෙන තියා ගන්න කියල
මිනිස්සු පෝලිමේ බඩු ගන්නවා
ඊට පස්සේ ප්‍රචාරය යනවා බඩු නැ හංගල කියල බලා බලා බලා
සමහරු කියනවා අද හවස ලෝක ඩවුන් කරයි අරකද මේකද
ඔක්කොම ලයිව් අප්ඩේට් කරන්න බැ ඉතින් රිපොට අරන් ඒවා කොලබ එවල ඇප්රුව් වෙලා එලියට එන්න ඕනේ
මරුන ගමන් ඔන්න එකෙක් මලා අප්ඩේට් කරපන් ගැන කියල කියන්න බැනේ
@KuKu KoKa ඉජුක් කිව්ව නන් රෙද්ද කඩාගෙන එනව. ඔය උන්ගෙ ගෙදර බල්ලඉරෝසන්ට ඕනා තරම් මේ ත්‍රෙඩ් එකේ බැන්නකි. ඌ එන්නේ නැහැ.