වස්ති, විනී මාර්කටින්

BillionaireBoys

Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    owa melo rahak ne ban, anith un karana nisa hema ekama karanawa ape rate un danne copy karanna witarane, matakane ekale gossip lanka eke wall ekaka banner gahala wage ads tibbe pirila, moda hetta aru mehema karanawa apith mehema karamu kiyala ekama karanawa,
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඇත්තටම උන්ගෙ මාකටින් නෙවේ fail උන් මාකට් කරන product තමා fail ගොඩක් වෙලාවට.ඒක මාකටින් කරන උන්ගෙ වැරැද්දක් නෙවේ .

    දැන් බලබන් උන්ට ඔය ඇඩ් එක TV එකේ දාන්ඩ ගියා නම් චැනල් කීයක දාන්ඩ ඕනෙ ද ?

    ඔය ඇඩ් එක යන වෙලාවට ඒ චැනල් එක බල්ලන්නෙ කීයෙන් කී දෙනාද?

    හැබැයි youtube දැම්මම බලන ප්‍රමානය නිශ්චිතව count වෙනව. තව youtube වලට අමතර ඕව facebook වලත් ශෙයා වෙනව. මාස ගානක් කට්ටිය අලුතෙන් බලනව.
    budjet පැත්තෙ නුත් company වලට 90% වගේ ලාබ ඇති ඕව TV ඇඩ් වලට වඩා.

    Darz hit උනෙත් වස්තිලගෙ vedio එක්කින් .විනී ල කරපු එකෙන් අර anyonesl එක down උනා වීඩියෝ එක දාල පැය ගානකින්. වස්තිලගෙ bitzen vedio එක මන් ඊයෙ බලද්දි ඒ ඇප් එකට තිබ්බෙ 500+ downloads play store එකේ .අද බබලද්දි 50K + .ඉතින් මන් හිතන් නෑ මාකටින් පැත්ත FAIL කියල
     

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,360
    518
    113
    In my studio
    man hithanne meka gen z target karala thiyenne...e audience ekata wasthi lage video eka hodai..social media ad eke conversion rate eka 3%-10% range eke thiyenawanam marketing success..
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මාස දෙකතුනකට පෙර විනීලාගෙ වීඩියො එකකට ලක්ෂ 9 ක් ගත්තා .
    දැන් ඊට වැඩි ඇති.
    මාසෙකට එකක් වගෙ තමා උන් කරන්නෙ කිව්වා.

    විනීලාගෙ පළවෙනිම ඇඩ් එක අර ඉංග්‍රිසි මාස්ටර් කෙනෙක්ගෙ කොර්ස් එකක් නෙ ?
    එකත් සැහෙන හිට් උනා.
    ඊට පස්සෙ අර කපු කම් කරන පොට් එකක්.
    උන් කරපු ඇඩ් වලින් නම් ඇඩ් එක දීපු උන් සැහෙන්න ගොඩ යනන් ඇති.
    අර මාස කිහිපයකට කලින් කරාපු "සල්පිල" කියන වීඩියො එකටම මන් දැක්කා වීව්ස් මිලියන 7 ත් පැනලා.
    වස්තිලාගෙ වැඩිම වීව්ස් තියෙන වීඩියො එකත් මිලියන 6 යි ගාණක් තියෙන්නෙ ඒකත් අවුරුදු තුනකට කලින් කරාපු එකක්.
    සල්පිල නම් පට්ට අහ්
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ගොඩක්ම සාර්තක ක්‍රමේ ටීවී ඇඩ්.
    මන්තරේ වගේ එකම ඇඩ් එක බැලුවත් නැතත් හැම වෙලේම යනව.
    එතකොට,
    මිනිස්සුන්ට නොදැනිම ඕක ඔලුවට ගිහිල්ල. ඇඩ් යන වෙලාවට වෙන වැඩක හිටියත් බැක්ග්‍රවුන්ඩ් එකෙන් මන්තරේ වගේ එකම දේ කියන කොට ඔලුවට යනවනෙ.



    යූ ටියුබ් වීඩියෝ වල යන ඇඩ් ගැන එහෙම තේරුමක් නෑ. ගොඩක් වෙලාවට වීඩියෝ එක බලල අන්තිම හරියට ඇඩ් එක කියවනකොට නවත්තල දානව.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,345
    1
    13,276
    113
    Gotham City
    ගොඩක්ම සාර්තක ක්‍රමේ ටීවී ඇඩ්.
    මන්තරේ වගේ එකම ඇඩ් එක බැලුවත් නැතත් හැම වෙලේම යනව.
    එතකොට,
    මිනිස්සුන්ට නොදැනිම ඕක ඔලුවට ගිහිල්ල. ඇඩ් යන වෙලාවට වෙන වැඩක හිටියත් බැක්ග්‍රවුන්ඩ් එකෙන් මන්තරේ වගේ එකම දේ කියන කොට ඔලුවට යනවනෙ.



    යූ ටියුබ් වීඩියෝ වල යන ඇඩ් ගැන එහෙම තේරුමක් නෑ. ගොඩක් වෙලාවට වීඩියෝ එක බලල අන්තිම හරියට ඇඩ් එක කියවනකොට නවත්තල දානව.
    ටීවී ඇඩ් සාර්ථකයි මචං ටීවි විතරක්ම තියෙන කාලෙක නම් .
    උඹෙ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නැහැ .
    දන් බලපන් මම නෙට් ගත්ත දවසෙ ඉඳන් හරියට ටීවි එකක් බලපු කාලයක් මතක නැහැ .
    එකයි ටීවී වලත් ගොඩක් උන් සොශල් මීඩියාස් වලට බැහැගෙන ඉන්නෙ .

    සොෂල් මීඩියාස් වල ඔය වගෙ ඇඩ් වලය හොඳයි මාකට් එකට ප්‍රඩක්ට් එකක් හඳුන්වලා දෙන්න වගෙ.
    දැන් ඔය විනීලා එහෙම ප්‍රමොට් කරපු ගොඩක් ප්‍රඩට්ස් වගෙම මෙ වස්ති වීඩියො එකෙ ප්‍රඩක්ට්ස් එහෙම මන් ෆර්ස්ට් ටයිම් ඇහැව්වෙ .

    ඒ කිව්වෙ ප්‍රඩක්ට් එකට ආරම්භක සාමාජිකයො ටිකක් හදාගන්න වගෙ හොඳයි .
    ඒක පවත්වා ගන්න නම් අර උඹ කිව්වා වගෙ ටීවි ඇඩ් තම සාර්ථකම .

    මට මතකයි තාම අර අපෙ කාලෙ ටියුෂන් මාස්ටර්ලාගෙ නම් මතකයි ටී වී එකෙ මතුරලාම . :lol:
     

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    මම නම් වීඩියෝ එක බැලුවට ඇප් එක මොකක්ද කියලවත් බැලුවෙ නෑ. බ්ලොක් ඩීනෝලගෙ නම් කන්ටෙන්ට් එකේ අපිට නොදැනෙන්න ප්‍රොමෝට් කරන එක ඔලුවට යවනවා. වස්තිලගෙ විනීලගෙ ඒ ගතිය නම් නෑ. කොහොමත් බ්ලොක් ඩීනෝල මාකටින් කරන උන් නිසා උන් ඒක දන්නව වෙන්න පුලුවන්.
    ඔය වගේ ඇප් එකකටනම් හරියන ඕඩියන්ස් එක වස්ති තමය්. වීඩියෝ එකෙන් ඇප් එකටත් වැඩිය වස්තිල හිට් උනා කියල මට දැනෙන්නෙ.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හරියටම හරි. අපරාදෙ ඒ සල්ලි. කප්රැක‌ එකා නම් ටැක්ස් ගේමක් ගහන්නෙ. ඌ ගල් ආදා.
    වන් මිලියන් විව්ස් ගත්තත් ඇඩ් එක පේන්නෙ අන්තිම වෙනකං බලපු එවුන්ට නෙ. ඕනම චැනල් එකක ෆුල් බලන්නෙ 20% ක් වගෙ