Government teaching

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,223
    17,688
    113
    විද්‍යාපීට සීමාවාසික ට්‍රේනින් එකේ ඉන්න ගමන් ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්න පුලුවන්..

    එක අවුරුද්දෙන්..

    කැම්පස් ගියත් අවුරුදු 4ක් යනව අඩුම

    අර විදිහට කලා නම් අවුරුදු 3න් සේරම ඉවරයි.. පුහුණු ගුරුවරයෙක් විදිහට එකියට එන්නෙත්.. ජොබ් එක ශුවර්..

    කෙල්ලෙක්ට නම් හොදටම හොදයි
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,192
    910
    113
    විද්‍යාපීට සීමාවාසික ට්‍රේනින් එකේ ඉන්න ගමන් ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්න පුලුවන්..

    එක අවුරුද්දෙන්..

    කැම්පස් ගියත් අවුරුදු 4ක් යනව අඩුම

    අර විදිහට කලා නම් අවුරුදු 3න් සේරම ඉවරයි.. පුහුණු ගුරුවරයෙක් විදිහට එකියට එන්නෙත්.. ජොබ් එක ශුවර්..

    කෙල්ලෙක්ට නම් හොදටම හොදයි
    eka nam niyamai, wedi wistara thiyeda
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,470
    1
    15,064
    113
    upadi aye basic eka dan 32 n patan ganne
    dimana ekka 43k wage set wenawa alutma kenektat
    Yahapalanayen wadi kala machan
    ගෙදර ඉන්න ගුරුවරයා තමයි මට කිව්වෙ :D
    32 වෙන්න්න පුලුවන්ආපුම අලුත

    අලුත්ම කෙනෙට අපු ගමන් 40ක් නම් හම්බෙන්නෙ නැ ලොවෙත්...
    මොඩුයුල් ටික කරලා තමයි ඊලග ග්‍රේඩ් එකට යන්න වෙන්නෙ එතනදි පඩි වැඩි වීමක් වෙනවා
     
    • Like
    Reactions: sakuntha1996

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    ගෙදර ඉන්න ගුරුවරයා තමයි මට කිව්වෙ :D
    32 වෙන්න්න පුලුවන්ආපුම අලුත

    අලුත්ම කෙනෙට අපු ගමන් 40ක් නම් හම්බෙන්නෙ නැ ලොවෙත්...
    මොඩුයුල් ටික කරලා තමයි ඊලග ග්‍රේඩ් එකට යන්න වෙන්නෙ එතනදි පඩි වැඩි වීමක් වෙනවා
    32 මදි නැද්ද බන් :eek:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    විද්‍යාපීඨ ඇප්ලයි කරන්න. ඒ ලෙවල් වලින් පුරප්පාඩුව මත සහ සුදුසුකම් මත බඳවා ගන්නේ. එක එක විෂයට එක එක නිර්ණායක බලනවා. උපාධි අයට වඩා වෘත්තිය සුදුසුකම තියෙනවා. උපාධි අය වගේ නෙවේ කට්ටක් කන්න ඕන මුල්කාලෙ.ඇතුලට රිංගගන්නත් ලේසි නෑ.රිංගගත්තොක් හැබැයි ජොබ ෂුවර්. ගොඩක් ඉස්කෝල වලින් ඉල්ලන්නෙත් මේ ගුරුවරු. උපාධි බහුතරයක් ඉගැන්වීම් ක්‍රමශිල්ප භාවිතය ගැන දැනුවත් භාවය නොමැති කමයි හේතුව. ඒත් කාලයක් හොඳ ගුරුවරු ඇසුරු කලොත් එයාලත් පදම් වෙලා එනවා. උපාධියක් කලොත් ඉතිං B.ed වගේ කරන්න ඕන. එතකොටත් ගුරු වෘත්තියට ලේසියෙන් ආව හැකි. සාමාන්‍ය උපාධියක් කලොත් ගුරු වෘත්තියට එන ප්‍රවණතාව තව අඩු වෙනවා.විද්‍යාපීට අවුට් උණ ගමන් උපාධියක් කරගන්න. තව ඉහලට යත හැකි.මොකද විද්‍යාපීට වලින් දෙන්නෙ ශික්ෂණවේදී ඩිප්ලෝමාවක්. සමහරු ගනන් ගන්නෙ නැති උණාට ඉහලට යද්දි මේ ෆවුන්ඩේෂන් එක තියෙන අයට හය්ය වැඩියි

    පඩිය 39යි අලුත් අයට අතට එන්නෙ. පහුවෙද්දි තව වැඩි වෙනවා.(විද්‍යාපීඨ අයට) උපාධි අයගෙත් දාහක් දෙදාහක් වගේ තමා වැඩි වෙන්නෙ

    විද්‍යාපීට සීමාවාසික ට්‍රේනින් එකේ ඉන්න ගමන් ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්න පුලුවන්..

    එක අවුරුද්දෙන්..

    කැම්පස් ගියත් අවුරුදු 4ක් යනව අඩුම

    අර විදිහට කලා නම් අවුරුදු 3න් සේරම ඉවරයි.. පුහුණු ගුරුවරයෙක් විදිහට එකියට එන්නෙත්.. ජොබ් එක ශුවර්..

    කෙල්ලෙක්ට නම් හොදටම හොදයි
    30-40k ganna avurudu 4k training college eke uka denna mole honda nadda bn🤨 Government peon basic 1k 25k 🐒 with just O/L 🤣
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    30-40k ganna avurudu 4k training college eke uka denna mole honda nadda bn🤨 Government peon basic 1k 25k 🐒 with just O/L 🤣
    ඇයි යකෝ 1.30 න් පස්සෙ ගෙදර නෙ. සෙනසුරාදා ඉරිදා නිවාඩු. එහෙම ජොබ් ත්යෙද බං තව?
    අනික පිළිගැනීම. ගුරුවරුන්ට හොද පිලිගැනීමක් තියෙනව නෙ සමාජයෙ. ඕන තැනකින් වැඩ පටස් ගාලා කරගත්තෑකි.
    ක්ලාස් කරන්නත් පුළුවන්. ගෙදර ඉන්න ටිකේ බිස්නස් එකක් උණත් කරන්න වෙලාව තියෙනවා
     
    • Wow
    Reactions: kevin_levin

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ගෙදර ඉන්න ගුරුවරයා තමයි මට කිව්වෙ :D
    32 වෙන්න්න පුලුවන්ආපුම අලුත

    අලුත්ම කෙනෙට අපු ගමන් 40ක් නම් හම්බෙන්නෙ නැ ලොවෙත්...
    මොඩුයුල් ටික කරලා තමයි ඊලග ග්‍රේඩ් එකට යන්න වෙන්නෙ එතනදි පඩි වැඩි වීමක් වෙනවා
    1621519521405.png

    3-1 eke eka balanna .
    ------ Post added on May 20, 2021 at 7:36 PM
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    විද්‍යාපීට සීමාවාසික ට්‍රේනින් එකේ ඉන්න ගමන් ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්න පුලුවන්..

    එක අවුරුද්දෙන්..

    කැම්පස් ගියත් අවුරුදු 4ක් යනව අඩුම

    අර විදිහට කලා නම් අවුරුදු 3න් සේරම ඉවරයි.. පුහුණු ගුරුවරයෙක් විදිහට එකියට එන්නෙත්.. ජොබ් එක ශුවර්..

    කෙල්ලෙක්ට නම් හොදටම හොදයි
    degree කරන්න බෑ අවුරුදු 3 ඉවර වෙනකම්......[rule එක ඒක. හොරට කරන අයට වෙන දේ නම් දන්නෙ නෑ]
     
    • Like
    Reactions: Tricle_Buwa

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    30-40k ganna avurudu 4k training college eke uka denna mole honda nadda bn🤨 Government peon basic 1k 25k 🐒 with just O/L 🤣
    Ubata oka wikarayak wage penunata oke wasi pathi ematai.

    1.Niwadu kala hambenawa and 1.30 ho 2.00n passe gedara(part time monawahari karanna hakiy)
    2.wishesha koan walata apply katanna hakiy
    3. Samaje saha school wala thiyena piligenima
    4. Tution kirime hakiyawa (widyapeeta ayage tution walata parentsla kemathiy)
    5. Usasweem yanna hakiy education wala ihalataa pahasuwenma
    6. Daily update wenawa polish wenawa knowledge eken
    7. Lamayekwa school daganna lesiy. Process eka hodata danna nisa

    and Much more.

    Godak unta agayak nati unata guruwaru nathi unot okkoma lamainta sorry thama. widyapeetada upadida kiyala na. Horata ice gaha gaha inna unut innawa eth supiri wedakarayot innawa. And anik eka thama 3 years thama training eka widyapeeta unge . 2k iternal 1k external.

    Cheers!
     
    Kamatta tama itin eka eka ayage btw salary scale nm avul☹️
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,223
    17,688
    113
    degree කරන්න බෑ අවුරුදු 3 ඉවර වෙනකම්......[rule එක ඒක. හොරට කරන අයට වෙන දේ නම් දන්නෙ නෑ]
    හොරාට තමා ඉතිං කරන්නෙ.. ඕව පස්සෙ පන්නන්නෙ නෑලු ඉතිං වැඩිය...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,470
    1
    15,064
    113
    ඇයි යකෝ 1.30 න් පස්සෙ ගෙදර නෙ. සෙනසුරාදා ඉරිදා නිවාඩු. එහෙම ජොබ් ත්යෙද බං තව?
    අනික පිළිගැනීම. ගුරුවරුන්ට හොද පිලිගැනීමක් තියෙනව නෙ සමාජයෙ. ඕන තැනකින් වැඩ පටස් ගාලා කරගත්තෑකි.
    ක්ලාස් කරන්නත් පුළුවන්. ගෙදර ඉන්න ටිකේ බිස්නස් එකක් උණත් කරන්න වෙලාව තියෙනවා
    1.30ට ගෙදර :lol:
    නිවාඩු නම් තියෙනවා.

    පිලිගැනීම තියෙ පම්කක්... :lol:
    සිංහලු
    පොඩ්ඩක් එහා මෙහා උන ගමන් බනින්නෙ බන් පිනට වැඩ, ඔකුන්ට හොද වැඩ්යි, පඩි වැඩියි, 1.30ට ගෙදර, වගෙ ටොක්ස් දෙන්නෙ පිලිගැනිම්ටද :rofl:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,223
    17,688
    113
    Ubata oka wikarayak wage penunata oke wasi pathi ematai.

    1.Niwadu kala hambenawa and 1.30 ho 2.00n passe gedara(part time monawahari karanna hakiy)
    2.wishesha koan walata apply katanna hakiy
    3. Samaje saha school wala thiyena piligenima
    4. Tution kirime hakiyawa (widyapeeta ayage tution walata parentsla kemathiy)
    5. Usasweem yanna hakiy education wala ihalataa pahasuwenma
    6. Daily update wenawa polish wenawa knowledge eken
    7. Lamayekwa school daganna lesiy. Process eka hodata danna nisa

    and Much more.

    Godak unta agayak nati unata guruwaru nathi unot okkoma lamainta sorry thama. widyapeetada upadida kiyala na. Horata ice gaha gaha inna unut innawa eth supiri wedakarayot innawa. And anik eka thama 3 years thama training eka widyapeeta unge . 2k iternal 1k external.

    Cheers!
    වැඩිම නිවාඩු ගනනක් හිමි රැකියාව

    ළමයින්ව පොඩි කාලෙම ඉගෙන ගන්න ට්‍රැක් එකට ලේසියෙන් දාන්න පුලුවන්.. අනවශ්‍ය විදිහට ටියුශන් පස්සෙ පන්නන්ඩ ඕනෙ නෑ..

    අනිත් එක ඊලට ඉස්කෝල වලට ගුරුවරු ගන්නෙ විදයාපීට වලින් පමණයි..
    පීට වලින් ආයෙ කෙලින් ම ඩිග්‍රී එක දීල එලියට එවන්නෙ.. පිටින් ගුරු විභාග වලින් ගන්නෙ නෑ..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,470
    1
    15,064
    113
    Teaching yanawanam bokkenma yanna, Hithana tarama lesi na job eka karana eka
    අනිවා.
    මේ ලංකාවෙ මිනිස්සු වෙනස් කරන්න ඔනෙ නම්, හොදම තැන ස්කොල .
    එ උනාට ඒක හරියට කරන්නෙ නැ :(