DaraZ බඩු විකුණන්නේ නැද්ද

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මට දැන් සති දෙකක් වගේ මොකුත් ගන්න බැහැනේ
    ඕඩර් කලාම ස්ටොක් නෑ කියනවා.

    Untitled.jpg
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    මටත් Order එක cart එකට add කරන්න බෑ checkout වෙන්නත් බෑ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    පිස්සුද බන් වෙන ස්ටෝක් තියන එකක් ඕඩර් කරපන්
    ඊයෙට් දිලිවර් කළා
    අදත් එන්න තියෙනවා බඩු වගයක්
     
    • Like
    Reactions: sami_boy

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    පිස්සුද බන් වෙන ස්ටෝක් තියන එකක් ඕඩර් කරපන්
    ඊයෙට් දිලිවර් කළා
    අදත් එන්න තියෙනවා බඩු වගයක්
    Monawada yako umba oken ochchra ganne condomda?
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මාත් දැන් ටික දවසකට ඉසෙල්ලා මුසිකයක් ගත්ත ...
    බඩු අවා අව්ලක් නෑ