AI ඩිග්‍රියක් ඇවිල්ලා

shenat

Well-known member
  • May 13, 2007
    58,500
    86,777
    113
    ආශ්චර්යමත් රටක
    රිවිව් එකක් කරන්න ඕක ශෙයාර් කරා ඉන්ඩස්ට්‍රි 200+ විතර සෙට් එකක් අතරෙ.

    Api uni yana kale oka tibuna nan mama civil karanne nathuwa okata try karanna tibuna 99% chance ekak. 🙁
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    වැඩක් බැරි නම් කම්මැලිනම් ඔන්න උබලාට එන දශකයෙදි බේරෙන්න වෙන්නැ. ඉතා අඩු වයස් වලින් හැමතැනින්ම උගත්තු පම්ප් කරනවා. ඒ නිසා දක්ෂයන් අතර දක්ෂයන්ට විතරයි තැන. කොවිඩ් නිසා අධ්‍යාපනය නන්නත්තාර වෙලා රටේ. ගොඩක් අයට නොපෙනුනාට මේක හෙන අවුලක්. ලමයි ගොඩක් පස්සට යනවා.

    කම්මැලි කම අතැරපල්ලා. ඉගෙන ගනිනල්ලා නැත්තම් ඉතින් කොවිඩ් හැදුනා හොද වෙයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,500
    86,777
    113
    ආශ්චර්යමත් රටක
    උබට ඩිස්ලයික් එකක් ඕනිද?

    තව ටිකක් තියෙනව මචන්. AI වල එක කොටසක් විතරයි ඔයා ඔය කියන්නෙ. Algorithm නොවන ඒවත් තියෙනව. අපි AI යූස් කරන්න රෙකමන්ඩ් කරන්නෙම algorithm යූස් කරන්න බැරි තැන් වලට. ප්‍රොබ්ලම් සොල්වින් තමා වැඩි පුර තියෙන්නෙ.

    E monawada?

    Pahadili karannako poddak algorithm use karanna bari than monawada kiyala?

    Kisima algorithm ekak nathuwa deyak run karanne kohomada? 🤔
     
    MCGSLG

    Active member
  • Aug 22, 2011
    359
    135
    43
    There may be jobs in SL after 4 years. But now lack of opportunities. But this is a great choice if you plan to migrate as many foreign companies required skilled AI graduates. Even though you didn't get a AI job, learning basics of programming and software engineering you can switch web app development and continue improving skills as you get experience.

    AI and data science jobs are hot. Here's what employers want Up to 10,000 jobs in AI and data science open each month, and the trend is only growing - but candidates often lack the right skills.
     
    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    Machn as a person who completed AI MSc in Mora, I'm not advising to follow this.. Only few lectures are teaching the real stuff. but there are some old professors who only knows the history of the AI and lecturing about the 'sathara sathipattanaya' and many other bullshit which not related to the subject.

    Even for the MSc also they teach us subjects like 'ontology' and history of AI.. end etc. comparing the subjects we learned during the MSc period highly doubt what they're going to teach for BSc
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    E monawada?

    Pahadili karannako poddak algorithm use karanna bari than monawada kiyala?

    Kisima algorithm ekak nathuwa deyak run karanne kohomada? 🤔
    Training. Let them do the job compare the expected output with the actual output then correct the mistakes.

    සරලව කිව්වොත් තියෙන historical ඩේටා වලින් සිස්ටම් එකම ඇල්ගොරිතම් එකක් හොයාගන්නවා වගේ දෙයක්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,500
    86,777
    113
    ආශ්චර්යමත් රටක
    Training. Let them do the job compare the expected output with the actual output then correct the mistakes.

    සරලව කිව්වොත් තියෙන historical ඩේටා වලින් සිස්ටම් එකම ඇල්ගොරිතම් එකක් හොයාගන්නවා වගේ දෙයක්.

    Ithin e algorithm eka hoyaganna wade karanna kiyala kiyana instructions tikath algorithm ekak neweida? 🤔
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    E monawada?

    Pahadili karannako poddak algorithm use karanna bari than monawada kiyala?

    Kisima algorithm ekak nathuwa deyak run karanne kohomada? 🤔

    නෑ කියන්නෙ මචන් මේකයි ඇල්ගොරිතම් තියෙනව ඒව ඩයනමික් ප්‍රී ඩිෆයින් නෑ. ඩයනමික් ප්‍රෝග්‍රැමින් කියන්නෙ Evolution computing වගේ ඒව. වටේ කවරෙට ඇල්ගොරිතම් එක තිබ්බට සොලූශන් එක ගන්නෙ ඇල්ගොරිතම් එකකින් නෙවෙයි කියන එක තමා ඇත්තම අදහස.

    definition -

    An algorithm is a set of instructions — a preset, rigid, coded recipe that gets executed when it encounters a trigger

    AI on the other hand — which is an extremely broad term covering a myriad of AI specializations and subsets — is a group of algorithms that can modify its algorithms and create new algorithms in response to learned inputs and data as opposed to relying solely on the inputs it was designed to recognize as triggers. This ability to change, adapt and grow based on new data, is described as “intelligence.”

    ඔය අර්ත දැක්විම් දෙක බලන්නකො.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Machn as a person who completed AI MSc in Mora, I'm not advising to follow this.. Only few lectures are teaching the real stuff. but there are some old professors who only knows the history of the AI and lecturing about the 'sathara sathipattanaya' and many other bullshit which not related to the subject.

    Even for the MSc also they teach us subjects like 'ontology' and history of AI.. end etc. comparing the subjects we learned during the MSc period highly doubt what they're going to teach for BSc
    How that M.Sc helpful to your career?
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    Machn as a person who completed AI MSc in Mora, I'm not advising to follow this.. Only few lectures are teaching the real stuff. but there are some old professors who only knows the history of the AI and lecturing about the 'sathara sathipattanaya' and many other bullshit which not related to the subject.

    Even for the MSc also they teach us subjects like 'ontology' and history of AI.. end etc. comparing the subjects we learned during the MSc period highly doubt what they're going to teach for BSc
    base ekak danawanam online ona tharam resources tiyenawane online. Ape lectures walin bageta bagayak tibbe Japanese walin. melo reddak terune ne. Online thamai game eka gehuwe. kohomath AI wage subject ekak karanawanam lankawe lecala uptodate nethuwa ethi.
     
    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    AI means programming all over again.

    AI කියන්නෙත් ලෝ ලෙවල් programming තමයි.
    AI කියන්නෙ හොදට train කරපු algorithm සෙට් එකක්.

    ඒකට input එකක් දුන්නම , ඒක train කරල විදියට decision making කරල output එකක් දෙනව

    Ubata pissuda. Oya uba kiyanne AI wala 5% withara set eka gena. Oita wediya use wena ewa thawa ona tharan thiyenawa.

    AI is not equal to Deep learning/Machine learning
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    Machn as a person who completed AI MSc in Mora, I'm not advising to follow this.. Only few lectures are teaching the real stuff. but there are some old professors who only knows the history of the AI and lecturing about the 'sathara sathipattanaya' and many other bullshit which not related to the subject.

    Even for the MSc also they teach us subjects like 'ontology' and history of AI.. end etc. comparing the subjects we learned during the MSc period highly doubt what they're going to teach for BSc
    ඒක ගොඩක් අයට පැහැදිමක් නැති තැනක් තමා. ඒත් ඇත්තටම බුද්ධිය හැදෙන්නෙ කොහොමද කියල හරිම අදහසක් තාම බටහිර විද්‍යවෙන් නැති නිසා ඔය කියන කොටසෙන් තමා ඒක ගැන ස්ටඩී කරන්න වෙන්නෙ. ඒක මට නන් අලුතෙන් හිතන්න පැත්තක් ඕපන් කරපු කොටසක්. ඔය කියපු ටික නිසා තමා හොයන්න පටන් ගත්තෙ න්‍ය‍යබින්දුවෙ එහෙම තියෙන බුද්ධිය කියන කොටස ගැන.